මිනිස්සු වෙන අපි හැමෝම අතින් නොයෙකුත් ආකාරයෙ වැරදි සිද්ධ වෙනවා. සමහර වැරදි නම් අපිට අමතක කරලා දාලා නිකන් ඉන්න පුළුවන්. නමුත් සමහර වැරදි තියෙනවා අපිට කවදාවත් අමතක කරන්න බැරි. ඒවා සදාතනිකවම වගේ අපෙ සිතේ ගැබ් වි තිබෙන්නෙ. අන්න ඒ නිසාම අපි සපාරධියි කියලා හිතනවා. නමුත් මේ වැරදි කිසිවක් හිතල කරන දේවල් නෙ…
මිනිස්සු වෙන අපි හැමෝම අතින් නොයෙකුත් ආකාරයෙ වැරදි සිද්ධ වෙනවා. සමහර වැරදි නම් අපිට අමතක කරලා දාලා නිකන් ඉන්න පුළුවන්. නමුත් සමහර වැරදි තියෙනවා අපිට කවදාවත් අමතක කරන්න බැරි. ඒවා සදාතනිකවම වගේ අපෙ සිතේ ගැබ් වි තිබෙන්නෙ. අන්න ඒ නිසාම අපි සපාරධියි කියලා හිතනවා. නමුත් මේ වැරදි කිසිවක් හිතල කරන දේවල් නෙමේ. තමන්ගෙ දෛවට අනුව සිද්ධ වෙන දේවල්. නමුත් දෛවය ගැන විශ්වාස නොකරන කෙනෙක් ඒ ගැන හිතන්නෙ වෙනස්ම විදියකට. අපෙ කතාවේ ඉන්න ලූසීත් අන්න ඒ ජාතියට අයත් කෙනෙක්.
සහෝදරයන් කිහිප දෙනෙක් සමග ඉන්න ලූසීට කුඩා කාලයෙම තමන්ගෙ සහෝදරයින්ගෙ නොයෙකුත් ආකාරයෙ දේවල් සිද්ධ වෙනවා. ඒ කිව්වේ ඇයව සමච්චලයට අරගන්නවා. ඇයව බල කරගෙන තියාගෙන ඉන්නවා. දවසක් මේ හැමදේම වෙනස් වෙනවා. ඇයගෙ සහෝදරයෙක් මේ ලෝකෙන් සමුගන්නවා. ඒකත් අහම්බෙන් වගේ සිද්ධ වෙන දෙයකින්. හැබැයි ලූසී ගොඩක් මේ ගැන හිතනවා. ඇය හිතන්නෙම එය තමන්ගෙ වැරැද්දක් කියලා. ඉතින් මැය පවුලෙ කට්ටිය ඒ කියන්නෙ දෙමව්පියන් පවා පැත්තකට කරල තියෙන්නෙ මේ වෙච්ච දේ නිසා. තේරෙන කාලෙ ආවාහම ඇය ගෙදරින් පලා යනවා. ඒ ගිහින් ජපන් භාෂාව ඉගෙනගෙන ඒ රටේ පදිංචියට යනවා. කාලය ගෙවෙනවාත් එක්කම ලූසී ඒ රටට හැඩගැහෙනවා. ඇය එහෙම රස්සාවක් හොයාගන්නවා. ඔන්න දවසක් මැයට ටෙයිජි කියලා කොල්ලෙක් මුණගැහෙනවා. ඒ හම්බවෙන්නෙත් අමුතු විදියටක. හැබැයි ලූසී දැකපු ගමන් වගේ ලොකු කැමැත්තක් හිතෙනවා ඔහු ගැන. හැබැයි සම්බන්ධය පවත්වාගෙන යද්දී තමයි ඇයට තේරෙන්නෙ මෙයා අමුතු කෙනෙක් කියලා. හැබැයි ඒ වෙනකොටත් මෙයා ඔහුට ගොඩක් ලංවෙලා තියෙන්නෙ. ඉතින් මෙවැනි බයානක කෙනෙක් අහිංසක ලුසීට මොනව කරයිද? අවසානය වෙනකම් නරඹන්නකෝ ඒනම්. වෙනස්ම ආකාරයක අත්දැකීමක් වෙයි.
2019 නොවැම්බර් මාස 8 වෙනි දින නිකුත් වෙච්ච මෙම චිත්‍රපටය හට IMDB අගය 5.9 ක අගයක් සහ කුණු තක්කාලි අගයා 51% වැනි අගයක් අරගන්න සමත් වී තිබෙනවා. Crime l Drama l Mystery l Thriller යන කාණ්ඩ වලට අයත් වෙන මෙය පැයයි විනාඩි 47 පුරාවටම රසවිඳින්න පුළුවන්. ඒවගේම මෙයට පාදක කරගෙන තියෙන්නෙ Susanna Jones ගෙ ”The Earthquake Bird” යන නව කතාව පාදක කරගෙනයි. අධ්‍යක්ෂණය Wash Westmoreland විසින් සිදු කරන අතර රංගනයෙන් Alicia Vikander l Riley Keough l Naoki Kobayashi l Kiki Sukezane l Jack Huston දායක වෙනවා. එහෙනම් ඉතින් නැවත වාරයක් මෙම අපුරු සිනමා කෘතිය නරඹන්න ආරාධනා කරනවා සමගම මම කැපෙනවා.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
7,278 downloadsDownload Earthquake.Bird_.2019.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
29 comments
Hashan M. Priyadarshana
indika75
thanks..
gihan perera
ස්තුතියි සහෝ.....පට්ට කතාවක්....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
PramothC
Thanks bokka
ruchiralakmal
thanks for the sub!!!!!!
Ishan Madusha
ස්තූතියි සබ් එකට
Rukshan37
Ela
Suranjan
Thanks machan jayawewa.....!
Janith220
Ela
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!arawindasunimal
thanks sub ekata jayawewa.............
Lahiru_jeewantha
Thank you saho.
melinda
thank you
Lahiru234Sandaruwan
THANKYOU
RuwanLakshan93
බොහෝම ස්තූතියි සහෝ .....
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
suranuwan
thanks..
Ranidu
අපරාදේ බන් අපේ වේලාවයි, උබේ වෙලාවයි
මෙලෝ රහක් නැති මහ ගොන් ෆිලුමක්Sachin_Rajindra
naha bro meke hoda mean ekak thiyenawa.
thanks bro
AsithaDilruwan
ela saho thanks
Shaggie
Thnks mchn
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pramukmili
Thanxx bro............
Dewadithya
Thanks for sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
තෑන්ක්ස් බං සබ් එකට