ඔන්න එහෙනම් මම තවත් ෆිල්ම් එකක් ගේන්නයි හදන්නේ. මේක Nicolas Cage චිත්‍රපටයක්.. නිකුත් වෙලා තියෙන්නේ දෙසැම්බර් 5 වැනිදා. විකිපීඩියාවට අනුව අයත් වෙන්නේ නාට්‍යමය ක්‍රියාදාම අභිරහස් ගොන්නට. සාදාරණයි ඒ වර්ග කිරීම මොකද කතාව ඇදිලා යන්නේ C.I.A නිලධාරියෙක් වටා. මෙහි රචාකයා වගේම් අධ්‍යක්ෂකවරයා වෙන්නේ Paul Sc…
ඔන්න එහෙනම් මම තවත් ෆිල්ම් එකක් ගේන්නයි හදන්නේ. මේක Nicolas Cage චිත්‍රපටයක්.. නිකුත් වෙලා තියෙන්නේ දෙසැම්බර් 5 වැනිදා. විකිපීඩියාවට අනුව අයත් වෙන්නේ නාට්‍යමය ක්‍රියාදාම අභිරහස් ගොන්නට. සාදාරණයි ඒ වර්ග කිරීම මොකද කතාව ඇදිලා යන්නේ C.I.A නිලධාරියෙක් වටා.
මෙහි රචාකයා වගේම් අධ්‍යක්ෂකවරයා වෙන්නේ Paul Schrader මෙයා තමයි සුප්‍රසිද්ධ හොඳම 250 ඇතුලේ පවා තියන Taxi Driver (1976) හා Raging Bull (1980) චිත්‍රපටවල රචකයා වුනේ. කලින් කිව්වා වගේම ප්‍රධාන නළුවා ලෙස එවින් ලේක්ගේ චරිතය වෙනුවෙන් එකතු වෙන්නේ සුපිරි නළු Nicolas Cage. ඔහුට අමතරව මෙහි Anton Yelchin, Alexander Karim, Irène Jacob වගේ පිරිසක් රංගනයෙන් එක්කාසු වෙනවා. දැනට IMDB තුල 5.1 ක අගයක් ලබාගන්නත් සමත් වෙලා තියනවා. හැබැයි කින්න ඕනේ ඒ අගයට වඩා අගයක් ලබන්න චිත්‍රපටය සුදුසු බවයි මම බැලුවම නම් තේරුනේ. ට්‍රේලර් එක බැලුවා නම් ඔබට කොහොමත් අදහසක් ගන්න හැකි වෙයි.
කතාව ගැන කියනවා නම්, එවින් ලේක් කියන්නේ විශ්‍රාම ගන්න නියමිත වයසේ ඉන්න C.I.A නිලධාරියෙක්. නමුත් වසර 20 වගේ කලින් ඔහු මෙහෙයුමකදී සතුරා අතර පත් වෙනවා. ඔහුට බොහොම වද දීලා සතුරා තමුන් ගැන ඔත්තු දුන් කෙනාගේ නම ඉල්ලා සිටිනවා නමුත් ඔහු නෙමෙයි නම දෙන්නේ… කොහොම හෝ ඔහුව බේරාගන්න ඇමරිකාව සමත් වෙනවා, ඉන් පස්සේ ඔහුගෙන් ප්‍රශ්න කල මැරුණා යැයි හැමෝම පිලිගන්නවා ත්‍රස්තයා හොයන්න ඔහු නිතිපතා වෙහෙසුනත්. ඔහු පොලෝතලයෙන් අතුරුදහන් වෙලා…කතාව පටන් ගන්නේ ඔහු ගැන වෙන්න පුළුවන් ඉගියක් එකක් මතුවීම එකක්…C.I.A එකෙන් පිහිටක් නැහැ…තමුන්ගේ ජීවිතය සිතීම කාලයක් ගෙවන්න නියමිත වුන…මේ C.I.A නිලධාරියා තමුන්ගේ සතුරා පසුපස එළවා යාමේ කතාව ඔබට බාරයි නරඹන්න.
එහෙනම් තවත් චිත්‍රපටයක් එකක් හමුවෙන තුරු ඔබ සැමට ජය වේවා….!
338 MB (Web) කොපිය මෙතනින් බාගන්න
138D43AFB92DE1E05278E30113BDE03DCAD34B9E700 MB (Web) කොපිය මෙතනින් බාගන්න
11B1F8E1E8CD3920F5737C89AFC0E38BB5AF0C6A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,181 downloadsDownload Dying-of-the-Light-2014.zip88 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර චතුරංග
Subtitles
29 comments
Kulanjana Maduranga
asiri
patta patta
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
මේකත් බලන ගොඩේ.
හැබැයි ඉතින් KG බැහැල යන පාටක් තමයි පෙන්නෙ.
ජය වේවා. !kalana liyanage
ela ela
SaDuN dAnUsHkA
එල එල
අනිවා අයියේ
ඔයා කරන එව්වානම් බලනවා
උපසිරැසියට තුති.....!නලින්
ස්තුතියි සමිරයා... මේක වෙබ්-ඩිල් x265 කොපිය නම් නියමයි. මම බැවෙ එක. සබත් ගැලපෙනවා..
මැක්සා කතාව..
ජය වේවා!
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Maxwell
I tried to see films with Sinhala sub titles. I get a message that movie maker does not support the format. What is the video format I should have please.
MaxwellSach
සබට තුති සහෝ !!!!!!
chameera
ela ela.....tnx bro
Jack
නියමයි මචෝ.
සුපිරි නලුවෙක්නේ ඉන්නේ.
බොහෝම ස්තුතියි සබ් එකට.Bobby
බොහොම ස්තතියි යහලුවා
බොබිආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ade supiri film ekak deelaa sadda nathiwa innawa neda horaa wage...
mama me nikala inna nisaa nikmata wage baluwe...
balinnam ela dial ekakne sub eka genallath thiyenne//
menna gannawa..
jaya wewa!!!
bn film ekak karanokta poddak apiwath danuwath kalaa nm moko?ගයාන් රූකාන්ත
කොමෙන්ට් එකක් කොටන්න පමා උනාට සමාවෙන්න ඕනේ
නැ නැ කීවට මේ ආයෙමත් සබ් කරන්නේ.නිකලස් ඉන්න එකක්
නොබලා කොහොමෙයි,ඔන්න මමත් සබ ගන්නවා සබට බොහොම තුති සහෝ ජය!! :P :P :PChami
Thank you very much.....
Sanjaya
Thanks Saho..... Best Film aka...
කැලුම් ගුණසේකර
ස්තූතියි සහෝ උපසිරැසියට.
indika
thnq :)
Imankar
Thanx ah.
“චූටී මල්ලි”
කේජ්ගෙ
ඒවා දැන් පොඩ්ඩක් රහ අඩුවෙලා වගෙ නෙහ් බන්
මේක කොහොමද දන්නෙ නෑ බලපු
කෙනෙක් කියනකො හොදද කියලා
අලුත්ම එක දුන්නට
සබට තුති
ඔබට ජය............වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ඉදිරියම යමු..
ජයම වේවා...!!!udara
380mb link eka weda nehe ne....
Nirmal
national Treasure, Ghost Rider wage film walin hambuna Nicolas Cage aiya inna film ekak nam aye katha karala wadak na suppa film ekak thama
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
nidi
onna ehenam me film ekath beluwa. hondai, lassanai, eeth film eke gala yama nam tikak hemin wagei. eke ithin Sammeerage wedak neweine. pudumaya kiyanne mama elangata banna dala thiyenneth oyama subs dun film ekak, Seventh Son. eka balala comment eka dennam. Jayawewa!
chamika
thanks a lot bro
Sajith Akalanka
Thanks....
nish47
ස්තූතියි සහෝ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Dying of the Light (2014) |අතීතයේ අපැහැදිලි මතකයන් සොයා… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/Dying-of-the-Light-2014.jpg)

ammo supiri filuak ne bassala thiyenne..aniwa balanna ona.copy 1ka kohomada dnna ? subata thanks SAMEERA Aiye.digatama sub demu.obata jaya...........