Watch Trailer

The Time Machine (2002) | කාල තරණ යන්ත්‍රය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න තවත් සුපිරි ‍‍ෆිල්ම් එකකට සබ් එකකුත් අරගෙන අටවෙනි සැරේට ඔයාල හම්බවෙන්න ආවා. මේ පාර ‍ගෙනාවෙ 2002 වසරේ තිරගත වෙච්ච සුපිරි Sci-fi, Adventure ෆිල්ම් එකක්. Warner Bros සමාගමේ බෙදාහැරීමක් වන මේ චිත්‍රපටය ටිකක් පරණ වුණාට මේකට IMDB වල රේටින්ග්ස් 5.9 ක් ලැබිල තියෙනවා. මිනිත්තු 96 ක් පුරා දිවෙන මේ ෆිල්ම…

The Time Machine (2002)

ඔන්න තවත් සුපිරි ‍‍ෆිල්ම් එකකට සබ් එකකුත් අරගෙන අටවෙනි සැරේට ඔයාල හම්බවෙන්න ආවා. මේ පාර ‍ගෙනාවෙ 2002 වසරේ තිරගත වෙච්ච සුපිරි Sci-fi, Adventure ෆිල්ම් එකක්. Warner Bros සමාගමේ බෙදාහැරීමක් වන මේ චිත්‍රපටය ටිකක් පරණ වුණාට මේකට IMDB වල රේටින්ග්ස් 5.9 ක් ලැබිල තියෙනවා. මිනිත්තු 96 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Simon Wells නම් අධ්‍යක්ෂවරයා.

H.G.Wells නම් ලේඛකයා විසින් 1960 වර්ෂයේදී රචිත The Time Machine නම් ග්‍රන්ථය ඇසුරින් තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නෙ. Lockout චිත්‍රපටයෙ ප්‍රධාන චරිතය රඟපාන Guy Pearce තමයි මේ චිත්‍රපටයෙත් ප්‍රධාන චරිතය රඟපාන්නෙ.

කථාව ගැන කියනවා නම්, ඇලෙක්සැන්ඩර් හාර්ට්ඩෙජන් කියන්නෙ විද්‍යාඥයෙක්. චිත්‍රපටය ආරම්භයේදී එක්තරා සිදුවීමක් නිසා ඔහුගෙ පෙම්වතිය වෙඩි වැදීමකින් මරණයට පත් වෙනවා. ඔහුට කරන්න හදන්නෙ අතීතයට ගිහින් එම වරද නිවැරදි කිරීමයි. ඒ සඳහා ඔහු කාල තරණ යන්ත්‍රයක් නිපදවනවා. ඉතිං ඔහුට අතීතයට ගිහින් තම පෙම්වතිය මරණයෙන් මුදා ගත හැකි වෙයිද කියන එක දැනගන්න වෙන්නෙ චිත්‍රපටය බැලුවට පස්සෙයි. බලලා ඉවර වෙලා සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. මේ සබ් එකෙත් මොනවහරි වැරදි අඩුපාඩු තිබුණොත් ඒකට සමාවෙන්න.

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකටත් ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

The Time Machine (2002)  on IMDb

 

 

600 MB (BR) කොපිය මෙතනින් බාගන්න

556c0d14d8e9a61887cd78413e62e768a67b3035 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,315 downloadsDownload The-Time-Machine-2002.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/විජිත-අසංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

එන්.විජිත අසංක

Subtitles

2,315 downloadsDownload Subtitles32 KB

32 comments

  1. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  2. Ruwan

    Niyamai Saho. hoda film ekak. ohoma yan. jaya..!

  3. තිසර නියෝ

    සුබ උපන්දිනයක් වේවා

    1. තිසර නියෝ

      සමාවෙන්න කලබලේට වැරදි එකක් පේස්ට් උනේ

      නියමයි
      :P
      උපසිරැසියට තුති…… :)
      ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
      ඔබට ජය .. :)

  4. SaDuN dAnUsHkA

    එල
    පරන උනත් සුපිරි
    ෆිල්ම් එකක වගේ
    එල
    උපසිරැසිට තුති........!

  5. achintha

    annablle 2014 movie ekatath sub damuda..eka maxxa horror ekak

  6. Jack

    බොහෝම ස්තූතියි සබ් එකට.
    දිගටම වැඩේ කරන්න.
    ජයවේවා.

  7. sarath

    thanks.

  8. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  9. sanka dilshan

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. සාරංග

    බයිස්කෝප් අඩෙවියේ රසිකයන්ට මේ පිලුම නැරඹීමට අවස්ථාවක් ලබා දීම ගොඩක් හොඳයි. මේක වසර කිහිපයකට පෙර මම බලපු හොඳ පටියක්. කාල තරණය සම්බන්ධ එක් ආකාරයක මතයක් මේකෙදි ගොඩනගල තියෙනවා.
    කර්තෘ (විජිත අසංක සහෝ) විසින් ඉතිරි කරපු කුතුහලයට හානි නොකර, මේ පිලුම ගැන තවදුරටත් කතා කරනවා නම්,
    1. පෙම්වතිය බේරා ගැනීමට විද්‍යාඥයාට හැකියාවක් ලැබුණා නම්, පෙම්වතිය බේරා ගැනීමට ඔහු භාවිතා කරන්නේ මොන විදියේ උපක්‍රමයක් ද? චිත්‍රපටියෙන් අපිට පෙන්වා දෙන්න හදන Logic එක මොකක් ද?
    2. විද්‍යාඥයාට පෙම්වතිය බේරා ගැනීමට නොහැකි වුනා නම්, ඒ ඇයි? චිත්‍රපටියෙන් ඉදිරිපත් කරන concept එක මොකක් ද?

    කියන කාරණය ගැන මෙකෙ රසවත්ව සාකච්ඡා කරල තියනවා.

    නියමයි !

    - සාරංග -

  11. Kulanjana Maduranga

    niayamai…thanks VIJITHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  12. Tilantha hansanath

    බොහෝම ස්තූතියි සබ් එකට :)

  13. me

    Thanks

  14. අබා

    ස්තුතියි සහෝ උපසිරසි වලට....!!!!!

  15. කැලුම් ගුණසේකර

    අපරාදේ. උපසිරැසි නැති නිසා මේක ලග තියන් ඉදල ඩිලීට් කරා. ආයේ අරන් බලන්න ඕන. ස්තුතියි සහෝ උපසිරැසියට.

  16. “චූටී මල්ලි”

    හ්ම් මේවා බලන්න වෙලාව තමා බන්
    නැත්තෙ මේ අලුත්වත් එක්ක
    කෝම උනත් එල මචන් දිගටම කම්මු වැඩේ
    සබට තුති
    ඔබට ජය............

  17. e menaka

    supiri machan.thankzzzz

  18. Tharindu

    Thank you saho..!!!

  19. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ඉදිරියම යමු..
    ජයම වේවා...!!!

  20. අදිත ප්‍රවීන්

    බොහොම තුති උපසිරැසියට !
    දිගටම සබ් දෙමු.

  21. Nirmal

    school yana kale school ekedi balapu supirima story ekak. harima asawen balapu kathawak ayeth genawata godak thanks

  22. රොයිලි

    බොහොම ස්තූතියි අසංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  24. nidi

    onna Time Machine balala iwara wuna witharai. kammeli nethiwa onema kenekuta balanna puluwan film ekak. Vijitha, issarahatama yanna. thanks

  25. kalana

    Patta ayya

  26. Asitha

    elam thanks

  27. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  28. mlanka667

    thanks.....

  29. Waruna Kamalawansha

    නියමයි. බොහෝම ස්තූතියි

  30. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  31. wayantha

    thank u very much supiriyak wage