Watch Trailer

Duvvada Jagannadham (2017) Sinhala Subtitles | චරිත දෙකක්… [සිංහල උපසිරසි සමඟ]

සුහ දවසක් කිව්වා එහෙනම් හැමෝටම… හුඟ කාලෙකට පස්සේ. ඔන්න ඉතින් ආයෙත් ආවා ඔයාලා ලඟට තවත් ජනප්‍රිය සුපිරි චිත්‍රපටියක් අරගෙන. වසරේ අවසාන එක විදිහට. මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා සිදුවූ ප්‍රමාදය සම්බන්දව.☺️☺️☺️ හුඟ කාලෙකින් තමයි ආයෙත් සබ් එකක් කරන්න සෙට් උනේ. හ්ම්ම්… කොතනින් පටන්ගෙන කොතනින් ඉවර කරන්නද…

සුහ දවසක් කිව්වා එහෙනම් හැමෝටම… හුඟ කාලෙකට පස්සේ. ඔන්න ඉතින් ආයෙත් ආවා ඔයාලා ලඟට තවත් ජනප්‍රිය සුපිරි චිත්‍රපටියක් අරගෙන. වසරේ අවසාන එක විදිහට. මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා සිදුවූ ප්‍රමාදය සම්බන්දව.☺️☺️☺️ හුඟ කාලෙකින් තමයි ආයෙත් සබ් එකක් කරන්න සෙට් උනේ. හ්ම්ම්… කොතනින් පටන්ගෙන කොතනින් ඉවර කරන්නද කියලා හිතාගන්න අමාරුයි. හරි, අපි මෙහෙම පටන් ගමු.

චිත්‍රපටියේ නම දෘවාඩ ජගන්නාදම්. ඉතින් තෙලුගු සිනමාවේ අපි කවුරුත් දන්න අල්ලු අර්ජුන්ගේ රංගනයෙන් හැඩවුනු මේ චිත්‍රපටිය එනකන් හැමෝම බලන් හිටියේ නොයිවසිල්ලෙන්. ඉතින් අල්ලු අර්ජුන් එක්ක පූජා හේග් තමයි මේකේ ප්‍රධාන චරිත ලස්සන කරන්නේ. පූජා ගැන නම් වැඩිය අහලා නෑ තමයි. ඒත් ඔයාලට මතක ඇතිම් මොහෙන්ජො ධාරෝ චිත්‍රපටියේ හිටපු ලස්සනම ලස්සන කුමාරිකාව. අන්න එයා තමයි මේ චිත්‍රපටියෙත් ප්‍රධාන නිලිය වන්නේ.

කතාව ගැන කිව්වොත් අල්ලු අර්ජුන් මේකෙ කරන්නේ ද්විත්ව චරිතයක්. එකක් තමයි දෘවාඩ ජගන්නාදම් කියන බ්‍රාහ්මන පූජකයෙක්ගේ චරිතය, අනික තමයි DJ කියන කවුරුත් දන්නෙ නැති කවුරුවත් දැකලා නැති අසාධාරන වැඩ කරන අයට දඬුවම් දෙන චරිතය. ඉතින් කතාව පුරාවට දිවයන්නේ මෙයාගෙ මේ දෙපිටකාට්ටු වැඩ ගැන තමයි. හ්ම්ම්… එක්කො ඔයාලම බලන්නකෝ මං කතාවම කිව්වොත් වැඩක් නෑනෙ.

ඉතින්… දවස් ගානකට පස්සේ තමයි උපසිරැසියක් අරගෙන ආවේ. දැන් ඉතින් කාර්යබහුල ජීවිතය නිසා අපේ අඩවිය වෙනුවෙන් කාලය කැප කරන්න ටිකක් අපහසු‍යි. මිල මුදලින් කිසිදු ලාභයක් නොමැති අපට මෙයින් ලැබෙන එකම ලාභය ඔබ මොහොතක් වැය කර අප වෙනුවෙන් දාලා යන කමෙන්ට් එක විතරයි. ඒකෙ වටිනාකම මිල මුදලින් ගණනය කරන්න අමාරුයි. ඉතින් අද මේ වෙබ් අඩවිය ලංකාවේ කවුරුත් දන්න හදුනන, වයස් භේදයකින් තොරව ඕනම කෙනෙක් පිවිසෙන, සිනමාවට ආස කරන ඕනම කෙනෙක්ගෙ හිතේ රැදුනු නමක් විදිහට තියෙන්නේ වෙන කවුරුවත් නිසා නෙවෙයි. සිනමාලොලී බයිස්කෝප්වාසී ඔබ නිසා. ඉතින් බයිස්කෝප් උපසිරසිකරුවන් වෙනුවෙන් ඒ හැමදෙයක් වෙනුවෙන් ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තුතිය පුදකර සිටිනවා.

යන්න කලින් සහෝදර උපසිරසිකරුවන්වත් මතක් කරන්න ඕන. අඩවිය සදහා ඔවුන් කරන කැපකිරීම් අනන්තයි. බයිස්කෝප් උපසිරසි කන්ඩායම වශයෙන් අපි එදත් අදත් ඔබට හොදම දේ අරගෙන එන්න තමයි සෑම විටෙකම උත්සහ කරන්නේ. ඔබ අප කෙරෙහි තබා ඇති විශ්වාසයට උපරිම සාදාරනයක් කරන්න අපේ කන්ඩායම ඇප කැපවී සිටිනවා. ඉතින් ඔවුන්වත් මේ වෙලාවේ සිහිපත් කර සිටිනවා. ඉතින් නැවතත් තවත් සලරුවක් සමගින් කවද හෝ හමුවන බලාපොරොත්තුවත් මා සමුගන්නවා සැමට ජයෙන් ජය…!!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Tamilrockers HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

53,208 downloadsDownload Duvvada-Jagannadham-2017.zip74 KB

  https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/Tharaka-nuwan-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

තා‍ර‍ක ‍නු‍වන්‍

Subtitles

53,208 downloadsDownload Subtitles74 KB

81 comments

  1. Krishan NiShalya

    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
    බොහොම ස්තුතියි...☺
    ගැලපෙන උපසිරැසි දෙනකන් බලන් හිටියේ

    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

    1. SAJITH RANDIKA

      THANX BRO

  2. ravindu

    Ela

  3. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  4. Jeewantha Madushan

    උපසිරැසියට තුති සහෝ

  5. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  6. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි!..
    ජය වේවා..

  7. Sanjaya

    බොහොම ස්තූතියි. ☺☺☺
    ජය වේවා..!!

  8. manul

    sub ekata godak thanx

  9. kasun

    thankz bro

  10. shasith sandaruwan

    සබ් එක දෙනකල් හිටියේ බලන්න.
    අනිවා බැලිල්ලක්
    දිගටම සබ් දෙමු ආ... :P
    ඔබට ජය!

  11. Ravindu Harsha

    සබ් එකට tanxzzz

  12. Dinesh Prasanna Priyadarshana

    Sub eka not found kiyanawane

  13. sammika

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.

  14. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට, ජය!

  15. rangika Kariyawasam

    Thanks machaaan! Fatta wadak...

  16. sudarshana

    thanks sube ekata NTR ge Jai Lava Kusa (2017) film ekatath sube dannako supiri filumak eka digatama karagena yamu jayawewa........

  17. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. nirodha uthpala

    Mea eanakan kochhara kal balan hiteyada? ?? Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...

  19. Dish

    Thanx machan sub ekata

  20. sachin gimhan

    sub ekata thanks.. ayye..

  21. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  22. Jeewantha Madushan

    ධාවන කාලය පැය 2යි මිනිත්තු 32ක් කියල තිබ්බට HD Rip එක පැය 2නෙ තියෙන්නෙ?

  23. Lucky

    Thanks saho sub ekt

  24. පිස්සු මාරයා

    Thank you sub ekata sahoo

  25. D.Chamara

    bohoma sthuthi sahoooo jaya ....

  26. hasith

    tnx sahoo

  27. අල්ලු අර්ජුන්

    උපසිරැසියට බොහොම ස්තූතියි

  28. Subhash pushpakumara

    නියමයිනේ

  29. Nisal Tharinda

    Thanks bro...
    Nice Movie...

  30. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  31. රෝහාන්

    ඒල කොල්ලෝ මම දෙන්නම් තරැ 100ක් මේ සබ් ඒකට⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐පට්ට

  32. Shehan Tharindu

    thanks bn sub ekata.... sub enakal balan hitapu film ekak

  33. Indrajith

    Thanks for the subtitles

  34. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. pubba

    sub ekata thanx broo..

  36. deshan dinuka

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා. ⭐⭐⭐⭐පට්ට

  37. Akt

    Thnk sub ekata…Sharukge Parana film ekak tiynwa Anjaam kiyla.puluwn nm eekkata sub denna…

  38. janitha

    thank you

  39. Thilini Eranga Liyanarachchi

    බොහොම ස්තූතියි අයියේ...

  40. දමිත්

    බොහොම ස්තුතිසි සිංහල උපසිරැසියට තාරක සහෝ.
    ජයෙන් ජය.

  41. Dhammika DN

    pattta

  42. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ....

  43. Isuru lakshan

    kollo meke sub eka download wenne na..downloading page eke awulk poddak balapan
    subta tnx bn

  44. Prasad

    thnx sub ekta

  45. Tharaka Nuwan Dilhara

    අදහස් දැක්වූවන්ට ස්තූතියි...
    පුලු පුලුවන් විදිහට ඉස්සරහට තවත් නිර්මාණ අරගෙන එන්නම්
    ජයෙන් ජය...!!!

    1. Laksara de silva

      Mchn e sub eka hariyata wada karanne na bn

  46. Hasitha Kodithuwakku

    බොහොම ස්තුතියි සහෝ :-D :-D :-D

  47. janihashan

    suparb..............

  48. VTDilshan

    thanx bro sub ekata..................
    ''Yeto Vellipoyindhi Manasu'' film eke sub eka daanna puluwanda?

  49. Dimuth

    Thank you bro

  50. Dulanjana yahasen

    Bro meka charter ekak neda?

Load more comments