Watch Trailer

Earth and Blood (2020) Sinhala Subtitles | ඇසට ඇසක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලූවනේ Saving Leningrad (2019) චිත්‍රපටියෙන් පස්සෙ ඔයාලට තවත් චිත්‍රපටියක් ගෙනාවා. උපසිරැසි කරන්න චිත්‍රපටයක් හොය හොයා ඉද්දි නෙට්ෆිල්ක් ලගෙ සයිට් එකට ගිහින් බලද්දි 2020 ඉදිරි පෙල චිත්‍රපටියක් විදිහට මේක තිබ්බා.කව්රුත් සබ් එකක් කරන්න බාර අරගෙන නැති හින්දා මට මේක බාරගන්න හිතුනා. ඉතින් බාර අරගෙන…

ඔන්න යාලූවනේ Saving Leningrad (2019) චිත්‍රපටියෙන් පස්සෙ ඔයාලට තවත් චිත්‍රපටියක් ගෙනාවා. උපසිරැසි කරන්න චිත්‍රපටයක් හොය හොයා ඉද්දි නෙට්ෆිල්ක් ලගෙ සයිට් එකට ගිහින් බලද්දි 2020 ඉදිරි පෙල චිත්‍රපටියක් විදිහට මේක තිබ්බා.කව්රුත් සබ් එකක් කරන්න බාර අරගෙන නැති හින්දා මට මේක බාරගන්න හිතුනා. ඉතින් බාර අරගෙන දවස් දෙකක් වගේ යද්දී මට මේකට උපසිරැසි කරලා ඉවර කරගන්න පුළුවන් උනා. තවත් වැල් වටාරම් ඔනේ නෑ අපි කතාව පැත්තට හැරෙමු..

නෙට්ෆිල්ක් සමාගම විසින් ඉදිරිපත් කරන Earth and Blood යනු 2020 දී ප්‍රංශ ක්‍රියා-අපරාධ-ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර එය අධ්‍යක්ෂණය කළේ ජූලියන් ලෙක්ලර්කාන්ඩ් විසිනි. මෙම කුමන්ත්‍රණය වනාන්තරයේ ලී මෝලක ප්‍රචණ්ඩකාරී සංදර්ශනයක් වටා කැරකෙයි ගෙතෙන කතා මාලාවකි.

සිනමාපටය පිලිබඳ විස්තර සාරංශයක් ගත්තොත් …

චිත්‍රපට කාණ්ඩය : | Action, Crime, Thriller

අධ්‍යක්ෂණය : | Julien LeclercqStarring

රංගනය : |Sami Bouajila, Eriq Ebouaney, Samy Seghir

නිෂ්පාදන සමාගම: |Labyrinthe FilmsUmedia

බෙදාහැරීම : | byNetflix

විකාශය උන දිනය : |April 17, 2020

ධාවන කාලය : |80 minutes

භාශාව : |French

සාඩ් සතුව වනාන්තරයේ ගැඹුරු ලී මෝලක් ඇති අතර එය විකිණීමට තීරණය කරයි. ඔහුගේ ආධුනිකයෙකු තම සහෝදරයා විසින් කොටු කර කොකේන් විශාල ප්‍රමාණයක් කර්මාන්ත ශාලාව තුළ සඟවා තැබීමට බල කළ බව ඔහු දන්නේ නැත.

මේ අතර කොකේන් අයිති කල්ලිය කොකේන් හොයාගෙන සාඩ්ගෙ ගෙදරට යනවා. සාඩ් ඒ වෙලාවෙ ගෙදර නැති නමුත් එකවරම ඔහු ගෙදරට එනවා. ඒ පැමිනීමත් සමග සාඩ් ඔව්න්ව දැක නැවතත් ලී මෝලට යනවා.. කොකේන් අයිති කල්ලියද සාඩ් පස්සෙන් පන්නනවා. ඉතින් මෙතනින් පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කතාව බලලම තීරණය කරන්න කියලා ඉල්ලා සිටිනවා.

එහෙනම් ආයෙත් උපසිරසකින් හම්බවෙනකම් ගිහින් එන්නම්. හැමෝටම බුදු සරණයි.

***Stay safe ***

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.

4,272 downloadsDownload Earth-and-Blood-2020.zip15 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉමේෂ් ලක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඉමේෂ් ලක්ෂාන්

Subtitles

4,272 downloadsDownload Subtitles15 KB

22 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ...
    ජය වේවා.!

  2. Bobby

    Thank you very much Friend.

  3. සාරංග

    සබ ට ස්තුතියි !

  4. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  5. Rukshan37

    Ela

  6. indika75

    thanks..

  7. Shalee

    අනේ plz ඔයාලාගෙ sub කරපු හැටි,කාපු බීපු හැටි sub කරපු එක්කෙනා මේ දවස් වල කරපු දේවල් වගේ ඒවා මේකෙ දාන්න එපා.ඔයාලගෙ site එකට ඇවිත් sub download කරගන්න අපිට ඔයාලගෙ පුදිගලික දේවල් වැඩක් නෑ...දාන්නම ඕනෙ නම් description එකේ අන්තිමට දාන්න.එතකොට අලුත් link එකක් open නොකර film එක ගැන මුල තියන විස්තර ටිකෙන් බලාගන්න පුලුවන්..

    1. Anonymous

      Kapu katta visthara dammama mokada ehema karala thama yako me team eka sub eka hadala danne film eka apita balanna meka wadayak nam nobala hitahan...

    2. Anonymous

      ඔච්චර පටු විධියට හිතන්න එපා බං,උනුත් මේක හෙන මහන්සින්නේ කරන්නේ,ඉංග්‍රීසි සබ් එක පරිවර්තනය කරනවා නෙමෙයි නේ මේ..අපිට ඉතිං සබ් එක බානව ඇරෙන්න මහා අමාරු දෙයක් නෑනෙ,පොඩ්ඩක් හිත හැදෙන්න වචනයක් කියල පලයන්,එහෙමත් බැරි නම් සබ් එක බාගෙන සද්ධ නැතුව යමං

    3. Amila

      Shalee ඔය වගේ කමෙන්ට් දාපු ඔයාගේ නෙමේ වරද ඔයාව හදපු දෙමවුපියන්ගේ..........
      අඩු ගානේ ඒ කොල්ලට තෑන්ක්ස් කියලවත් කියන්න තරම් ඔයාගේ පූර්ව ළමා විය සංවර්ධනය වෙලා නෑ....

    4. Rashi Iddamalgoda

      Ubata kiyawanna kammali nam paduwe sub aran nikan idahan.. gonek wage hasirenne nathuwa. Thopita nikan dena nisa agayak na...

    5. Udara Damith Dissanayaka

      ඔයාට ඕනි නැති උනා ට අපිට ඔනි] ඒවා එහෙම ධාපුම ලිපිය මරු
      නිකන් ගොන් විධිහට හිතන්නේ නැතුවඉන්නවද ශාලිද කවුද

  8. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  9. isuru srinath sjs

    ස්තුතියි සහො...

  10. chinthaka_priyadrshana

    Thank U very much bro........

  11. Udara Damith Dissanayaka

    හරී

  12. Amila

    Thanxxxx Bro....... Ela Ela

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. jagath55

    Thanks

  15. Dewadithya

    Thanks for sub!

  16. Binna

    Zone Drifter subs දෙන්නකෝ.

  17. Rishantha

    Thanks Brother