මාස තුනකට විතර පස්සේ ෆිලුමක් ගේනවා ඔන්න..මේ ෆිලුම මට දුන්නේ කරන්න කියලා සමීර චතුරංග සහෝදරා ගිය අප්‍රේල් මාසේ..ඒත් කාර්යබහුල තත්වයත් පොඩි වැඩකට අතගහපු නිසාත් මට ඒක කරන්න ප්‍රමාද වුනා.කොහොම කොහොම හරි වැඩේ කරන්න ආපහු ගිය සතියේ බාරගත්තාම කොහෙවත් යන ඇස ලෙඩකුත් කඩා පාත් වුනා..එකයි තවත් පරක්කු උනේ..ඒකටඉති…

මාස තුනකට විතර පස්සේ ෆිලුමක් ගේනවා ඔන්න..මේ ෆිලුම මට දුන්නේ කරන්න කියලා සමීර චතුරංග සහෝදරා ගිය අප්‍රේල් මාසේ..ඒත් කාර්යබහුල තත්වයත් පොඩි වැඩකට අතගහපු නිසාත් මට ඒක කරන්න ප්‍රමාද වුනා.කොහොම කොහොම හරි වැඩේ කරන්න ආපහු ගිය සතියේ බාරගත්තාම කොහෙවත් යන ඇස ලෙඩකුත් කඩා පාත් වුනා..එකයි තවත් පරක්කු උනේ..ඒකටඉතින් පොඩ්ඩක් සමාවෙන්න ඕනේ යාලුවනේ..
ෆිලුම ගැන පොඩ්ඩක් විස්තර කියන්නම්කො දැන්…
මේක රිලීස් වුන දිනේ හැටියට IMDb වල සදහන් වෙන්නේ නම් ජුලි 15 වැනිදා..එත් කලින්ම මේකේ හොද කොපි ඇවිත් තිබුනා.Drama,Horror,Thriller ගණයට වැටෙන මේ ෆිලුම IMDb දර්ශකය 4.3 ක් විතර අගයක් තමා සදහන් වෙන්නේ..අගය අඩු වුනාට මේක නියම ෆිලුමක්..
මේකේ තියෙන කතාව ගැන කියනවනම් ඇනා සහ පෝල් කියන චරිත දෙක තමා ප්‍රධාන වෙන්නේ.ඇනා කියන්නේ රචකයෙක්..ඒවගේම පෝල් කියන්නේ ඔහුගේ පෙම්වතා වගේම ලොක්කා..ඔවුන් දෙදෙනා නිවාඩුවකට පොල්ගෙ පරණ නිවසකට යනවා.ඒක හදල තියෙන්නේ වීදුරු වලින්..ඒත් යම්කිසි වැඩකට නැවත පෝල් නගරයට එනවා ඇනා එහෙ ඉද්දි..ඇනා එහෙ ඉන්නකොට යම්කිසි දෙයකට මුනපානවා..ඇයට නපුරු හීන පේනවා..කොහොම කොහොම හරි එක් දවසක අගේ වීදුරු ජනේලයේ යම්කිසි දිනයක් කවුරුන් හෝ ලියලා තියෙනවා.ඇය ඒ ගැන හොයන්න පටන්ගන්නවා..පෝල්ගෙන් ඇහුවත් ඔහු දන්නේ නැ වගේ ඉන්නේ.ඇත්ත දැනගත්තට පස්සේ මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ..ගොඩක් විස්තරේ කිව්වොත් හරි නැ වගේනේ.. 🙂 🙂
එහෙනම් තවත් ෆිලුමකින් හමුවනතුරු ඔබට ජය…. 🙂 🙂 🙂
701 MB (720p WEB-DL) කොපිය මෙතනින් බාගන්න
CE9216462F3DF6D5B0654DACC2DA34E71A0F3E47708 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න
36C0B4B6F5A239D796709CE08C20AE1F36E96145 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,928 downloadsDownload Echoes_2014_baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පැතුම් චතුරංග
Subtitles
16 comments
Thanu
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!නලින්
ස්තුතියි! පැතුම් සහෝ!
ජය වේවා!
achi
ස්තුති සහෝ!!!
සසිනිකා
නියම කතාවක් වගේ...
උපසිරැසියට බොහොම ස්තූතියිChandi
බයිස්කෝප් එකේ සබ් දාන ගොඩක් උන්ට සති ගණන් ලෙඩ හැදෙනවනෙ බන්... කමක් නෑ කොහොම හරි දුන්නානේ.
“චූටී මල්ලි”
tnx
Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තූතියි
ජයවේවා……kavi
thanx chathuranga godak baadaka madde sub ekak genavata....jaya wewaa !!!!!!!1
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!කැලුම් ගුණසේකර
දැන් සමීර චතුරංග සහෝ ෆිල්ම් හොයලා දෙනවා විතරයි වගේ නේ? උපසිරැසි දීම නවත්තලා ද? ස්තුතියි සහෝ උපසිරැසියට.
Kulanjana Maduranga
niayamai…thanks PATHUM saho..sub ekata..digatama sub demu.jaya wewa......
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
asan
Godak stuthi malli :)
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
Thanku saho