ඔන්න ටික කාලෙකට පස්සේ ආයෙත් චිත්‍රපටයක උපසිරසියක් අරගෙන එන්න ලැබුණා. ෆිල්ම් ඒක බාරගෙන නම් ගොඩක් කල්. ඒත් ඉතින් ඉංග්‍රීසි උපසිරසියක් එන්න ටිකක් කල් ගත වුණ නිසා සිංහල උපසිරැසිය දෙන්නත් කල් ගත වුණා. කොහමෙන් කොහොම හරි දැන් ඔය පරණ කතා ඕනේ නෑ. අපි චිත්‍රපටයේ කතාව පොඩ්ඩක් බලමු. චිත්‍රපටයේ කතා නායිකාව තමා…

ඔන්න ටික කාලෙකට පස්සේ ආයෙත් චිත්‍රපටයක උපසිරසියක් අරගෙන එන්න ලැබුණා. ෆිල්ම් ඒක බාරගෙන නම් ගොඩක් කල්. ඒත් ඉතින් ඉංග්‍රීසි උපසිරසියක් එන්න ටිකක් කල් ගත වුණ නිසා සිංහල උපසිරැසිය දෙන්නත් කල් ගත වුණා. කොහමෙන් කොහොම හරි දැන් ඔය පරණ කතා ඕනේ නෑ. අපි චිත්‍රපටයේ කතාව පොඩ්ඩක් බලමු.
චිත්‍රපටයේ කතා නායිකාව තමා මෝලී. ඇය භූවිද්‍යාඥවරියක්. මැය හෙළි කර ගන්නවා විශාල භූමිකම්පා ජාලයක් සැන් ඇන්ඩ්‍රියාස් නගරය තුළ සිද්ධ වෙන්න යනවා කියලා. ඒත් කව්රුවත් ඇගේ කියමන පිළිගන්නේ නෑ. ඒකට හේතුවකුත් තියෙනවා. හැබැයි මැයට නික් කියලා තරුණයෙකුත් හවුල් වෙනවා. මෝලීගේ ගණනය කිරීමට අනුව හරියටම කම්පනයක් ඇති වුණ නිසා මැයට අවශ්‍ය වන්නේ විශාලම කම්පනය වෙන්න කලින් නගරය ඇතුළේ ඉන්න තමන්ගේ දුවව බේර ගන්න. මේ ගමනට නික් කියන කෙනත් හවුල් වෙනවා. භුමිකම්පා ජාලයක් එන බව දැන දැනත් ඔවුන් නගරයට ගමන් ගමන් අරඹනවා. මෝලීට තමන්ගේ දුවව බේරගන්න පුළුවන් වෙයිද? ඇත්තෙන්ම මෝලීගේ අනාවැකි හරි යාවිද? නික් හැර තව කව්රු කව්රු මෝලිට උදව් කරාවිද? මෙන්න මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයන ගමන්ම චිත්‍රපටය රස විඳින්න කියලා හැමෝටම ආරාධනා කරනවා.
විශේෂයෙන් කියන්න ඕනේ IMDb රේටින් ඒක අඩු නිසාමද කොහේදෝ මේ චිත්‍රපටයට 100%ක් ගැලපෙන සබ්ටයිටල් එකක් ආවේ නෑ. නමුත් චිත්‍රපටයේ රසය අඩු නොවන අන්දමින් හා කතාව තේරුම් ගන්න පුළුවන් විදියේ උපසිරසියක් තමා මේ පරිවර්තනය කරලා තියෙන්නේ. ඉතින් ඒ උපසිරස ආපු ගමන් මට මේල් කල සමීර චතුරංග සහෝටත් හද පිරි ස්තුතිය පුද කරන ගමන් අදට සමු ගන්නවා. හැමෝටම බුදු සරණයි…..දෙවි පිහිටයි….
[
18,340 downloadsDownload 201507202112baiscopelk.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
55 comments
kUMARA
නලින්
ස්තුතියි ලියෝ!
ජය වේවා!
Bandula
නියමයි.......නියමයි.ස්තුතියි ලියෝ සහෝදරයා.
ජය වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!sandun
kawruhari strain season 2 ekata sub dennako,plzzzzzzzzzz
Tharaka
නියමයි. සහෝ
darshana
Thanks saho.. Niyamai..
Kulanjana Maduranga
niayamai…thanks ANURUDDA saho..sub ekata..digatama sub demu.jaya wewa......
Isuru
Teen wolf Se5 ep5 sub diyan mchoo..
චින්තක
එල කිරි sub එක එනකන් ගොඩක් කල් බලාගෙන හිටිය San Andreas එකේ sub එකත් එයි නේද
asanka
මට කියන්න තියෙන්නේ මේ එසයිලම් කියන පොඩි බජට් වලින් ගහන කුණු චිත්‍රපටි නබ් කරන්නේ නතිව මිට වඩා හොද චිත්‍රපටි සබ් කරලා දෙන්න කියන ඉල්ලිම තමයි කරන්න තියෙන්නේ මොකද මිට කලිනුත් කෙනෙකුත් බර්මියුඩා ටෙන්ටලර්ස් කියලා එසයිලම් චිත්‍රපටියක් සබ් කරලා තිබුනා මෙලෝ රහක් නැති ගොන් චිත්‍රපටියක් ඒක අනික එසයිලම්ලා කරන්නේ නියම චිත්‍රපටිය විදිහේ අඩු බජට් එකක චිත්‍රපටියක් ඒ විදිහටම හදලා එලියට දාන එකයිගඅකේ මිට පස්සේවත් ඒ වගේ ගොන් චිත්‍රපටි නොදි ඉන්න බලන්න කියන කාරැණික ඉල්ලිමක් කරන්නේ.
jayodha walawage
i agree that to
kasun
ela kathawak.mekath e wagema gon huththak
thisal
ස්තුතියි ලියෝ සහෝදරයා.
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
Isitha Prasad
Thanks අනුරුද්ධ Saho
mama meka denakan balan Hitiye
Dan Bagena Balanawakasun
melo rahak na filuma.aparade data
jayodha walawage
me wage film ekakta sub denna giyapu kaalaya aparade.. low IMDB rate.. low budget movie.. me film eka download krapu data aparade.. =D
Dilhan
sub ekata thanks saho..
Harsha K
Mekanam banna epo bros... Melo rahak ne... Mama beluwa... Iwara wenakan balanna hitenneth ne. Meka Dwayne Johnson inna San andreas film eka neme. Animation tikak tiyenawa hariyata podi ekek karala wage... Kohoma wunath amaruwen Sub karala Thanx... A wunata me wage film walata sub danna yana welawe hoda ekak kara nam vatinawa. Meke dos yannath ekka San andreas apu gaman elakiri sub ekak dennako... Jaya wewa...
achi
ස්තුති සහෝ!!!
kushan
me film eka godak aya ganne Dwayne Johnson inna san andreas film eka kiyala hitala rawatila, monawa unath me film eka banna yana data tikai me film ekata sub karanna wayakarapu mahansiyai, welawai aparade. any way
thnx bro, meeta wda hoda fil walata sub karanna kiyala illeemak karanawa,“චූටී මල්ලි”
actually dont waste your time to make subts for this kind of low bjt movies
most of people dont like these movies .....
anyway tnxHiran shanka
machan ela mama meke sub eka enakan balan hitiye., meka rock ge ekata wada patta..
Sub thankss
Hiran shanka
Hiii
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DkanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Nelson
Good Work Friend, Thanks!
gihan
Ade supiri film akak bn..thaks a lot bro for subtitle......jaya wewaaa!!!
lasindu
අපි වෙනුවෙන් කාලය කැපකරලා සබ කලාට ස්තුති, නමත් මේවගේ වැදගත් කමක් නැති එකක් කරපු වෙලාවේ, වෙනත් එකක් කලානම් මිට වඩා වටිනා කම ගොඩක් වැඩි වෙන්න තිබ්බ, ඒ කොහොම උනත් ස්තුති
DeeX
thanks
supiri
chinthaka
thankx
රොයිලි
බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mindika
Thanks !!!!!!!!!!!
Malitha
This is a link to fake torrent :S
Amalka
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Asanka sadaruwan rajapaksha
ස්තූතියි සහෝ උපසිරැසියට ............... නමුත් කම්මැලි ෆිල්ම් එක්කක්
කොහොම වුනත් සබ් එකට thanks
Thilina
Meka dunnata wediya hodai ube ammata hikuwanam
sean
ela machanla great work!
malan
biscop kiyanne hoda sit ekak but mewage wadak wuna kiyanne site eke name ekata hoda na ,,,,,,,,liyo sahodaraya...........dannam wale sab danna epa.......
sanath srimal
thanks sub ekata sahooo
Migara Madawa
YIFY Ekata Sub Dennako
https://yts.to/movie/san-andreas-2015keshan
thanks
SanjulaJeter
ela
Farmchemie_Roshan
Thanks saho...
Chamindalakruwan
Tnx sub ekata
Akashpc
Tnx
Ruchira_Madusanka
Thank ******* You
jeewantha
niyami aiyee
Ravindu
Elama sub eka patta.
Minuka
San andreas එකේ සබ්ටයිල් ඕනි
Minuka
San andreas එකේ සබ්ටයිල් ඕනි
Risinu Geenod
මේකෙ sub එක Extract කරන්න බෑ. broken නෙ
Ravindu Heshan - Admin
Dan Wada
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ELAKIRI THANK YOU..