Watch Trailer

Syrup (2013) | මේ ඔක්කොම ව්‍යාපාර තමා [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාලුවනේ මම බොහොම සතුටින් දැනුම් දෙනවා මේක තමා මගෙ 1st උපසිරසි නිර්මාණය… ඒවගේම මම බයිස්කෝප් වෙබ් පිටුවටත් බොහොම ස්තූතිවන්ත වෙනවා මේ වගේ උදාර ක්‍රියාවන් කිරීමත් ඒවගේ දේවල් වලට අපිව සම්බන්ද කරගැනිමත් පිලිබදව ඉතින් මේ කතාව නම් අමුතුම ජාතියේ බයිස්කෝප් එකක් තමා මේක ඒ වගේම මගෙ පලවෙනි උපසිරසිය නිසා ප…

Syrup (2013)ඉතින් යාලුවනේ මම බොහොම සතුටින් දැනුම් දෙනවා මේක තමා මගෙ 1st උපසිරසි නිර්මාණය… ඒවගේම මම බයිස්කෝප් වෙබ් පිටුවටත් බොහොම ස්තූතිවන්ත වෙනවා මේ වගේ උදාර ක්‍රියාවන් කිරීමත් ඒවගේ දේවල් වලට අපිව සම්බන්ද කරගැනිමත් පිලිබදව ඉතින් මේ කතාව නම් අමුතුම ජාතියේ බයිස්කෝප් එකක් තමා මේක ඒ වගේම මගෙ පලවෙනි උපසිරසිය නිසා පොඩි පොඩි වැරදීම් අම්බානට ඇති එච්චර ගනන් ගන්න එපා.. 😀

ඉතින් මට මේ බයිස්කෝප් එක සෙට් උන වෙලාවෙ මම හැමතැනම සිංහල සබ හෙව්වා, සිංහල සබ ගහලා නැති නිසා ත් O/L විභාගෙන් පස්සෙ නිවාඩු පාඩුවේ ගෙදර ඉන්න නිසා ත් මම ම වැඩේට බැස්සා. ඉතින් මේ බයිස්කෝප් එක ගැන කියනවා නම් මේක 2013 මැයි වල තමා  release වෙලා තියෙන්නෙ, ඒ වගේ ම IMDb එකේ නම් 5.7/10 වගේ rate එකක් තමා ලැබිලා තියෙන්නෙ. කෙසේ වෙතත් film එකේ නම් කිසි අඩුපාඩුවක් නෑ..

Shiloh Fernandez- ස්කැට්, Amber Heard- 6(සික්ස්) වගේ කට්ටිය තමා මේකෙ රගපාන්නෙ. ඒ වගේම Direct කරලා තියෙන්නෙ Aram Rappaport. Syrup බයිස්කෝප් එක ගැන කියනව නම් ‘මැක්ස් බැරී’ රචකයගේ ‘blacker than black’ නවකතාව ආශ්‍රයෙන් තමා නිර්මාණය වෙලා තියෙන්නෙ නිශ්පාදනයේ රූපය, ඔක්කොටම වඩා වැදගත් උන නූතන ව්‍යාපාර ගැන තමා මූලිකවම කතාව යන්නෙ, සිහින වලින් පිරුන සහ සහජ හැකියාවන් ගෙන් පිරුනු පොරක් , 6 ( 6 කියන්නෙ මේකෙ ඉන්න චරිතයක් හරී 😀 ) කියන ව්‍යාපාර වලට සම්බන්ද කෙල්ලෙක් එක්ක එකතු වෙලා, ලෝක ව්‍යාප්ත ව්‍යාපාර සමග අලුත් ශක්තිජනක පානයක් හදලා, මේ දෙන්නා මාර කට්ටක් තමා කන්නේ. පැහැර ගැනීම් වලට ලක්වෙලා අන්තිමට කරපු ඔක්කොම පැටලිලි සහහගත වෙලා හාස්‍යජනකව ඒව විසද ගන්න හැටි තමා තියෙන්නෙ. මම ඉතින් දැන් කතාවම කිව්වම වැඩක් නෑනෙ. ඒක නිසා ඔයාලම කතාව බලන්නකෝ…

ආහ් ඒ වගේම මම මතක් කරන්න ඕනි මට අයියගෙනුත් ලොකු සප් එකක් ලැබුනා.  ඒවගේම නන් අයුරින් සහයෝගය කල හැමෝටම මම ස්තූතිවන්ත වෙනවා…ඉතින් ආයෙත් නිවාඩුවක් ලැබුනම තව බයිස්කෝප් එකක් එක්ක හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්…..!

Syrup (I) (2013) on IMDb

 

 

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න

E5C1319B4666FB59B725F5EDCA682B5E9FFB9BE8

1.25 GB (BR) කොපිය මෙතනින් බාගන්න

B77F42A7BE730F622AB0646A0038C9CDC8C9B717 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,343 downloadsDownload Syrup-2013.zip90 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/ශනිල්ක-අමරසිංහ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශනිල්ක අමරසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,343 downloadsDownload Subtitles90 KB

31 comments

  1. Thisara Buddhika (තිසර නියෝ)

    සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට..
    :P
    පළමු උපසිරසියට සුබ පැතුම්
    උපසිරැසියට තුති…… :)

  2. Dilan

    බොහොම ස්තුතියි සහෝ...!! එහෙනම් ඔන්න අපි සබ් එක ගත්ත තව තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා.
    ජයවේවා...!!!

  3. Thanu

    Thanx mcho sub 1ta

  4. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D ජය

  5. Ayesh

    පලවෙනි සබ් එකට සුභ පැතුම්..ස්තුතියි..

  6. නලින්

    ස්තුතියි ශනිල්ක! සුභ පැතුම් පළමු නිර්මාණයට. දිගටම බයිස්කෝප් ඒක්ක රැදෙන්න කියලා ඉල්ලා සිටිනවා!

    ජය වේවා!

  7. Kulanjana Maduranga

    1st sub1ka neda....ehenm issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai.... Thanks SHANILKA saho.good work bro.jaya wewa........

  8. Sisira Hegoda

    ස්තුතියි

  9. dinesh

    බාලම බලමු.තෑන්ක්ස් සබට.

  10. LaSa MaRLeY

    නියමයි “ශනිල්ක අමරසිංහ” සහෝ ,පළමු උපසිරැසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම් ,,,බ්ලු රේ BR කොපියක් නිසා ගින්දර ,,,ඔහොම යන් ,,,ජයවේවා !!!

  11. janaka

    patta .............

  12. රවිඳු නිපුන්

    niyamayi sahoo!!!
    palaweni sub ekata suba pethum!
    digatama sub karamu...

  13. amila

    Patta macho.. thsnks....

  14. madusanka

    the raid 2 br eka avith ekata sub denna puluwanda?

  15. Mahesh

    බාලම බලමු. පළමු එක නිසා සුබ පැතුම්!!!!.........

  16. Aditha Praween

    පළවෙනි එකට සුභ පතනවා .
    දිගටම අපිත් එක්ක සබ් කරමු .
    ඉදිරියට යන්න සුබ පතනවා !
    :D

  17. රොයිලි

    බොහොම ස්තූතියි ශනිල්ක සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  18. Dulanga

    thanks

  19. චරිත වැලිවිට

    පළමු උපසිරැසියට සුබපැතුම්. වැරදි අඩුපාඩු හදාගෙන ඉස්සරහට යමු

  20. pramuditha madusanka

    බොහොම ස්තුතියි සහෝ…!! එහෙනම් ඔන්න අපි සබ් එක ගත්ත තව තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා.
    ජයවේවා…!!!

  21. nalaka

    පළමු උපසිරැසියට සුබපැතුම්.

  22. “චූටී මල්ලි”

    මේක ආපු දවස් වල ගන්න හිටියට ගන්න බැරි උනා
    දැන් සබුත් තියෙන එකෙ.....බලමුකො
    කොයිහැටිවෙතත් පලමු සබට ජය
    තව කරන්න සබ්ස්
    සබට තුති
    ඔබට ජය..................

  23. Chami

    Thanks..

  24. ශනිල්ක

    හැමෝටම බොහොම ස්තූතියි...!

  25. ශනිල්ක

    @ madusanka,
    the raid 2 එකට try එකක් දාන්නම්...

  26. Mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!

  27. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න,ජයවේවා.

  28. ෂෙහාන් බුද්දිම

    පලමු වැඩේට සුබපැතුම්!!!
    උපසිරැසියටත් බොහොම ස්තුතියි සහෝ.. :D

  29. gihan

    පළමු උපසිරසියට උ‍ණු‍සුම්‍ ‍සු‍බ ‍පැ‍තුම්‍
    සිංහල උපසිරසියටත් ගොඩක් පින්

  30. P.K

    Thanx for the sub saho...Best of luck...

  31. MAALNATH

    Thanks. ...........good luck. ................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.