Watch Trailer

Dying Breed (2008) | රසයේ වෙනස! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම? කාලෙකට පස්සෙ මෙන්න ගෙනාව නියම හොරර් එකක්. වැඩියෙ කතා නොකර අපි කතාව ගැන බලල ඉම්මු නේද? 1820 ගණන් වල ඇලැක්සැන්ඩර් පියර්ස් හෙවත් “පුඩින් මිනිසා” කියලා හිරකාරයෙක් ඉඳලා තියෙනවා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යට අයත් වෙච්ච Van Dieman’s Land යන නමින් එදා හැඳින්වෙච්ච, වර්තමානගේ ඕස්ට්‍රේලියාවට අයිති ත…

Dying Breed (2008)

කොහොමද කට්ටියටම? කාලෙකට පස්සෙ මෙන්න ගෙනාව නියම හොරර් එකක්. වැඩියෙ කතා නොකර අපි කතාව ගැන බලල ඉම්මු නේද?

1820 ගණන් වල ඇලැක්සැන්ඩර් පියර්ස් හෙවත් “පුඩින් මිනිසා” කියලා හිරකාරයෙක් ඉඳලා තියෙනවා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යට අයත් වෙච්ච Van Dieman’s Land යන නමින් එදා හැඳින්වෙච්ච, වර්තමානගේ ඕස්ට්‍රේලියාවට අයිති තස්මේනියාව කියන දූපතේ තිබ්බ හිර කඳවුරක. මේ මනුස්සයාව එල්ලලා මරන්න කලින් දෙතුන් වතාවක් හිරෙන් පැනලා අහුවෙලා තියෙනවා. ඒ කෙනාව බොහොම ප්‍රසිද්ධයි එයාගේ මිනී මස් කෑම වෙනුවෙන්. එයත් එක්ක එක වතාවක් පැනල යන්න ආව කට්ටියකගේ මස් කෑව හින්දා තමා ඒ. මේ කෙනා ගැන විස්තර මෙතනින් ගන්න ඔයාලට පුළුවන්.

ඉතින් මේ කතාව ගොතලා තියෙන්නේ ඒ කියන මනුෂ්‍යාගෙන් පැවතගෙන කට්ටියක් වටායි. බය වෙන්න කැමති අය බාගෙන බලන්න.

තව දෙයක් මේකේ හොඳ සීඩ් තියෙන ටොරන්ට් එකක් හොයාගන්න හම්බවුණේ නෑ. අපි ඒත් DVD, BR වලට අදාළ සබ් 3 ක්ම දීලා තියෙනවා. කලින් බාගත්ත කොපිය තියෙන අය ගැන හිතලා. එහෙනම් ආපහු එකකින් හම්බවෙමු. ජය.

Dying Breed (2008) on IMDb

 

 

1.46GB කොපිය මෙතනින් බාගන්න

355a73d3c962120db6c34f9cdf90a5ec936664df ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

763 downloadsDownload Dying.Breed_.2008.baiscopelk.zip53 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/pathum.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

පැතුම් අතුකෝරල

Subtitles

763 downloadsDownload Subtitles53 KB

14 comments

  1. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)

  2. Kulanjana Maduranga

    elazzzzzzzzzzzz.subta thanks PATHUM saho.keep it up.jaya wewa..........

  3. හර්ෂ ලහිරු

    අම්මේ පැතුමව දැක්ක කල් :P
    බොහොම ස්තුතියි සහො :D ජය

  4. “චූටී මල්ලි”

    සයිස් එක තමා ලොකු නේ
    කමක් නෑ
    සබට තුති
    ඔබට ජය.........

  5. දිලුම් රන්දික

    ස්තූතියි සහෝ..

  6. වරුණ රංගජිත් (වරූ)

    ස්තූතියි සහෝ..
    ඔබට ජය

  7. නලින්

    ස්තුතියි පැතුම් අයියා!

    තවත් සුපිරි කථාවක් නේ ගෙනැල්ලා තියෙන්නේ.

    ජය වේවා!

  8. Aditha Praween

    size එකනම් වැඩියි
    කමක් නෑ .
    සබට ස්තුතියි සහෝ !
    ජය පතනවා !
    :D

  9. janaka kalu

    thanks..

  10. deleepa

    මචං හොරර් ඔනේ නම් මම දෙන්නම් කෝ එළ සෙට් එකක් ඒ ටික සබ් කරලා දියන්
    1. the cave(2005)
    2. the fog(2005)
    3.below(2002)
    4.the others(2001)
    5.haunting(1999)
    6.wishmaster(1997)
    තව ඔනි නම් කියන්න දෙන්නම් ගමකට හොරර් චිත්‍රපටි ඔබට ජය

  11. rajitha

    ela machan. thwath me wagema film dipan saho

  12. රොයිලි

    බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Jack

    බොහෝම ස්තුතියි සබ් එකට.

  14. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,ජයවේවා.