මෙම චිත්‍රපටියේ සිංහල උපසිරැසි මෙම අඩිවයෙන් පල කිරිමට සහය දුන් සැමටම ස්තූතිය පුද කරන අතර මෙම අඩවියේ පළකිරිම වෙනුවෙන් විකි සහෝදරයාට මගේ ස්තූතිය. මන් අද ආවේ මගේ 4වෙනි සබ් එක සමගින්. Ungli ( ඇගිල්ල ) මෙම චිත්‍රපටිය පසුගිය නොවැම්බර් 28 වනදා තිරගත වුණි. ක්‍රියාදාම චිත්‍රපටියක් වන මෙය චිත්‍රපටිය පොලී…

මෙම චිත්‍රපටියේ සිංහල උපසිරැසි මෙම අඩිවයෙන් පල කිරිමට සහය දුන් සැමටම ස්තූතිය පුද කරන අතර මෙම අඩවියේ පළකිරිම වෙනුවෙන් විකි සහෝදරයාට මගේ ස්තූතිය. මන් අද ආවේ මගේ 4වෙනි සබ් එක සමගින්. Ungli ( ඇගිල්ල ) මෙම චිත්‍රපටිය පසුගිය නොවැම්බර් 28 වනදා තිරගත වුණි.
ක්‍රියාදාම චිත්‍රපටියක් වන මෙය චිත්‍රපටිය පොලීසිය තම රාජකාරිය හරියට නොකිරීම මත්තෙන් නගරයේ යහළුවන් පිරිසක් Ungli (ඇගිල්ල) නමින් කල්ලියක් සෑදි වැරදි කරන්නන්ට දඩුවම් දීමක් තමා මේකේ දුවන්නේ. Sanjay Dutt, Emraan Hashmi, Randeep Hooda වැනි ප්‍රකට නළුවන් රන්ගනයෙන් දායක වෙන මෙම චිත්‍රපටිය 6.1/10 IMDb වැනි හොද අගයක් අරන් ඇත.
මුලින් පාර කැමරා කොපිට දුන් වෙලේ සිදුවු අතපසුවීමක්න් වැරදි ටොරන්ට් ලින්ක් එකක් මන් බයිස්කෝප් එකට එවලා තිබ්නේ,ඒක ගැන මට ගොඩාක් කණගාටුයි ..ඒ වෙලත් බොහෝ දෙනා මාගේ මහන්සිය ඇගයීමක් මම කමෙන්ට් වලින් දැක්කා, රස්සාව අස්සේ ටිකක් කර්‍යය බහුල වීම නිසා හොද කොපියක් ඇවිත් දවස් ගානත් යනකන් සබ දෙන්න බැරි වුනා.. ඒකට සමාව ඉල්ලමින් ආයිමත් වැරදි නැති සබකින් හමුවෙමු..අදහස් දැක්කු සියලු දෙනාට මාගේ හදපිරි ප්‍රනාමය..
692 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
6DD3D5CBF63D717FB4CC0623EB080CBDD7F0C97D941 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
B04E9500F8B408D34701727AEC2E3A9690522337 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
10,093 downloadsDownload Ungli-2014.baiscopelk1.zip113 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/MADURA-ANUSHKA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුර අනුෂ්ක ( රොක් )” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුර අනුෂ්ක
Subtitles
63 comments
ns
Madura Anushka
ස්තූතියි..
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!art
pattama macho
ls
thxxxx digatama subs demu
නලින්
ස්තුතියි මධුර සහො!
ජය වේවා!
SaDuN dAnUsHkA
මධුර අනුෂ්ක ඔයා අසා ලිවීමක් නේද කරලා තියෙන්නේ ?
උපසිරැසියට තුති..........!Pradeep
Thanks Machan Sabata :D :D
thisal
එල එල හොද කොපියක් ආවම සබ් එකට අප්ඩෙට් එකක් දාන්ඩො එතකොට බලමු තැන්ජ්ක්ස්
Manoch
ටොරන්ටි එක වැඩ නැතෝ.
tharindu
happy new year film eka danna ko.
කැලුම් ගුණසේකර
ස්තූතියි සහෝ උපසිරැසියට. හොද කොපියක් එනකන් ඉන්නවා බලන්න.
Nicol Vishan
සබ් එකට තැන්ක්ස්. හොද කොපියක් අවම බාගන්නවා අනිවා...! දිගටම කරෙන යන්න :D
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Jack
නියම සෙට් එකක්නේ ඉන්නේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
දිගටම සබ් දෙන්න.
ජයවේවා.Kulanjana Maduranga
niyama film 1k wge.hoda copyak awama update parak dann.subata thanks MADURA saho.ohoma ymu.jaya wewa..........
කසුන් ලක්ෂාන්
බොහෝම ස්තුතියි සහෝ......................... Raja Natarwalal ෆිල්ම් එකෙත් සබ් ඕන...........................
viran
mage subtitle welassana yanawane yaluwane eka hadaganne kohomada plz help me?
priyan
මගෙත් එහෙමයි බන්
chathu
km player eken nm [,] buttons walin
Niranjan
සබ් එක නිවැරදි කරලා නැති නිසා මම ඒක පුලුවන් තරමින් සීරුමාරු කරලා හැදුවා. කැමති කෙනෙකුට මේ ලින්ක් එකෙන් ඒක බාගත කරගන්න පුලුවන්. මම ටියිම්න් හැර කිසිම දෙයක් වෙනස් කරලා නැහැ.
https://www.dropbox.com/s/ygfwwadorattlow/Ungli%202014%20Hi…
Niranjan
සබ් එක නිවැරදි කරලා නැති නිසා මම ඒක පුලුවන් තරමින් සීරුමාරු කරලා හැදුවා. කැමති කෙනෙකුට මේ ලින්ක් එකෙන් ඒක බාගත කරගන්න පුලුවන්. මම ටියිම්න් හැර කිසිම දෙයක් වෙනස් කරලා නැහැ.
https://www.dropbox.com/s/ygfwwadorattlow/Ungli%202014%20Hi…
sandun
yalu sub eka wada karan ne bn a unata
Asela
thankxxxxxxxxxx....... :)
Mihiraj
Thanks, 'Happy New Year' Denna Puluwanda.
piyasara
තැන්ක්ස් සහෝ, "happy new year" සබ් දෙන්නකෝ ඉක්මනට
priyan
සබ් කලින් යන්නේ මොකද
Niranjan
සබ් එක නිවැරදි කරලා නැති නිසා මම ඒක පුලුවන් තරමින් සීරුමාරු කරලා හැදුවා. කැමති කෙනෙකුට මේ ලින්ක් එකෙන් ඒක බාගත කරගන්න පුලුවන්. මම ටියිම්න් හැර කිසිම දෙයක් වෙනස් කරලා නැහැ.
https://www.dropbox.com/s/ygfwwadorattlow/Ungli%202014%20Hi…
Nishantha
Eka wada nathoooo......
sajith
Sub eka video ekata kalin yanawani.ekata mokada karanna ona?
chathu
km player eken eka hadagna puluwan ne bn [,] buttons 2n
ගයාන් රූකාන්ත
සබට බොහොම තුති සහෝ ජය!! :P :P
g
mun okkoma boru kiyanne,sub eka okkoma awul,hariyata weda ne
Niranjan
සබ් එක නිවැරදි කරලා නැති නිසා මම ඒක පුලුවන් තරමින් සීරුමාරු කරලා හැදුවා. කැමති කෙනෙකුට මේ ලින්ක් එකෙන් ඒක බාගත කරගන්න පුලුවන්. මම ටියිම්න් හැර කිසිම දෙයක් වෙනස් කරලා නැහැ.
https://www.dropbox.com/s/ygfwwadorattlow/Ungli%202014%20Hi…
“චූටී මල්ලි”
මන් ඔය සන්ජේ කාරයට
එච්චර කැමති නෑ බන්
ශුවර් නෑ බලන එක
එනිවේ
සබට තුති
ඔබට ජය............Darshana
tnxxxxxx suduuuuuuuuuuuuuu, digatama sub denta hoday....
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ඉදිරියම යමු..
ජයම වේවා...!!!nuwan
තමන්ගෙ කාලය හැමදේම වැය කරලා කාටත් රසවිඳින්න සබ් එකක් දෙන හැමෝම අපි එක හිතින් අගේ කරනවා..
නිරංජන් කරුණාතිලක
බයිස්කෝප් එකටත් ලැජ්ජයි මේ වගේ සබ් දෙන එක. සබ්ටයිටල් එඩිටර් එකෙන් ටයිම් එජස්ට් කරලයි මේක බලන්න වෙන්නේ. නැත්නම සබ් කලින් යනවා.
sanka
UNgli eke sub eka video ekatawada ikmanata play wenawane
deva
මචන් අපි දන්නවා සබක් දෙන්න ගොඩාක් මහන්සි වෙනවා කියල. එත් මහන්සි වෙලා දෙන සබ බලන්න කියල ෆිල්ම් එකම ඩවුන්ලෝඩ් කරගෙන සෙට් වෙනකොට කලින් යනවා නම් බලන්න බැරි වෙනවා නම් එක එහෙමයි කියලා කට්ටිය කියනකොට එක හදා ගන්න විදිහක් නොකියන එක අවුල් වගේ. සිරාවටම මේක නම් හොදටම අවුල්
chathu
km player eken eka hadagna puluwan ne bn
chathu
ai mata meke subs pen nanne naththe?? plzzz help me guys
Niranjan
https://www.dropbox.com/s/ygfwwadorattlow/Ungli%202014%20Hi…
හැමෝටම උදව්වක් කරන්න හිතාගෙනයි මම මේ සබ් එකේ ටයයිමින් හැදුවේ. ඒත් මම ාදපු ඩ්‍රොප් බොක්ස් ලින්ක් එකේ අවුලක්. මේ තියෙන්නේ නිවැරදි ලින්ක් එක.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!Madura Anushka
බොහෝම කණගාටුයි යාඑවනි ....අප්ලෝඩ් කරපු ටොරන්ට් ලින්ක් එක වෙනස් වෙලා ,
මට පසුගිය ටිකේ නෙට් පැත්තේ යන්න බැරි වුන නිසා මට මේ ගැන දැනගන්න ලැබුන් නැහැ,
ඉතින් වෙච්ච අපහසුතාවයට මගේ කණගාටුව.....අනික තමයි ලෝකේ මොනම හෝ චිත්‍රපටියක් ආව
ගමන් සබ් එකක් දෙන්න හැදුවොත් දෙන්න වෙන්නේ කැමරා කොපි වලට,ඉතින් ඒවායේ සුද්දාලේ සබ් තියා ,
ටයිම් ලයින් එකක් වත් නැ ..ඉතින් ඒ ඔක්කොම කරන්න වෙන්නේ සබ දාන කෙනාට, ඒක එච්චර ලේසි පහසු දෙයක් නොවේ,
මේකට මට පැය 13ක් වගේ කාලයක් ගියා,ඒකත් නිදි මාරාගෙන ..ඒ වගේ තත්වයත් තියෙද්දි ....මේ වගේ වැරැද්දකි මෙය හරි ගස්ස ගන්න විදිය බයිස්කෝප් එකේ පලවෙලා තියෙනවා ..මම හිතනවා ඔයාලට ඒ වෙනුවෙන් විනාඩි 10ක් අයින් කර ගන්න පුලුවන් වෙයි කියලා,හොද කිවුව..බැන්න ඔක්කෝටම තුති..යන්නම්..ආයිත් එන්නම්..වැරදි නැතුව...sandun
meke sub kalin yanawa bn wada karan nena bn mokada karanna
Madura Anushka
සහෝ මුලින්ම ඔයා kmp ප්ලේයර් එකෙන් විඩියෝ එක ප්ලේ කරලා,එහි විශ්‍රාම වැටුප් කාර්‍යයාලයට ආ මිනිසා ඔහුගේ දුවට නිරා නමින් කතා කරන තැන හොයා එතන ප්ල්ස් කරලා තියන්න ,පසුව කි බෝඩයේ Alt බොත්තම සමග Q එක්වර ඔබන්න ,පසුව ඔයාලට සීංහල උපසිරැසි ඇති වින්ඩෝව දකින්න ලැබේවි පසුව එහි පහලට යා හැකි ඊතලයෙන් ‘‘ 00.01.35 - නීරා‘‘ යන පේලිය සොයා කීබෝඩයේ ] හෝ [ සලකුන ඇති බටන් එකෙන් ‘‘නීරා‘‘ කියන වචනට වීඩියෝ තිරයේ දර්ශනය වෙනකන් ඔබන් ඉන්න,
එවිට නිසියා කාරව උපසිරස ධාවනය වේවි..මෙය අපහසු කාර්යක් නම් ඔයාගේ වීඩියෝ එකේ ‘‘නීරා‘‘ කියන නම කියවෙන වෙලාව
නිවැරදිව මට එවන්න..Kasun Dhannushka
hari yan nane sahoo.
c.n.k
thankss...sahoooo eka weda..kala ...aul theyena aneth ayath tray karalabalana..
madura keyala theyanawa wage..km plyer, eken video eka.. play karala
1. ''nera'' keyanakotama(salakeya uthui sub eka nemi..pora nera keyala katha karanakota) ''pause (space)'' batan eka obann. video eka play una time eka(e.g. mage 3:04)next
2.Alt+Q ebuwata passe ,sub play wena time pennana ekak open wnawa..eke rathu paten athe awasanayata play una time eka.
elagata karanna theyenne key bord eke ] theyana menna me salakunen n''nera'' sub eka hambenakan obanna.(salakeya uthui udata(up)gaman karai) ''nera sub'' eka habunata passe nawath wala. video eka play karanna.
den ethen hare yannama o,ne ..jayaweaAshen
uba kiwwa widiyata godak theruna bng mage hari giya thnx mchooo
Nishantha
Saho, Sub Denna Ambanaka Mahansi wena withthiya Dannawa. Eth Katta kagena Hadala wunath Me Sub Hodatama awul.
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Gamunu
sub මැච් වෙන්නේ නැ හරි ලින්ක් එක්කක් දෙන්න
rock hasi
ane meka dvd ekka denna ko ikmanata balanna asai
c.n.k
suba aul..ne elaga para..neyemata o,ne....jayawewa!
shan
මධුර සහෝ sub 1 dvdrip එකට update කරන්න පුලුවන්ද?
කොහොම වුනත් බොහොම ස්තුතියි sub 1 වෙනුවෙන් ඔබේ කාලය, ශ්‍රමය වැය කලාට... :)Sam
sub dvdrip update kranna puluwanda sahooo..?
thnksss...chinthaka
thankx machan
Menu
බොහොම ස්තුතියි !!!
Sayu
Seeds වැඩියෙන් තියන torrents වලට හදන්න yts.mx එකේ තියන torrent හොදයි ඒකෙ English sub තියනවා ඒ site එකෙන් ගන්න ඒකේ ටොරන්ට් ගොඩක් හොඳයි
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තුතියි....
raja natwarlal එකටත් සිංහල සබ් දෙන්නෙ කෝ......