Watch Trailer

Echelon Conspiracy (2009) | නිතර රැදෙන කුතුහලයට.. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාලුවනේ කොහොමද. මේ මගේ පස්වෙනි උප සිරැසිය. මුලින් ගෙනාපු හතර වගේම මේකත් මේ අඩවියේ තිබුණු සබ් එකක් නොතිබුණු ෆිල්ම් එකක්. ටිකක් පරණ උනාට අදට නියමෙට ගැලපෙන කතාවක්. කට්ටිය දන්නවා ඇතිනේ මේ දවස්වල ආන්දෝලනාත්මක චරිතයක් වන එඩ්වර්ඩ් ඊස්නොවීඩන්, අර ඇමරිකානු හිටපු CIA නියෝජිතයා. එයාගේ හෙළිදරව් නිසා මුළු…

Echelon Conspiracy (2009)ඉතින් යාලුවනේ කොහොමද. මේ මගේ පස්වෙනි උප සිරැසිය. මුලින් ගෙනාපු හතර වගේම මේකත් මේ අඩවියේ තිබුණු සබ් එකක් නොතිබුණු ෆිල්ම් එකක්. ටිකක් පරණ උනාට අදට නියමෙට ගැලපෙන කතාවක්. කට්ටිය දන්නවා ඇතිනේ මේ දවස්වල ආන්දෝලනාත්මක චරිතයක් වන එඩ්වර්ඩ් ඊස්නොවීඩන්, අර ඇමරිකානු හිටපු CIA නියෝජිතයා. එයාගේ හෙළිදරව් නිසා මුළු ලෝකයම හෙල්ලුනා කිව්වොත් නිවැරදියි. එයා හෙළිදරව් කරන විදිහට ඇමරිකානු ඔත්තු සේවා වලට පුළුවන් ලෝකයේ ඕනෑම පරිගණකයකට ඇතුළුවෙන්න, ඒවා වල තියෙන දත්ත කියවන්න, ඒ වගේම ලෝකයේ ඕනෑම ආරක්ෂක කැමරාවක් ඔවුන්ගේ අවශ්‍යතා වලට පාවිච්චි කරන්න. ඒ විතරක් නෙමේ ලෝකයේ ඕනෑම තැනකින් ගන්න ඕනෑම දුරකථන සංවාදයකට ඇහුන්කන් දෙන්න. කොටින්ම ඔවුන්ට අවශ්‍යනම් ඕනෙම කෙනෙක් ගැන ඔත්තු බලන්න පුළුවන්. ඉතින් මේ ෆිල්ම් එක අස්සේ මේ කතාව කිව්වේ මොකද දන්නවද අපි මේක දැන ගත්තේ දැන් උනාට 2009දී ප්‍රදර්ශනය වුන මේ චිට්‍රපටියෙන් කියන්නේ ඒ කතාවම නිසා.

මැක්ස් කියන්නේ සාමාන්‍ය පරිගණක වැඩසටහන් සකසන්නෙක්. එයාගේ රක්ෂාව තමයි දත්ත ආරක්ෂණ පරගණක වැඩසටහන් සකස්කිරීම. මෙයා දවසක් තායිලන්තයේ වැඩක ඉන්නකොට මෙයාට තැපෑලෙන් ලස්සන ෆෝන් එකක් ලැබෙනවා. ඒක නම් බලන්න වටිනා ෆෝන් එකක්, නියමයි. ඉතින් මේ ෆෝන් එකට එක එක මැසේජ් එනවා නමුත් එවපු කෙනෙක් නැහැ. හැබයි මේ මැසේජ් වලට අනුව වැඩකිරීම නිසා මැක්ස්ට නම් ගොඩක් වාසි අත් වෙනවා, එයාගේ ජිවිතේ පවා මේ මැසේජ් නිසා බේරෙනවා, ඒ වගේම එයා ලොකු මුදලකුත් හම්බු කරනවා. මැක්ස් මේ මැසේජ් වලට අනුව වැඩ කරලා කැසිනෝ එකකකින් ලොකු මුදලක් දිනා ගන්නවා. එතන ඉඳලා තමයි මැක්ස් ට මේ නිසා කරදර පටන් ගන්නේ. මේ මැසේජ් එවන්නේ කවුද, මොකක්ද එයාගේ අරමුණ, ඇයි මැක්ස්ව මේකට තෝරා ගත්තේ, කොහොමද මේ මැසේජ් එවන කෙනා කැසිනෝ එකක ජැක්පොට් මැෂින් එකේ දිනුමක් තියෙන වෙලාව හරියටම දන්නේ, නැතිනම් මේ හැම දේම දන්න, හැමදේම පාලනය කරන්න පුළුවන් දෙවියන් වගේ කෙනෙක්ද. අර මම ඉස්සෙල්ලා කියපු ඊස්නොවීඩන්ගේ කතාව මෙතනට ගැලපෙන්නේ කොහොමද, මේක බලලා දැනගන්න.

හැබැයි එක දෙයක් කියන්න පුළුවන් ඇමෙරිකානු සිනමා කරුවන් හැමවිටම යථාර්තයට වඩා ඉදිරියෙන් ඉන්නවා. එයාල අද දකින දේ අනාගතයේදී යතාර්ථය බවට පත් වෙනවා. අද අපි අහන දකින දේ 2009 තිරගතවුන මේ සලරුවේ අන්තර්ගතයත් සමග මොනවට ගැලපෙනවා.

ඉතින් හැමෝටම ආරාධනා කරනවා මේ ෆිල්ම් එක බලන්න කියලා.එසේනම් ආයුබෝවන්.

මීට පෙර පළකල ලිපිය.

එක දිගටම නට්‍යමය විදියට යන ෆිල්ම් ගන ලිව්ව නිසා ඔන්න අද ක්‍රියදම චිත්‍රපටයක් ගැන කියන්නයි යන්නෙ..මේකට සමාන ෆිල්ම් නම් දෙක තුනක් ම තියෙනව (Eagle Eye,I, Robot )..ඒ ෆිල්ම් දෙකම බලල තියෙන කෙනෙක්ට උනත් අස හිතෙන විදියෙ කතවක් මේ ෆිල්ම් එකේ තියෙනව..

ඔන්න එහෙනම් මම කතව කියන්නම්..එක්තර තරුණයෙක් ඉන්නව යම් යම් ආයතන වල ආරක්ශක කටයුතු සම්පදනය කරන,දිනක් මේ තරුණයට ගුවන් තොටුවළේදි පර්සලයක් ලැබෙනව තැපෑලෙන්..ඒක ඇරල බලන මොහුට දැකගන්න ලැබෙන්නෙ අති නවීනතම ජංගම දුරකතනයක් (ඇත්තටම එකක නම් දැක්කත් අස හිතෙනවා) මොහු මේක පවිච්චි කරන්න ගන්නව,පසුව ඔහුට දකින්නට ලැබෙනව අංකයක් රහිතව දුරකතනයට කෙටි පණිවුඩ ලැබෙන බව..මේවයින් කියන්නෙ අමුතුම දේවල්,ඔහු යන්න සිටි ගුවන් ගමන අවලංගු කරන ලෙස කෙටි පනිවිඩය ලැබී දිනකට පසුව දැනගන්න ලැබෙන්නෙ ඒ යානය ගුවනේදි අණතුරකට ලක්වූ බවයි..මේ ආකරයෙන් නොයෙකුත් අසාමන්‍ය විදියේ ලාභ ලැබෙනව මේ දුරකතනය නිසා..මේ ආරම්භය පමණයි..හොද කතවක්..මේ දුරකතනය එව්වෙ කවුද?මෙහෙම අනගතය දකින්නෙ කොහොමද ආදිය බලගන්න නම් මෙන්න මෙතනින් ෆිල්ම් එක බාගන්න..නිතර රැදෙන කුතුහලයට..

Echelon Conspiracy (2009) on IMDb

 

 

 744 MB (BR) කොපිය මෙතනින් බාගන්න E10AEA9006D1C44E7ACF0E12284F68BEF1E4FDAD  1.41 GB (BR) කොපිය මෙතනින් බාගන්න 59a8a5027d7dc1d26ae00ef050f21792a813ebd2 ටොරන්ට්
ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න.
එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,451 downloadsDownload Echelon-Conspiracy-2009.zip80 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුනෙත් සේවික්‍රම” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.

Subtitles by

සුනෙත් සේවික්‍රම

Subtitles

2,451 downloadsDownload Subtitles80 KB

61 comments

  1. දිසා

    ඔන්න මෙ සතියෙ බාන පළමු වෙනි ෆිල්ම් එක කම්මැලි නැතුව බලන්න පුලුවන්නේ

  2. පොතේ ගුරා

    @දිසා!ඔව් ඔව්..කම්මැලි හිතෙන එකක් නම් නෑ මචන්..

  3. බුධාජීව

    බාන්න ඕන..

  4. පිටස්තරයා

    මේක හෙන කම්මැලියක් මචන්. Eagle Eye වල කොපියක්.

  5. Uraj Deemantha

    ඔන්න ඒකත් බෑවෙන්න දැම්මා කියමුකෝ..........!! :D

    යකෝ මේවා අපේ රවුටර් වලට කෙලවන්න කරන අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණ..........!! :P

    කැතයි හොදේ.........!! :)

  6. djbimal

    http://tinypic.com/r/x5yzxv/5
    me link akata gehilla balanna mama PC akata wela thiyana de. Sinhala DL karala install kara machan ath mehemai..

  7. පොතේ ගුරා

    @පිටස්ත‍රයා! කොපියක් බව නම් ඇත්ත මචන්..
    @ Uraj! හික් හික්..දැන් මේ සයිට් එකත් එක්කම ගෙද‍රදීම රවුටර් හා මොඩම් අලුත්වැඩියා ක‍රගන්න හැටි ගැන බ්ලොග් එකකුත් ලියන්න වෙනව..හොදයි නේද? :P
    @djbimal! මචන් උඹ වින්ඩොස් Xp 'සර්විස් පැක්3' ද පාවිච්චි ක‍රන්නෙ?

  8. Gayan Sutherland

    film eka iyema download wenna daala iyema baluwa mata nam router prashna naha office ekenne dl wenna dannne wade kiyanne 30 mins walin film eka dl wuna maru film eka mata nam copy ekak kiyala therune naha eth NSa kiyanne nam boruwak nea man web eketh balwna kohoma wunath thanks patta film eka

  9. මලේකා

    කම්මැලි නැතුව බලන්න පුලුවන් මරු ෆිල්ම් එකක්.

  10. djbimal

    @පොතේ ගුරා
    ow machan Windows xp SP3 thamai machan.
    Monawada machan mama me Problem akata karanna ona.
    Thanks 4 reply.

  11. පොතේ ගුරා

    @Gayan Sutherland! ඔවු බන්..ෆිල්ම් එක නම් හොදයි..අපිට නම් ෆිල්ම් එකක් බාන්න පැය ගනන් යනව..හික් හික්..

    @මලේකා! ඔව් ඔව්.. :

    @djbimal !මචො ඕක ගැන ටෙක් කතා වලත් කතා උනා දවසක්..මේ ලින්ක් එකෙන් ගිහින් බලපන් මචන්..වෙනම එකක් තියෙනව SP3 වලට.. http://www.siyabas.lk/sp3_sinhala

  12. දිසා

    මම බැලුවා Eagle Eye 2 හික් හික්

  13. geethq

    බෑවෙන්න දැම්ම
    බලන්න තියෙන චිත්‍රපටි පෝලිමේ 391 වැන්න
    දුක තමයි
    මේකට නම් ප්‍රමුකතාවක් දෙන්න හිතෙනව

  14. ජයත් විජයකෝන්

    mchan,,,,, Link 1ka wada naha....tikak balapan.....mama hitanne link 1ka ayin karala..
    aluth 1k danna machooooooooo

  15. Anonymous

    thanks

  16. anjana lakmal

    ela kiri sahodaraya,,

  17. Dimuthu

    Machan Torrent eka ne. mama wena thenakin gannam thanks.

  18. Shashi Fernando

    නියම කතාවක් වගේ... ඔන්න මං ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා..........

  19. රාම් රාජ්

    මේකත් ඔන්න ඊගල් අයි එක්කම බාන්න දැම්මා.

  20. Srimal Weerasinghe

    I can't download this . Could you please let it download through Torcache ( bit torrent ) ?

  21. Amila

    Echelon Conspiracy and Eagle eye movies වල සිංහල subtitle දෙන්න පුලුවන් ද කාටහරි
    Please.....

  22. was

    පට්ට වගේ බලල නෑනේ ජය!

  23. vee

    maxxa machan

  24. yasas

    Thanks bro digatama denna subs

  25. naleen

    meyka pattama film aka txz

  26. ccnp

    Thanks

  27. shann

    එල ෆිල්ම් එකක් බොහොම තුති :)

  28. f_live

    තවත් සබ් දෙම්ම සවිය ලැබේවා!

  29. bandula

    thnxz

  30. amilatk

    jayen jaya!!!

  31. sp පියමල්

    නියමයි සහෝ මන් මේක බලලා නෑ,බලන්න ඕනේ thanks

  32. indika

    thanks

  33. nisha

    ela ela ohoma yan

  34. mudiya / මුදියා

    එල එල බලන්න ඕනි දැන් වුන සිද්ධිය උන් කොහොමද ඒකාලෙම දැන ගත්තෙ කියල.නියමයි සුනෙත්.ජයවේවා.බොහෝ.......................................................................ස්තූතියි...!

  35. tharindu

    Hambooo kiparak nam kivvadaa mekata sub denna kylahh...athiyantham danvath dila....ela meka blnnamai hitiyee

  36. දිනිඳු සම්පත්

    පට්ට ෆිල්ම් එකක් වගේ. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිැරසියට. ජයවේවා!!!

  37. shalana

    sub akata thanks .....

  38. නලින්

    නියමයි සුනෙත් මෙක ඒ කාලේම බලපු පට්ටම කථාවක්.
    සිංහලත් එක්ක නැවත බලමු එහෙනම්.

    ජය වේවා!

  39. Bishan

    Thanks. Downloading...

  40. jack

    පට්ට මචෝ. ස්තුතියි

  41. Amia Madhusankha

    ෙම්ක බලල තියනවා.. අාෙය් බලනවා සබි ඒකත් ඒක්ක. තැන්ක්ස් මචං

  42. nalaka

    තෑන්ක්ස් සහෝ සබ් දුන්නට

  43. chamath

    meka fatta ekak wage. adama banawa.thanz

  44. හර්ෂ ලහිරු

    අමුතු ඉට්ටොලියක් වගේ :D
    ස්තුතියි සහො

  45. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය........

  46. danushka

    thanks machan.....

  47. NCJD

    මේ ෆිල්ම් එක බාගත්තෙත් බයිස්කෝප් අඩවියෙ කලින් පලවෙලා තිබූන ලිපිය දැකලා. හැබැයි තාමත් බැලුවේ නෑ. දැන් ඉතින් සිංහල උපසිරසි එක්කම බලන්න පුළුවන්. බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.

  48. දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි කතාවක් වගේ අනිවා බලන්න ඕනි ,ජයවේවා.

  49. Pushpa Kumara

    macho meke sub sinhalen nemeine yanne ai e>????

    1. සුනෙත්

      @පුෂ්පකුමාර
      පළමුව සබ් ෆයිල් එක ෆිල්ම් එක තියෙන ෆෝල්ඩර් එකටම ඩවුන්ලෝඩ් කර ගන්න.ඉන්පස්සේ ඒක Extract කර ගන්න දැන් අනිවාර්යයෙන්ම සිංහලෙන් පෙන්න ඕනේ ,ඔයා පාවිච්චි කරන ප්ලේයර් එක මොකක්ද ??

  50. රොයිලි

    බොහොම ස්තූතියි සුනෙත් සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. බලලා තියෙන නියම චිත්‍රපටියක් වුණත් සබ් එක්ක ඔන්න ආපහු බලනවා. ජය෴෴ :P :P

Load more comments