ඔන්න එහෙනම් මමත් හා හා පුරා කියලා බයිස්කෝප් එකකට සිංහල සබ් දාන්න පටන් ගත්තා.ඒ උනාට මේක මගේ දෙවන උපසිරැසි ගැන්වීමයි. කලින් හදපු එක මට පෝස්ට් කර ගන්න බැරි උනා. කමක් නැහැ මේක බලන්නකෝ.. අභිෂේක් භච්චන්, දීපිකා පදුකෝන්, බිපාෂා බාසු ඇතුළු නළු නිලියන් රැසක් මෙම චිත්‍රපටිය වෙනුවෙන් රංගන දායකත්වය ලබා දෙනවා.…
ඔන්න එහෙනම් මමත් හා හා පුරා කියලා බයිස්කෝප් එකකට සිංහල සබ් දාන්න පටන් ගත්තා.ඒ උනාට මේක මගේ දෙවන උපසිරැසි ගැන්වීමයි. කලින් හදපු එක මට පෝස්ට් කර ගන්න බැරි උනා.
කමක් නැහැ මේක බලන්නකෝ.. අභිෂේක් භච්චන්, දීපිකා පදුකෝන්, බිපාෂා බාසු ඇතුළු නළු නිලියන් රැසක් මෙම චිත්‍රපටිය වෙනුවෙන් රංගන දායකත්වය ලබා දෙනවා.ගොආ නගරය ප්‍රධාන කරගෙන යන මත්ද්‍රව්‍ය ජාවාරමක් මැඩ පවත්වන්න තම මුළු ජීවිතයම කැප කරන පොලිස් නිලධාරියෙක්, තම පිටරට සිටින පෙම්වතිය බැලීමට මත්කුඩු තොගයක් රැගෙන පිටරටට යාමට ගොස් පොලීසියට අසුවෙන තරුණයෙක්, තම පෙම්වතිය මත්කුඩු වලට ඇබ්බැහි වීම නිසා අැයව අහිමි වූ පෙම්වතෙක්.මේ අතර මේ සියළුම දේවල් වලට මුල් වෙන කිසිදිනක කවුරුත් නොදුටු පුද්ගලනාමයක්. ඉතින් බාගෙන බලන්නකෝ…
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
8443e00e6f8ca92e8494a1bc25b43d74a5d1ea6e ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,770 downloadsDownload Dum-Maaro-Dum-2011.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික ලක්ෂාන් (LUCK)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
බුද්ධික ලක්ෂාන්
Subtitles
29 comments
Darshana
Darshana
මමද බං එක?? කලින් බල තියේ සබ් එක්ක ආයේ බලනවා තෑන්ක්ස් වේවා.....
ලක්ෂාන් නිලංක
පලවෙනිඑකම සුපිරිඑකක් දීලා තියෙන්නෙ...ජය වේවා සහෝ...!
ෂෙහාන් බුද්ධිම [Shehan]
පළමු වැඩේට සුබපැතුම්!! දිගටම වැඩේ කරගෙන යමු
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :DCharith Abishek
Niyamai bn Niyamai..
Supiri baiscope 1kne....
Thanx wewa.....තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
පළමු වැඩේට සුබපැතුම්!! :P
උපසිරැසියට තුති…… :)
දිගටම වැඩේ කරගෙන යමු
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)අයේෂ්
පලමුවැනි උපසිරැසියට සුභ පැතුම්..
ජය වේවා!!..
(අනිත් එකත් ඉක්මනට පෝස්ට් කරන්න)..Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks.1st 1katama niyama filumakne bassala thiyenne. subata thanks BUDDIKA saho.digu gamanak yamu saho. jaya wewa.......
dilshan
ස්තුතියි
වරුණ රංගජිත් (වරූ)
ela
“චූටී මල්ලි”
අහ් මේ දවස් වල අපේ
රටට ගැලපෙන පටියක්
මත්ද්‍රව්‍ය .........
එල බලලා නෑ
දිපිකා කෙලි පොඩ්ඩ ඉන්න සින්දුව නම් බලලා තියෙ
සබට තුති
ඔබට ජය......Jack
නියමයි සහෝ.
පට්ට කතාවක් වගේ.
දිගටම සබ් දෙන්න.
ස්තුතියි සබ් දෙකට.Yenu
Thank you..................digatama sub denna.........
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!chandima amarasinghe
niyamai palaweni wadata suba patum degatama karagana ymu..... thaz....!!!
kushan
thanx sub ekata
නලින්
ස්තුතියි බුද්ධික සහෝ
ජය වේවා!
Tharindu Perera
elazzz ahhh......
thanks machan sub ekatahh..
palamu vadeta jayaaakalindu
baiscope site eke dana film wala trailer ekakuth damma nam thamay hoda.. :)
chanuka senawirathna
පලමුවැනි උපසිරැසියට සුභ පැතුම්..ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Menu
Thank you !!!
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Yenu
thank you...................
Naween
දෙවන උපසිරැසියට සුබ පැතුම් මචන්.දිගටම සබ් දෙන්න...
ඔබට ජය...!!!දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න, ජයවේවා.
LUCK
thanks every one
salinda
me film eka download karaganna puluwan link ekak denna puluwanda
Anonymous
2021
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Dum Maaro Dum (2011) | මත්ද්‍රව්‍ය ජාවාරම… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Dum-Maro-Dum-2011.jpg)

elaaaazzzzzzzzzzzzzz