“ආදරය කවදාවත් රිදවන්නෙ නැත. ආදරය සුවපත් කරවයි.” මේ තමයි මගෙ 4වෙනි උපසිරැසි නිර්මාණය. ඉතින් වෙනසකටත් එක්ක භාෂාව වෙනස් ආදර කතාවකට sub දාන්න කියලා හිතුවා. ඉතින් ඒ අනුව තමයි මෙම හින්දි film එක හම්බ වුනෙ. මෙය 2016 තමයි මුලින්ම තිරගත වෙලා තියෙන්නෙ. imbd 6.5ක් තියෙන romance/action/drama ගණයට අයිති ලස්සන ස…

“ආදරය කවදාවත් රිදවන්නෙ නැත.
ආදරය සුවපත් කරවයි.”
මේ තමයි මගෙ 4වෙනි උපසිරැසි නිර්මාණය. ඉතින් වෙනසකටත් එක්ක භාෂාව වෙනස් ආදර කතාවකට sub දාන්න කියලා හිතුවා. ඉතින් ඒ අනුව තමයි මෙම හින්දි film එක හම්බ වුනෙ.
මෙය 2016 තමයි මුලින්ම තිරගත වෙලා තියෙන්නෙ. imbd 6.5ක් තියෙන romance/action/drama ගණයට අයිති ලස්සන සිංදු කිහිපයකුත් තිබෙන ලස්සන film එකක්. ඒ සෑම සිංදුවකටම sub දාලා ඇති.
භාර ගත්තා වගෙ නෙවෙ මේකට උපසිරැසි දාන්න වෙනමම කට්ටක් කන්න වුනා. මොකද Timeline හදාගෙනම තමයි මේකට දෙබස් දාන්න වුනෙ. නොහැක්කක් නොමැත කියලා හිතාගෙන දෙබස් යොදන එක දිගටම කරගෙන ගියා. sub දාන අය දන්නවා එය කොපමණ අමාරු කාර්යක්ද යන වග. අනිත් එක සිංදු පරිවර්තනය කරන විට වචනයෙන් කියන තේරුම නෙවේ අදහස් වෙන්නේ. ඉතින් ඒ ගැනත් බලන්න වුනා. ඉතින් මෙවැනි අමාරු කාර්යක් කරන්නෙ ආත්ම තෘප්තිය ලබා ගැනීමට සහ ඔබට රසවින්දනය ලබා දීම සඳහාම පමණයි.
කතාව ගැන කියනවා නම් සුරජ් ලෙස හඳුන්වන වැඩිය කතා නැති, MMA (Mix martial artist) සටන් කරුවෙක් හා ජෙනී ලෙස හඳුන්වන තොර තෝංචියක් නැතිව නිතරම කියවන එහෙත් දෑස් අන්ධ, අහිංසක, සුන්දර යුවතියක් වටා ගෙතුනු සංවේදි මෙන්ම සුන්දර ආදර කතාවක් තමයි මෙහි අඩංගු වෙලා තියෙන්නෙ.
මෙහි මුලින්ම මොවුන් දෙදෙනා හමු වන්නෙ අහඹු ලෙස. එහෙත් එම හමුව අහඹු ලෙස සිදු වුවක්ද? ඉරණම විසින් තීන්දු කරන ලද්දක්ද? ජෙනීගෙ දෑස් අන්ධ වුනෙ කෙසේද? මෙම ප්‍රශ්න වලට පිළිතුරු දැනගැනීමට නම් මෙය නරඹන්න වෙනවා. ආදරය, සිනහව, වේදනාව, කැප කිරීම්, ගැටීම්, අභියෝග මෙම සලරුව පුරාම දැක ගන්න පුළුවන්.
එහෙනම් කට්ටියටම film එක download කරගෙන sub එකත් download කරගෙන බලන්න ආරධනා කරනවා.👍👍👍
ජය වේවා.!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත සඳහා වලංගු වේ.
8,647 downloadsDownload Do-Lafzon-Ki-Kahani-2016.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/athula-kariyawasam.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල කාරියවසම්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-11-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අතුල කාරියවසම්
Subtitles
42 comments
paranormal
AWNCK
Thanks Bro.........Niyamai. Kiyanna Wachana naha. mama balanma hitapu film ekak. Big Hug
තිසර නියෝ
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_HydraTharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!ඩොක් අයියා
ගොඩක් ස්තුති වේවා
KAVINDA GAMAGE
මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.
නියම කතාවක් මේක ගොඩක් ලස්සන කතාවක්. කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. එහෙනම් බොහෝම ස්තුතියි
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...
ජයවේවා
එලකිරි මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.
බාලා ඉවරයි.
බොහෝම ස්තුතියි සබ් එකට.Deshan_Rathnayaka
උපසිරසියට තුති…
Well Done..
☺♥☺♥☺♥☺♥Viraj
sub ekata thanks saho.. jaya wewa!!
losaka
Thank you
Rajitha
Thanks ......jayawewa.......!
D.Chamara
bohoma sthuthi sahooo jaya.....
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........Thimira-sahan
jaya
udaya saman
lassana kathawak.oke korean eka lasdanai.always korean eka.thans sub ekata
Hiran sanjika
machan hdrip torrent link 1kak danawada downlode karanna hoyaganna nehe .............
dilshan
downlod karanna torret link akak danavada link na bro serch kara
shasith sandaruwan
බෝම තුති උපසිරැසියට
දිගටම සබ් දෙමු ආ... :P
ඔබට ජය!athula
කොමෙන්ට් කරපු සියලුම දෙනාට ගොඩක් thanks. මම sub දැම්මේ මේ video file එකට.
Do Lafzon Ki Kahani (2016) Hindi 720p HDRip x264 AAC - Downloadhubtorrent link එක හොයා ගන්න අමාරු නැහැ.
ඩොක් අයියා
අපිට එක ලින්ක් එකක් වත් ඕපන් කරගන්න බැහැ නේ
dilshan
link hoyaganna amaru nattan hoyala dannako dan davas kiyakda katta ana ma
කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට, ජය!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
dadda
balagena hitapu kathawak thanks
Suu
thanks,
mekema Korean version ekath lassani,සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
Chami.S
Thanks..
Good Luck..Prabath
Link eka denna bari nam sub karan nathuwa hitiyanam mita wada hodai...epa wenawa download karanna
සිසිල ප්‍රසාද්
ලින්ක් එකක් හොයාගන්න බැරි නම් ඔහේ මේ පැත්තේ නෑවිත් හිටියොත් ඊට හොඳ නැද්ද? කරන්න ඕනේ දේ සිංහලෙන්ම කියලා තියෙනවා. එහෙම එකේ කටත් අරගෙන හැම දෙයක්ම කටට වැටෙනකම් බලාගෙන ඉන්නේ නැතුව කියලා තියෙන දේ කරලා බැලුවා කියලා අත පය වලට හෙන ගහන්නේ නැහැ. හෙන ගහන්නේ ඔන්න ඔය වගේ ආතක් පාතක් නැති කමෙන්ට් දානකොට.
dilshan
mokakda karanna kiyala thiyanna oya thiyana copy downlod karanna ba puluvannam downlod karanna puluvan link akak danna broo plzzz maka balannama ma inna
RJ Mahesh
මුන් හිතන් ඉන්නේ මුන් හෙන kariyo කියලා wesa balloo
DG
bohoma sthuthi saho...
සෝමපාල
මොකද්ද බං මේ සබ කරලා තියෙන බාසාව ? ගූගල් ට්‍රාන්ස්ලේට් කරලා ඒකම කොපි පේස්ට් කරලා වගේනෙ..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දමිත්
සිංහල උපසිරැසියට බෙහෙවින්ම ස්තුතියි අතුල සහෝ.
ජයෙන් ජය.supun
thanx sahooooo
godak asa film ekak...
jaya wewaTharangani
thanx
ravindu2003
baiscope download kiyana site eke me film eka nane...............
sanjeewakandy
Thanks for a sub
B A M sampath
thanks..
Arunashan
Hadawatinma suba patanaw බයිස්කෝප් set ekata
Dewadithya
Thanks for Sub
kamal
123
Advertisement

nice work