Watch Trailer

X-Men (2000) with Sinhala Subtitles | පළමු මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

X – Men…. අද මම ඔයාලට අරන් ආපු චිත්‍රපටියේ නම තමයි ඒ. මම ගෙනාපු අනිත් චිත්‍රපටි ඔයාල මේ වෙනකොට බලල ඇති කියලා හිතනවා. මේ තියෙන්නේ X-Men ෆිල්ම් මාලාවේ පළවෙනි චිත්‍රපටිය. මම දැක්කා සමහර අය මේ සයිට් එකේ කමෙන්ට් කරල තියෙනවා X-Men ෆිල්ම් එක දෙන්න කියලා. ඒවත් සලකලා බලලා සහ මගෙත් කැමතිම ෆිල්ම් එකක් නිසාත්…

X-Men (2000)X – Men…. අද මම ඔයාලට අරන් ආපු චිත්‍රපටියේ නම තමයි ඒ. මම ගෙනාපු අනිත් චිත්‍රපටි ඔයාල මේ වෙනකොට බලල ඇති කියලා හිතනවා. මේ තියෙන්නේ X-Men ෆිල්ම් මාලාවේ පළවෙනි චිත්‍රපටිය. මම දැක්කා සමහර අය මේ සයිට් එකේ කමෙන්ට් කරල තියෙනවා X-Men ෆිල්ම් එක දෙන්න කියලා. ඒවත් සලකලා බලලා සහ මගෙත් කැමතිම ෆිල්ම් එකක් නිසාත් මේ ෆිල්ම් එක අරන් ආවා. සමහර විට ඔයාල දැනටමත් මේ ෆිල්ම් එක බල ඇති. නැතිවෙන්න විදිහක් නෑ. මොකද මේ ෆිල්ම් එක රිලීස් වුනේ මීට අවුරුදු 13 කට කලින්. ඒ කියන්නේ 2000 අවුරුද්දේ. හරියටම කියනවා නම් 2000 වර්ශයේ ජූලි 14 වෙනිදා. අවුරුදු 13 ටත් වැඩියි හරි නම්. ඒත් පට්ට පිල්ම් එකක්. මේකෙ IMDb අගය 7.4 ක්. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Bryan Singer කියන අධ්‍යක්ෂකවරයා. චිත්‍රපටිය බෙදා හරින්නේ Twentieth Century Fox සමාගමයි.

මේ ෆිල්ම් එක ගලාගෙන යන්නේ ජාන විකෘතීන් නිසා අසාමාන්‍ය බලයන් ලැබුන මිනිස්සු කොට්ටාශයක් ගැන. ෆිල්ම් එකේ ඉන්නවා එරික්, එහෙමත් නැත්නම් මැග්නීටෝ කියලා යකඩ පාලනය කරන්න පුලුවන් බලයක් තියෙන කෙනෙක්. මේ එරික් කියන චරිතයට පන පොවන්නේ Ian McKellen. ඉතින් මේ එරික්ගේ කණ්ඩායමේ ඉන්නවා මිස්ටික්, සේබ්‍රටූත් සහ ටෝඩ් කියලා තවත් අසාමාන්‍ය බලයන් තියෙන කිහිප දෙනෙක්. මිස්ටික් විදිහට Rebecca Romijn-Stamos ද, සේබ්‍රටූත් විදිහට Tyler Mane සහ ටෝඩ් විදිහට Ray Park ද රඟපානවා. ටෝඩ් ට රගපාන Ray Park ව නම් ඔයාල හොඳට දන්නවා. G.I.Joe එකේ Snake Eyes ට රඟපාන්නේ එයා තමයි. ඉතින් මේ එරික්ගේ කණ්ඩායම කරන්නේ මොකක්ද කියලා ඔයාලට ෆිල්ම් එකේදී බලා ගන්න පුලුවන්. හැබැයි එයාලා කරන්නේ දුශ්ට වැඩ.ඒ නිසා එයාලා කරන වැඩ නවත්වන්න තවත් අසාමාන්‍ය බලයන් තියෙන කණ්ඩායමක් ඉන්නවා. ඒ මහාචාර්ය චාර්ල්ස් එක්සේවියර් ගේ කණ්ඩායම. මේ කණ්ඩායම හදුන්වන්නේ එක්ස්-මිනිස්සු (X-Men) කියලා. චාර්ල්ස් විදිහට මේ චරිතය රඟපාන්නේ Patrick Stewart. මේ මහාචාර්යතුමාගේ කණ්ඩායමේ ඉන්නවා තවත් කට්ටියක්. ඒ සයික්ලොප්ස්, ජීන් ග්‍රේ, ස්ටොර්ම් සහ අපි හැමෝම දන්න වුල්වරීන්. සයික්ලොප්ස් විදිහට මේකේ James Marsden ද, ජීන් විදිහට Famke Janssen ද, ස්ටොර්ම් විදිහට Halle Berry සහ වුල්වරීන් විදිහට Hugh Jackman රඟපෑමෙන් දායකවෙනවා. එච්චර කට්ටිය හිටියට මේ ෆිල්ම් අකේ ප්‍රධානම චරිතය වෙන්නේ වුල්වරීන්. වුල්වරීන්ව මහාචාර්ය එක්සේවියර් ට හම්බවෙන්නේ අහම්බෙන්.

ආ… කියන්න බැරිවුනා, මේකෙ තව චරිතයක් ඉන්නවා රෝග් කියලා. රෝග්ගේ චරිතය රඟපාන්නේ Anna Paquin. ඉතින් වුල්වරීන්ව ව එක්සේවියර් ගෙ කට්ටියට හම්බවෙන්නේ රෝග් කියන ගෑණු ළමයව එරික්ගේ කට්ටියගෙන් බේරගන්න යන වෙලාවේ. පස්සේ වුල්වරීන්ව එක්සේවියර් ගේ අසාමාන්‍ය මිනිස්සු සදහාම වෙන්වෙච්ච පාසලට අරන් එනවා. ඊට පස්සෙ ඉදල තමයි කතාවේ රසවත් හරිය පටන් ගන්නේ. ඒක නිසා මං ඒක කියන්න යන්නෑ. ඔයාලම ඩවුන්ලෝඩ් කරන් බලන්න. මේ ෆිල්ම් එක දැනට බලල තියෙන අයත් ඇතිනේ. ඒත් කමක් නෑ. ආයෙ බලන්න. නියම ෆිල්ම් එක. එහෙනම් ඉතින් තවත් sub එකකින් හම්බවෙමු. අපි ගියා.
හැමෝටම බුදු සරණයි.

X-Men (2000) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

X-Men.2000.1080p.BrRip.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

5,401 downloadsDownload X-Men-2000.zip99 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/saman.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ජෙරෝම් වැලස්කා

Subtitles

5,401 downloadsDownload Subtitles99 KB

83 comments

  1. chami

    thnxxxxxxxx

  2. isuru

    ithuru tikath demu ne patta katha tikak meyka

  3. vee

    maxxa saho

  4. tharanga

    පට පට්ට මචං මේකනම් අනිවා බලනව අනික් කතා ටිකත් දෙමු

  5. quik

    thanks

  6. yasas

    supiri films set akak :D tx sub walata

  7. ositha

    supiri :D

  8. Nethmi

    මම ආසම චිත්‍රපටයක්... thanks

  9. was

    එල මේ සෙට් එකම දෙමු ආයේ බලන්න ඕනේ මතකත් නෑ මුකුත්

  10. amilatk

    jayen jaya!!!

  11. hh

    athtatama pattama film tikak mey thiyenne niyamai

  12. venura

    good work macho

  13. ccnp

    Thanks

  14. එරංග

    එලස් බාන්න දැම්ම

  15. ganidu

    තැන්ක්ස් වේවා

  16. Nuwan

    ela kollke ne meykata sub dena aka nam patta hode

  17. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො
    මේක බලලා නැත්තන් ඉතින් වැඩක්මනෑ :D
    මේකේ ඉතුරු දෙකටත් පුලුවන්නම් සබ් දෙන්න ජයවේවා

  18. DANUKA!

    supiri films meywa thama

  19. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    maksaa machn..
    aluth ekath enna thiyena nisaa me tikath balalama inna one...
    jaya

  20. sachi

    thank u vry mch.ithuru tikat ikmanatama denn...

  21. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. මේකට සිංහල උපසිරැසි දුන්න එක වටිනවා..

  22. shane

    x-men anithy films tikatath sub dai kiyala balaporothuwen baalanawa thanks machan
    anith ewa tikath ikmanatama deepan

  23. sajith

    Collection 1 ma denna sho niyamai

  24. නිපුන්

    පට්ට පට පට සහෝ...
    මේ චිත්‍රපටය දුන්න එක නම් ගොඩක් වටිනවා..
    ඉතිරි කතා ටිකත් ඉක්මනින්ම සබ් දෙන්න ජය...

  25. දිල්ෂාන් කාලිංග

    pattane...
    me set ekama mage laga thiyawna.sinhala sub labunanam set ekama aith balanna thibuna.
    ela saho.
    tnx.

  26. Lakmal

    එල මචං එල පුලුවන්නම් අනිත් X-Men ෆිල්ම්ස් ටිකෙත් ලින්ක් ටික දීපන් මචං

  27. NCJD

    මේ ෆිල්ම් එක බැලුවේ සෑහෙන කාලයකට උඩදී නිසා දැන් මතකත් නැති තරම්. ඒ නිසා උපසිරසක් ලබාදීපු එක නියමයි. දැන් ඉතින් ලේසියෙන්ම මතකය අලුත් කර ගන්න පුළුවන්. thanks උපසිරස වෙනුවෙන්.

  28. Arjuna

    thnx machan.mama aasama film 1k.aneka oyage adahas dakweemath best.anek ayata wada hondai.sub ekath hondatama athi kiyala hithanawa.thnx

  29. mudiya / මුදියා

    අම්මප මේ කතා 3ම බලන්න ඕනිමයි කියල හිතාගෙනම තමයි හිටියෙ.3 වෙනි එක බලද්දි පළවෙනි එකේ ඒව අමතකයි.ඒ මදිවට දෙවෙනි කොටස බැලුවෙ කැමරා කොපියක්.දැන් ඉතිං දෙයියනේ කියල බලන්න පුළුවන්.අනිත් දෙකට කලින් සබ් දීලද තියෙන්නෙ.නැත්තං ඒ දෙකත් කොහොමහරි දෙන්න සමනෝ.එලකිරි හොඳේ.
    ජයවේවා.බොහෝ..........................................................................ම ස්තූතියි...!

    1. saman prasad(Black Cobra)

      iwasanna saho iwasanna. dennam...

  30. Chathura Madusanka

    ela ela

  31. vihanga

    x-man okkoma tika dapan macho piliwelata... niyamai

  32. දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි සහෝ,හැකිනම් මේවත් දෙන්න.
    X-Men: The Last Stand (2006)
    X-Men Origins: Wolverine (2009)
    X-Men: First Class (2011) මේකනම් සිංහල සමඟ දීලා තියෙන්නේ,අනිත් දෙක දෙන්න පුලුවන්නම් එල,ජයවේවා.

    1. saman prasad(Black Cobra)

      aniwa denawa...

  33. රොයිලි

    බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. sachin kumara liyanage

    sub akata thanxxx mahooo
    puluwannam ikmanata x-man aluth film akata sub aka dennako

  35. Hasi

    machan ethuru x -men tikath demuko.

    X-Men 2
    X-Men 3 The Last Stand (2006)
    X-Men Origins: Wolverine (2009)

    me tikatath denna..

    thanx

  36. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය........

  37. asanka

    Muchan anith tiketh sub dennakooooo.. Pls pls pls

  38. Thisara NEO

    thanks saho

  39. නලින්

    ස්තුතියි සමන් සහෝ

    ජය වේවා!

  40. සංජය

    බොහොම ස්තුතියි සමන් සහෝ...

  41. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  42. nalaka

    තැන්ක්ස් සහෝ

  43. gihan

    ගොඩක් ස්තුතියි

  44. Sahan

    fattama thankz wewa bro...

  45. ශාන් විමුක්ති [විමා]

    ඔන්න එහෙනම් මේක බාන්න දැම්මා මචෝ

  46. kavinda

    thank you

  47. pasan

    tnx bro..

  48. Kavinda Buddhika

    බොහෝම ස්තූතියී සහෝ...

  49. Sisila Prasad

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.

Load more comments