ඔන්න එහෙනම් මම තවත් ෆිල්ම් එකක් අරන් ආව. මේක ආදර කථාවක් වගේම ත්‍රාසජනක වර්ගයට අයත් එකක්. ෆිල්ම් එක කරල තියෙන්නෙ කොලොම්බියා වල. ඉංග්‍රීසි සහ ස්පාඤ්ඤ භාෂා දෙකම මෙම චිත්‍රපටිය තුළ භාවිත වෙනව. IMDB එකේ දැනට 6.6ක අගයක් ගන්නට මේ චිත්‍රපටියට පුළුවන් වෙලා තියනව. ඒ වගේම කවුරුත් දන්න Josh Hutcherson තමයි මේක…

ඔන්න එහෙනම් මම තවත් ෆිල්ම් එකක් අරන් ආව. මේක ආදර කථාවක් වගේම ත්‍රාසජනක වර්ගයට අයත් එකක්. ෆිල්ම් එක කරල තියෙන්නෙ කොලොම්බියා වල. ඉංග්‍රීසි සහ ස්පාඤ්ඤ භාෂා දෙකම මෙම චිත්‍රපටිය තුළ භාවිත වෙනව. IMDB එකේ දැනට 6.6ක අගයක් ගන්නට මේ චිත්‍රපටියට පුළුවන් වෙලා තියනව. ඒ වගේම කවුරුත් දන්න Josh Hutcherson තමයි මේකෙ ප්‍රධාන චරිතය කරන්නෙ. හරි වැඩි කතා නැතුව ෆිල්ම් එක ගැන කියන්නම්.
නික් සහ එයාගෙ අයිය ඩිලන් කැනඩා වල ඉඳන් කොලොම්බියාවට එනව. එයාල එහෙ රැකියා කරමින් ජීවත් වෙනව. නික් මෙහෙ ඉන්නකොට මැරීය කියල දේශීය ගෑණු ළමෙක්ට හිත යනව. මෙයා කොහොම හරි එයාව යාළු කරගන්නව. ඊට පස්සෙ මරීයගේ මාමා හෙවත් පබ්ලෝ ඇස්කොබාර් නික්ට මුණගස්සනව. කොහොම හරි නික්ට පබ්ලෝ ළඟ රැකියාවක් ලැබෙනව. මේ අතර පබ්ලෝ කියන්නෙ මොන වගේ කෙනෙක්ද කියල නික් දැනගන්නව. කොලොම්බියා රජයට පබ්ලෝ අවශ්‍ය වෙනව අපරාධ නිසා. රට තුල සිවිල් යුද්ධයක් ඇති වෙනව. පබ්ලෝ ළඟම ඉන්න අය එකින් එකා මැරෙනව. ඔයාලම බලන්න මාමා මොන වගේ කෙනෙක්ද? ඔහු කරන අපරාධ මොනවද? නික් ඒවා දැනගන්නෙ කොහොමද? මැරීය සහ නික්ගේ ආදර කතාවට මොකක් වෙයිද? පබ්ලෝ ළඟම ඉන්න අය මැරෙද්දි නික්ට මොනවා වෙයිද? මේ ඔක්කොම ඔයාලම බලන්න එහෙනම්.
ළඟදීම තව එකකින් හමුවෙමු. හැමෝටම ජය!!!
899 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
19779FCEDD0E2F15964314D8650A267CDEB7C904 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,725 downloadsDownload Escobar-Paradise-Lost-2014-baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
26 comments
Tharuka
චාමර
txz
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!සසිනිකා
උපසිරැසියට බොහොම
ස්තූතියි ...Kasun
Tx machan
නලින්
ස්තුතියි අචින්ත සහෝ...
මේකේ ඉන්න නළුවා දැක්කම මට මතක් වෙන්නේ ලංකාවේ ඉන්න නළුවෙක් වෙන ලාල් වීරසිංහව, මෑන්ස් ටිකක් ඒ වගේ.
ජය වේවා!
කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසියට.
ඉසුරු
තෑන්ක්ස් සහෝ!
එල!Elderman
Thank you.
FWFWF
උපසිරැසියට බොහොම
ස්තූතියි …FWFWF
FSFSFSFSF
“චූටී මල්ලි”
tnxxxxxxx bro dan ho gaala denawa neh elz
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Kulanjana Maduranga
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
indika
උපසිරැසියට ස්තුතියි
අදිත ප්‍රවීන්
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට ! :D
රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Harsha K
Thanx Bros... This is awesome web site like Ikman.lk...
Jaya wewa...
The 100 Season 3 awa gaman denna hode...
Good Luck... Cheeerrrrzzzzz...Amil
බොහොම ස්තූතියි උපසිරසියට...
Chami
Thank you very much....
Harsha K
Me film eka supiri hode.. Hamoma aniwa balanna ona... Jaya wewa...
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dmindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
wcr
Thank you!
avishka360
Thanks
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks Bro