මගේ 2වෙනි උපසිරස ලෙස ගෙනාවේ 2000 වසරේදී සාර්ථක ලෙසින් තිරගත වූ තවත් ලස්සන හින්දි චිත්‍රපටියක්. (මේකේ තියෙන සින්දු ටික තමා මාත් ගොඩක් කැමති). romantic comedy වර්ගීකරණයට අයත් වූ මෙම සිනමාපටයේ සල්මන් ඛාන් සහ කරිෂ්මා කපුර් ප්‍රධාන චරිත රඟපානවා. කතාව ගැන කිව්වොත් සප්නා කියන්නේ මාමලා තුන්දෙනෙක් යටතේ හැදී…

මගේ 2වෙනි උපසිරස ලෙස ගෙනාවේ 2000 වසරේදී සාර්ථක ලෙසින් තිරගත වූ තවත් ලස්සන හින්දි චිත්‍රපටියක්. (මේකේ තියෙන සින්දු ටික තමා මාත් ගොඩක් කැමති). romantic comedy වර්ගීකරණයට අයත් වූ මෙම සිනමාපටයේ සල්මන් ඛාන් සහ කරිෂ්මා කපුර් ප්‍රධාන චරිත රඟපානවා.
කතාව ගැන කිව්වොත් සප්නා කියන්නේ මාමලා තුන්දෙනෙක් යටතේ හැදී වැඩෙන තරුණියක්. ඇගේ මාපියන් නැහැ. එනමුත් සප්නාට රිසි ලෙසින් හැසිරෙන්නත් ඒ මාමලා තුන් දෙනා ඉඩ දෙන්නේ නැහැ. එතරම් ඔවුන් සප්නාට ආදරෙයි. අනික ඔවුන් තුන්දෙනාම සප්නාව අමුතු විදියට තමා හදන්නෙත්. ඉතින් සප්නාට ගැන රාජ් නමැති තරුනයෙක්ගේ පවුලේ අයට දැනගන්න ලැබෙනවා. ඔවුන් තරුණියක්ව හොයනවා රාජ්ට විවාහ කර දෙන්න. ඉතින් ඔයාල බලන්නකෝ කොහොමද සප්නාට රාජව මුණ ගැහෙන්නේ? අර මාමලා තුන්දෙනා මොනවා කරයිද?
ඉතින් තවත් උපසිරසියකින් හමුවෙනා තුරු මම සමු ගන්නවා ඔබලා හැමෝටම ජීවිතය සුබවාදීව දකින්න හැකියාව ලැබෙන්න කියා පතමින්.
Due to copyright issues, we do not provide any torrent link.
Dulhan Hum Le Jayenge.2000.Dvdrip.1CD.Xvid.E-Subs.Kil0.DUS
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
764 downloadsDownload Dulhan-Hum-Le-Jayenge.2000.Baiscopelk.com_.rar39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/NishadiWikrama1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාදි වික්‍රම” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිශාදි වික්‍රම
Subtitles
10 comments
praneeth madu
Tharaka
සබ් එකට බොහෝම ස්තූතියි සොයුරිය....
buddhika
niyamai..niayamai..thanx sub ekata...
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Chami.S
Thanks...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks Sis..sub ekata..digatama sub demu.jaya wewa……
Djz ISHAN
hash tag eka dennako plz
මයිකි
බොහොම ස්තුතියි සබ් එකට
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි සිංහල උපසිරැසියට..ඔබට ජය...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහෝම ස්තූතියි