Watch Trailer

StreetDance 3D (2010) | අතිශයින්ම නටන අයට පමණයි! [සිංහල උපසිරසි සමඟ]

හොදයි.. ආයුබෝවන්! මේක මගේ පළවෙනි උපසිරසිය. හැමදාම baiscopelk එකෙන් සබ් බාන එකේ මටත් එකක් කරන්න හිතුනා. හැමෝම කියනව වගේ “මේක මගේ පළවෙනි සබ එක නිසා අඩු පාඩු ඇති” කියල මමත් කියනවා 😀 මම අද අරන් අවේ පට්ටම් ෆිල්ම් එකක්. මේක Step Up වගේ ෆිල්ම් එකක්.. මේකේ IMDb අගය 5.9 වගේ වෙනවා..සමහරු මේක බලලත් ඇති. අපේ […

Street Dance [2010]

හොදයි.. ආයුබෝවන්! මේක මගේ පළවෙනි උපසිරසිය. හැමදාම baiscopelk එකෙන් සබ් බාන එකේ මටත් එකක් කරන්න හිතුනා. හැමෝම කියනව වගේ “මේක මගේ පළවෙනි සබ එක නිසා අඩු පාඩු ඇති” කියල මමත් කියනවා 😀

මම අද අරන් අවේ පට්ටම් ෆිල්ම් එකක්. මේක Step Up වගේ ෆිල්ම් එකක්.. මේකේ IMDb අගය 5.9 වගේ වෙනවා..සමහරු මේක බලලත් ඇති. අපේ රොකියා සහෝ මේක ගැන හොද විස්තරයක් දීල තියෙනවා. ඒ හින්ද මම මේක ගැන එච්චර කියන්න යන්නේ නෑ..

විදී නර්තනයට කැමති කට්ටිය අනිවාරයෙන් මේක බලන්න.. අඩුපාඩු තියෙනවානං අවංකව කියන්න කියල ඉල්ලා සිටිනවා.. ඒවගේම ෆිල්ම් එක ගැන අදහසුත් දක්වලම යන්න.. 😀

මීට කලින් පළකල ලිපිය.

මේ දිනවල සිනමාහල් වල ඩාන්සින් සම්බන්ධව හුඟක් චිත්‍රපට තිරගත වෙනවනෙ. ඒ අතර බ්‍රිතාන්‍ය තුලින් නිපදවූ StreetDance 3D චිත්‍රපටයත් මුල්තැනක් ගන්නවා. චිත්‍රපටය තිරගතවීම් ආරම්භ කරලා මාසයක් දෙකක් නැති උනත් හොඳ පිටපතක් ලැබුනා. මේ චිත්‍රපටය ඇත්තටම Stepup 3D චිත්‍රපටයට තරඟකාරී චිත්‍රපටයක් විදියට තමයි බ්‍රිතාන්‍ය තුලින් නිපදවුනේ. නමුත් IMDB රේටින් දිහා බැලුවහමනම් අපිට පේන්නෙ මෙම චිත්‍රපටය Stepup 3D චිත්‍රපටයට වඩා වැඩිය ඉදිරියෙන් තියෙනවා කියලයි. කොහොම උනත් මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙන හුඟක් දෙනා ඇත්තටම StreetDance සහ Ballet යන නර්තනයන් හොඳින් ප්‍රගුණ කල අය වීම විශේෂයි.

කතාව ගැන කියනවනම්, Carly කියන්නෙ StreetDance කණ්ඩායමක සාමාජිකාවක්. ඔවුන් බ්‍රිතාන්‍ය තුල සංවිධානය කරන විශාලම StreetDance තරඟයට සූදානම් වෙන අතරතුර හදිස්සියේම ඔවුන්ගේ කණ්ඩායමේ නායකයා සහ පුහුණුකරුවා කණ්ඩායමෙන් ඉවත්වෙනවා. එම ඉවත්වීමත් සමඟම කණ්ඩායමේ සියලු බර පැටවෙන්නෙ Carly හටයි. කන්ඩායමේ නායකයාගෙ නැතිවීමත් සමඟ Carly ඇතුලු මෙම StreetDance කන්ඩායමට නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණදීමට සිදු වෙනවා. ඔවුන්ට පුහුනුවීම් කිරීමට තියෙන ස්ථානයත් ඔවුන්ට අහිමි වෙනවා. මේ අතර Ballet රංගන විශ්වවිද්‍යාලයකින් මෙම StreetDance කන්ඩායමට දිනක් එම විශ්වවිද්‍යාල බාර ගුරුවරියගෙන් ඇරයුමක් ලැබෙනවා ඇයගේ Ballet රංගන නැරඹීමට. නමුත් එහිදී ඔවුන් හට අනපේක්ශිත සිදුවීමකට මුහුනදීමට සිදුවෙනවා. එම සිදුවීම මෙම StreetDance කණ්ඩායමේ වගේම විශ්වවිද්‍යාලය තුල ඉගෙන ගන්නා Ballet සිසු සිසුවියන්ගේත් ජීවිත සම්පූර්ණයෙන් වෙනස් කරනවා. ඒ සිදුවීම මොකද්ද කියන එකයි, එම සිදුවීමෙන් පස්සෙ මොකද්ද වෙන්නෙයි කියලා දැන ගන්නයි, මේ චිත්‍රපටය බාගන්නම වෙනවා.

නවතම තාක්ෂනයෙන් සහ ඉතා සූක්ෂම කැමරා කෝණ ඔස්සෙ මේ චිත්‍රපටිය තුල ඩාන්සින් දර්ශන පටිගත කරලා තියෙනව. සමස්තයක් වශයෙන් ඩාන්සින් චිත්‍රපටයකට ලැබියයුතු ඉහලම වටිනාකම මමනම් මේ චිත්‍රපටයට නිර්දේශ කරනවා.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය දිනුෂ්ක උදාර (රොකියා) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

StreetDance 3D (2010) on IMDb

 

 

743 MB කොපිය මෙතනින් බාගන්න

77FB3E52E03CB6B10D69D0257D65876A08ACC52D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,623 downloadsDownload StreetDance.2010.baiscopelk.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/ShehanB.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ෂෙහාන් බුද්ධිම ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ෂෙහාන් බුද්ධිම

Subtitles

1,623 downloadsDownload Subtitles28 KB

78 comments

  1. chamila

    Stepup 3D dilama meka dunnanam mokada.... :)

  2. kasBuwa

    Maxxaaaa Machoooo !!!!

  3. අමල් ප්‍රසාද් සමරවීර

    marama film1k ada thiyenne... ehenam onna rokiya math banawooooo... thanxxxxxxxxxx

  4. Tharindudoo

    අහ් මරු මරු මෙන්න Dancing Movie 1ක් දීලා
    එහෙනම් බාමු බාමු
    තෑන්කූ!!!

  5. uda

    'නටලා බලනවද?'
    'බලලා නටනවද?'
    කියලා කල්පනා කළේ;
    හිතාගන්න බෑ. මොනවවුණත් තෑන්ක්ස්!
    කෝකටත් බාල ඉන්න එපෑ!හික්ස්

  6. chamath

    ela saho onna math bagannawa.thank u wewa.

  7. ෆා

    නියමයි. මේක බයිස්කෝප් එකෙන් දෙනකල් තමා ඉවසා වදාරා හිටියේ.. තැන්කූ වේවා. අද රෑට බාමි...

  8. Jeew (ෂෙලින්ක-කටාර්)

    නට නට බලමු.....
    දැන් බාමි...
    තැන්තූ....

  9. ෆා

    හෆොයි කමෙන්ට් එක දැම්මට පස්සේනේ දැක්කේ මේක Stepup 3D නෙමෙයි කියලා.. කම් නැත. Stepup 3Dත් ළඟඳීම දෙයි කියලා බලාපොරොත්තු වෙමී..

  10. Udaya

    thanks saho......

  11. GiHaN

    chater film akak,mokakda ban ******* 1ta hodai kiyanne uba films balala nadda.moda films denna apa.....

  12. චින්තක සමීර

    නියමයි, step up 3D බලන්න අසවෙන් හිටියෙ, එත් දැන් මෙකම බ‍ගන බලනව... Tnx සහො...

  13. චින්තක සමීර

    නියමයි, step up 3D බලන්න අසවෙන් හිටියෙ, එත් දැන් මෙකම බ‍‍ෙගන බලනව... Tnx සහො...

  14. sajith

    meke mata 1ka venna hambavennema naneee... kamak naa mevage chittharapati shook... apith meka danma banawaaa.... thanks...

  15. niluka

    මම මෙක වෙන site එකකින් බාගෙන වාත උනා. කෑමරා කොපියක්. delet කලා . බෑලුවෙ බස්කොප් එකෙන් ඩෙනකන්.දෑන් බාමි

    thanks සහො

  16. wappula

    අනෙ මට ඉක්මනට කියනවද predetor, එකේ sinhala sub දෙන්නෙ කවදද? කියල බගෙනත් ගොඩක් දවස්...

  17. kathu

    දැන් පෙන්වනවා...!! නැටිල්ලක රග..!!

  18. Anonymous

    @ GiHaN

    ආපෝ... කවුද මේ කක්කි බබා? අනේ මෙන්න වැන්දා. කක්කි කථා කියලා චාටර් වෙන්න එපා. හරි නැත්තන් කමෙන්ට් නොකර යන්න හොදේ. කක්කි කථා කියනවට වඩා ඒක හොදයි. නැත්තන් මෙහෙම ගිහින් කුණුහරුපත් ලියයි මේකේ.

  19. Suren n. Semage

    ස්තූතියි කොල්ලො.... Thank..xxx.............

  20. sahan

    good

  21. samantha

    thanks broooooo.

  22. DS pOnZ

    මෙලො රහක් නෑ

  23. Dinushka Udara | රොකියා

    @ GiHaN ; මුලින්ම අදහස් දැක්වීමට ස්තූති වෙනවා. මේ චිත්‍රපටිය ගැන නැවතත් කියනවනම්, බ්‍රිතාන්‍ය තුල පමනක් ආරම්භක සතිය තුල £2,493,948 කියන වාර්තාගත ආදායමක් ඉපයූ චිත්‍රපටයක්. ඒ වගේම බ්‍රිතාන්‍ය BBC සේවය මගින් දැනට බ්‍රිතාන්‍ය තුලින් නිපඳවූ 3D තාක්ශණය ඇතුලත් හොඳම ඩාන්සින් චිත්‍රපටය ලෙසත් මෙම චිත්‍රපටය ශ්‍රේණිගත කරලා තියෙනවා. IMDB තුලිනුත් Stepup 3D එකට වඩා වැඩි වටිනාකමක් දීලා තියෙනවා.

    චිත්‍රපටිය ගැන අදහස් දක්වන්න මේ බයිස්කෝප් අඩවියට එන හැම දෙනෙක්ටම පූර්න නිදහස තියෙනවා, නමුත් ශිෂ්ට සම්පන්න මිනිස් කොට්ටාසයක් වශයෙන් හොඳ හෝ නරක අදහස් දැක්වීමට භාවිතා කරන වචන ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න.
    දිගටම රෑඳී ඉන්න බයිස්කෝප් අඩවියත් එක්ක.

  24. Dinushka Udara | රොකියා

    @ ෆා ; අනේ StepUp 3D එකේ හොඳ පිටපතක් තාම නිකුත් වෙලා නෑ නෙ. නිකුත් වුන ගමන්ම ඉස්සෙලාම අපෙන් බයිස්කෝප් අඩවියෙන් තමයි. හැබැයි අද ලබාදීලා තියන චිත්‍රපටියත් ඒකට දෙවෙනි නොවෙන චිත්‍රපටියක්.

  25. dinu

    ayemath sarayak kiyanna wenne thanku wewa rokiya atulu biscope set ekatama mewage hit wechcha films denawata.
    ehenam onna mamat banawoooooo.

  26. dinu

    aiyo meka bala hariyavida?StreetDance 2D 2010 BRrip [A Release-Lounge H264][1337x.org].torrent
    kauru hari udaw karanna...

  27. Tharindudoo

    To - dinu

    .................................

    Yaaluvaa oyaa me torrent 1 download karanna kalin torrent downloading spplication 1k install karanna one,,bittorrent vage,,eta passe oya file 1 download karala double click kalaama film 1 ara software 1n download venavaa....

  28. AL1717

    3D Nam Onna Bewa.....

    Ela Ela Machan Thanks...

    Jaya Wewa

  29. විකියා

    ආ මරු මරු :) ඒක ඇත්ත වචන නම් පරිස්සමෙන් තමයි බාවිතා කරන්න ඕනේ
    තැන්ක්ස් සහෝ ‍ෆිල්ම් එකට ;)

  30. Gaiya

    එලකිරි!!

  31. Tharindu Chat

    මචන් Street Dance 2D සහ 3D අතර වෙනස මොකක්ද??

    තැන්කූ වේවා ෆිල්ම් එකට... පට්ට ෆිල්ම් එකක් වගෙ...

  32. k.s.supun

    thank macho,onna mamat banawa.

  33. Dinushka Udara | රොකියා

    @ Tharindu Chat ; 2D කියන්නෙ අපි සාමාන්‍ය විදියට අපේ මොනිටර් එකෙන් හෝ සාමාන්‍ය ටී.වී එකකින් බලනකොට පෙනෙන දර්ශනවලටයි. නමුත් 3D කියන්නෙ , 3D සඳහාම විශේෂිතවූ ටී.වී. එකක් හා ඊටම විශේෂිත වූ විශේෂ උපැස් යුවලක් මගින් නරඹනවිට ලැබෙන දර්ෂනයි. ඉතින් අපි මේ දීලා තියෙන්නෙ සාමාන්‍ය අයුරින් ඕනෙම ටී.වී හෝ මොනිටර් එකක් ආදාරයෙන් බලන්න පුලුවන් ටොරන්ට් එකක්.

    1. harsha

      තැන්ක්යූ මචං මම මේ ෆිල්ම් එක ගන්නවාද නැද්ද කියා හිත හිත තමයි කොමෙන්ට් කියවූවෙ. මොකද මට තිබුන ප්‍රශ්නයතමයි මේක එහෙනම් ඒකත් හරි. එහනම් මම බල බ්ල නටලා නට නට බලන්නම්. මේ තැන්ක්යූ එක ශෙහාන්ටත් අයිතියි

  34. ashan kandy

    රොකි. :P :D thanks.. macho..

  35. mahen

    හොදයි වගේ බාලම බලමු
    තැන්ක්ස් බයිස්කෝප්

  36. Uraj Deemantha

    බාලම තමා හොද නරක කියන්න වෙන්නේ :)

  37. kathu

    ඔන්න බලලා ඉවර කලා..!! නියම movie එක.. අන්තිමට බැලේ & street dance මික්x වෙනවනෙ..!! මාරයි..

  38. gessy

    dance නම් ඉතින් අපි පන උනත් දෙනවා..බොක්කෙන්ම ස්තුතියි යාලුවා..

  39. gessy

    මන් වගේම හුරතල් පොඩි එකෙක්..හැමෝම බලන්න පට්ටම ෆිල්ම් එකක් මේක ..

  40. Gihan Lokka

    මරෙය් මරු
    නියමය්

  41. Rosa

    එල එල බාගන්ඩ දැම්ම

  42. Ramraj

    මමත් ඩාන්සින් ඉගෙන ගන්න ආසා වුනේ මීට කළින් මේවගේ එකක් බලලා. හැබැයි දවස් දෙකයි ගියේ.

  43. sachii

    STEP UP 3D ORIGINAL baluwe nadda(HD) awill tiyenne

  44. RAJITHA JAGODA

    natanna ba, :(
    eth banawa.. :)

  45. වරුණ w@c

    එල කිරි වගේ බාල බලන්නම්

  46. kusal

    sub eka kooooooooooooooo ?

  47. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)

    1. Thisara Buddhika (තිසර නියෝ)

      නියමයි
      :P
      උපසිරැසියට තුති…… :)

  48. Dhanushka

    හම්මේ,
    නට නටා බලන්න පුළුවන් එල ෆිලුමක් නේ මේ පාර ගෙනත් තියෙන්නේ.
    සබට තුති :D

  49. ප්‍රදිප්

    බොහොම ස්තුතියි යාලුවා. දිගටම පුළුවන් විදියට වැඩේ කරමු, නවත්තන්න එපා.

  50. Ayesh

    Palaweni Sub Ekata Subha Pathum.. Thank You..

Load more comments