Watch Trailer

Devadas (2018) Sinhala Subtitles | මිතුදම [සිංහල උපසිරැසි]

සුපුරුදු පරිදි තවත් තෙලුගු සලරුවකටයි සිංහල උපසිරැසි අරගෙන ඇවිල්ලා ඉන්නේ. 2018 සැප්තැම්බර් 27 නිකුත් වුන මේ චිත්‍රපටය අයිති වෙන්නේ Action Comedy කියන කාණ්ඩ වලට. Sriram Aditya විසින් අධ්‍යක්ෂණය කර ඇති මේ චිත්‍රපටයට කවුරුත් දන්නා හඳුනන නළුවන් දෙදෙනෙක් වන Nagarjuna Akkineni සහ Nani වගේම Geetha Govindam…

සුපුරුදු පරිදි තවත් තෙලුගු සලරුවකටයි සිංහල උපසිරැසි අරගෙන ඇවිල්ලා ඉන්නේ. 2018 සැප්තැම්බර් 27 නිකුත් වුන මේ චිත්‍රපටය අයිති වෙන්නේ Action Comedy කියන කාණ්ඩ වලට. Sriram Aditya විසින් අධ්‍යක්ෂණය කර ඇති මේ චිත්‍රපටයට කවුරුත් දන්නා හඳුනන නළුවන් දෙදෙනෙක් වන Nagarjuna Akkineni සහ Nani වගේම Geetha Govindam වැනි අති සාර්ථක චිත්‍රපට අතරින් ජනප්‍රසාධය දිනාගත් Rashmika Mandanna වගේම Aakanksha Singh ප්‍රධාන චරිත වලට රංගණ දායකත්වය දක්වා තිබෙනවා. IMDb දර්ශකයේ 6.8ක අගයක් ලබා ඇති මේ චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට ඉන්දියානු රුපියල් කෝටි 20ක් වියදම් කර ඇති අතර ඉන්දියානු රුපියල් කෝටි 50ක ආදායමක් ලබන්න සමත්කම් දැක්වා තිබෙනවා. ඒ වගේම විචාරකයන්ගෙනුත් හොඳ ප්‍රතිචාර හිමිව තිබෙනවා.

කතාව ගැන බැලුවොත් දාස් කියන්නේ රන් පදක්කම්ලාභී වෛද්‍යවරයෙක්. තමන්ගෙම කියලා ක්ලිනික් එකක් දාගෙන ඉන්න මේ වෛද්‍යවරයා ගාවට වෙඩි වැදුනු කෙනෙක් එනවා බෙහෙත් දාගන්න. ඒ තමයි දේවා. දේවා කියන්නේ නමගිය අපරාධකාරයෙක්. නමගිය අපරාධයෙක් කිව්වට මෙයාව කවුරුත් හැබැහින් දැකලා නෑ. මේ හමුවීමත් එක්ක දේවා නිතරම ක්ලිනික් එකට එන්න ගන්නවා. ඉතින් මේ හමුවීමෙන් දාස්ගේ වගේම දේවාගෙත් ජීවිතේ වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ හමුවීම එහෙම වෙද්දී දාස්ට පූජා කියලා කෙල්ලෙක් දුම්රියපලේදි හමුවෙනවා. දේවාට ජානවී කියලා වාර්තාකාරිණියක්ව මුණගැහෙනවා. ඒ අතරේ පොලිසියේ ඇසත් දාස් දිහාවට යොමුවෙනවා. මේ හමුවීම් හැල හැප්පීම් එක්ක මේ දෙදෙනාගේ ජීවිත වලට මොනා වේවිද කියලා බලන්න හැමෝටම ආරාධනා කරනවා. තවත් උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD පිටපත් සඳහා  අදාළ වේ.

15,413 downloadsDownload Devadas-2018.zip72 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-22
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ශසිත් සඳරුවන් (සඳේ)

Subtitles

15,413 downloadsDownload Subtitles72 KB

13 comments

  1. Anonymous

    bohoma sthuthi saho...

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ..
    Valayam (2020) Telugu film එකට සබ් දෙන්න

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. sooriyapatabadige

    Bro me sub eka wena site ekaka dila godak kal......mita Wada godak watinawa magaharunu Telugu film walata sub denawanam....hitha ridunanam samawenna..... Oya godak mahansi wela sub eka Karama eke watinakama tiyenna ona nisa kiwwe .....waradiyata hithanna epa.....bro....
    (express raja 2016) Telugu film eka denna please......

  5. isuru srinath sjs

    බොහොම ස්තුතියි මචෝ!!

  6. indika75

    thanks..

  7. sooriyapatabadige

    Express raja 2016 movie eka denna please

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. -චානක ඉඳුනිල්-

    Thanks for sub

  10. IsuruHikka

    ගොඩක් ස්තුතියි බ්රෝ!!!
    මේ film එක හොය හොය හිටියේ

  11. Tharusha Dihara

    Thanks bro

  12. Arawinda

    thanks sub ekata

  13. Kamal

    Nice