කොහොමද යාළුවනේ.මගේ නම රවී…. මටත් අලුතෙන් ෆිල්ම් එකක් අරගෙන අලුතෙන්ම බයිස්කෝප් එකට එකතු වෙන්න අවස්ථාව ලැබුනා….මේක මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. ගොඩක් කල් බලාගෙන හිටිය බයිස්කෝප් එකට ෆිල්ම් එකක් උපසිරැසි ගන්වන්න. ඒත් වැඩ රාජකාරි නිසාම කරන්න බැරි උනා. ඒත් අන්තිමේට කෝමහරි අවස්ථාව ලැබුනා.මට ගොඩක් සතුටුයි…
කොහොමද යාළුවනේ.මගේ නම රවී…. මටත් අලුතෙන් ෆිල්ම් එකක් අරගෙන අලුතෙන්ම බයිස්කෝප් එකට එකතු වෙන්න අවස්ථාව ලැබුනා….මේක මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. ගොඩක් කල් බලාගෙන හිටිය බයිස්කෝප් එකට ෆිල්ම් එකක් උපසිරැසි ගන්වන්න. ඒත් වැඩ රාජකාරි නිසාම කරන්න බැරි උනා. ඒත් අන්තිමේට කෝමහරි අවස්ථාව ලැබුනා.මට ගොඩක් සතුටුයි.. එකට අවස්ථාව ලබාදුන් බයිස්කෝප් ඒකේ හැමෝටම ස්තුතිවන්ත වෙනවා.පොඩි පොඩි අඩුපාඩුකම් ඇති. ඒවාට සමාවෙන්න කියලත් කියනවා.
මේ ෆිල්ම් එක ටික දවසක් බාර අරන්.පොඩ්ඩක් වැඩ වැඩි ඉතින්. ඒ අස්සේ තම මේක කොමහරි ඉවර කලේ.ලොකු ආසාවක් තිබ්බනේ මෙහෙම එකක් කරන්න. ඒ නිසාම කරා කෝමහරි. වැඩ අස්සේ නිසා ඉතින් තව පැතුම් කියලා මගේ යාලුවෙකුගෙනුත් හෙල්ප් එකක් ගත්තා.ඔහුටත් මම ස්තුතිවන්ත වෙනවා.
මගේ film එක තමයි Horror | Mystery | Thriller ගණයට අයත් වෙන The Appearing . මේ අවුරුද්දෙ මාර්තු මාසෙ 25 තමයි තිරගත වෙන්න පටන් අරන් තියෙන්නෙ. නමුත් අන්තර්ජාලයට හොද කොපියක් නිකුත් දැන් ටික දවසකට විතර කලින්. දැනට IMDb අගය 3.2/10 ක් අරන් තියනවා.මේක නිර්මාණය කරලා තියෙන්නේ Daric Gates විසින්. මම කතාව ගැන කියන්නෙ නෑ. අමුතුම ස්ටෝරි එකක් තියෙන්නේ. ඔයාලත් බලන්නකො. බලලා කියන්නකො ඔයාලට හිතෙන දේ.
එහෙනම් තව ලස්සන චිත්‍රපටියකින් ආයෙත් හමුවෙමු… 🙂 🙂 🙂
600 MB (WEB) කොපිය මෙතනින් බාගන්න
7B5A78FEAE581BBA13AB2E9D18C5B2B8F8E6118B700 MB (WEB) කොපිය මෙතනින් බාගන්න
9A1393F5FA354FDA025CE1C94ABF47837AA5C6331.35 GB (WEB) කොපිය මෙතනින් බාගන්න
C0A7C0B54199806C6A63BBD74BF62A5B0A246067 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,413 downloadsDownload The-Appearing-2014.zip97 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවි සංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවි සංක
Subtitles
34 comments
UD
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
පළමු වැඩේට සුබපැතුම්!! :P
උපසිරැසියට තුති…… :)
දිගටම වැඩේ කරගෙන යමු
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)gimhan
pattai mcn.oyata suba pathanawa.
thilina
all the best machan,
bashi
all the best dr :)
“චූටී මල්ලි”
එල
දිගටම දෙන්න
සබට තුති
ඔබට ජය......ජයනි චතුප්‍රභා
Thank you Ravi
Thanu
Sub 1ta thanx... Digatama karagena yamu...
danushka sampath
tnzzzzzzzzzzzzzz
Lakshan
thank you
keerthi
best of luck bra..................
chandima amarasinghe
thawat alut yaluwek.... niyamai degatama karagana yamu subapatum....& Thaz.
නලින්
ස්තුතියි රවි සංක සහෝ!
ජය වේවා!
Ash
thnx macho
Anush
HINDI NEWEINE YALUWAAA
AWLAK NA ELAZZZෂෙහාන් බුද්ධිම [Shehan]
පළමු වැඩේට සුබපැතුම්!! දිගටම වැඩේ කරගෙන යමු
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D </Kavindu
machan Me Film eketh Puluwannam Subs Dahanko IMDB Ratings 8k tiyenawa meke
Donnie Darko [2001]
Gayan V.&.M.C
meka bollywoodda,hollywoodda?
පසිඳු උදාර
බොහොම ස්තුතියි.... මං ආසම film වර්ගයේ එකක්
පසිඳු උදාර
බොහොම ස්තුතියි.... මං ආසම film වර්ගයක්
Tharaka Sampath
meka hollywood film ekak ne. kamak ne. thanks machan.
Jack
පලමු වැඩේට සුබ පැතුම් සහෝ.
දිගටම සබ් දෙන්න.රොයිලි
බොහොම ස්තූතියි රවි සංක සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
dilu
palamu vadeta suba pathum machann. meeta wadiya tikak honda film denna. eth thanks machan sub ekata.
Udara Rajapakse(shan)
ela machooo
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Nimesh
thanx saho
milan
thanx sahodaraya...digatama karagana yanna magen suba patum...
Naween
පළමු උපසිරැසියට සුබපැතුම් සහෝ...
පලවෙනි එකම හොල්මන් එකකින් පටන් ගත්ත එක හොදයි....
දිගටම සබ් දෙන්න....ඔබට ජය...!!!Sanjaya
Thanks Saho,,,,,,,,,,,
සදීෂ් රවිදු
පලමු සබට සුභ පැතුම්...!
දිගට ම අපිත් එක්ක ඉන්න.
ජය....!!!manuja indeewara
thank u......
akash
nice Dr
Srimal Priyanga
Donnie Darko [2001]
Film ekata sub denna
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Appearing (2014) | නැවත පෙනීසිටීම !! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/The-Appearing-2014.jpg)

thank u