සුභ දවසක් හැමෝටම. ඔන්න එහෙනම් තව ෆිලුමක සබ් එකක් අරන් ආව. 2021 ජූනි 21 තිරගත වීම ආරම්භ කල මේ ෆිලුම දිග හැරෙන්නෙ ජේම්ස් බෘක් නම් එංගලන්ත භූගෝල විද්යාඥයා 1840 දී නව දේශයන් සොයා යාමේදී ඔහුට මුහුණ දීමට සිදුවුණු සත්‍ය සිදුවීම් පාදක කරගෙනයි. 1840 දී එංගලන්තය ලෝකයේ බොහෝ රටවල් යටත් විජිත ලෙස යටත් කරගෙන සිට…

සුභ දවසක් හැමෝටම. ඔන්න එහෙනම් තව ෆිලුමක සබ් එකක් අරන් ආව. 2021 ජූනි 21 තිරගත වීම ආරම්භ කල මේ ෆිලුම දිග හැරෙන්නෙ ජේම්ස් බෘක් නම් එංගලන්ත භූගෝල විද්යාඥයා 1840 දී නව දේශයන් සොයා යාමේදී ඔහුට මුහුණ දීමට සිදුවුණු සත්‍ය සිදුවීම්
පාදක කරගෙනයි. 1840 දී එංගලන්තය ලෝකයේ බොහෝ රටවල් යටත් විජිත ලෙස යටත් කරගෙන සිටියත් එකල සරවක් ලෙස හැඳින්වූ (දැන් මලයාසියාව) රාජ්‍යය යටත් කරගැනීමට ඔවුන්ට හැකි උනේ නෑ. ජේම්ස් සරවක් වලට යන්නෙ එහෙ ඇති වනාන්තර ආදිය අධ්‍යනය කරල එංගලන්තෙ තියන භූගෝල සංගමයට වාර්තා කරන්න. ඒත් එහෙම හිතාගෙන ගොඩ බැස්සට ජේම්ස්ටයි එයාගෙ සගයන්ටයි මුහුණ දෙන්න වෙන්නෙ හීනෙන් වත් හිතපු නැති දේවල් වලට. ඒව මොනවද කියල මම කිව්වොත් වැඩක් නෑනෙ. ඒ නිසා ඔයාල ෆිල්ම් එක බලලම ඒ ගැන දැනගන්න.
මේක අයත් වෙන්නේ Drama/Adventure ගණයට. ඒ නිසා වැඩිය Action නම් බලාපොරොත්තු වෙන්න එපා. මුල හරිය පොඩ්ඩක් කම්මැලි වගේ දැනෙයි. ඒත් මැද හරිය වෙද්දි කුතුහලය, ත්‍රාසය, මේ ඔක්කොම ඔයාලට බලාගන්න පුළුවන්. සත්‍ය කතා බලන අයට නම් මේක හොඳටම ගැළපෙන ෆිල්ම් එකක් කියල කියන්න පුළුවන්. රංගනයෙන් දායක වෙන අය කිව්වොත්, Jonathan Rhys Meyers, Dominic Monaghan, Atiqah Hasiholan Alhady යන අය එකතු වෙනවා. IMDB අගය 5.2/10ක් වගේම කුණු තක්කාලි මට්ටම 59% ක් තියාගන්නත් පුළුවන් වෙලා තියනවා.ඉතින් එහෙනම් ෆිල්ම් එක බලන්න කියල ආරාධනා කරන ගමන් මන් දැනට නවතිනවා. සබ කරන්න අවස්ථාව දුන්න චාමර සහෝටත් මේ වෙලාවෙ මන් ස්තූති කරනවා. තව ෆිලුමකින් ළඟදිම හම්බෙමු. අඩු පාඩු තිබ්බොත් සමාවෙන්න. හැමෝටම ජය!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
7,690 downloadsDownload Edge-of-the-World-2021.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-05-15
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුජිත් ප්‍රියංකර
Subtitles
23 comments
සචින්ත බෙනට්
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
හැකිනම් මේ ෆිල්ම් ටිකටත් සබ් දෙන්න.
Meet the Blacks - 2016
The House Next Door: Meet the Blacks 2 - 2021Anything for Jackson - 2020
Jakob's Wife - 2021Bandara
Thanks Bro
Anonymous
අඩෝ 614ක් ඩව්න්ලෝඩ් කරලා කමෙන්ට් 3යි බන්.කමෙන්ට් එකක් දාගෙන පලයල්ලකො..සබ් එකට තෑන්ක්ස් බන්..
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
Thanks Brother
නිමල් දිසානායක
ප්‍රියංකරයි ෆිලුමත්- සබ් මනහාර
එවමි තුති ලෙසට - ඔබ වේට උපහාරරුවිනි අපේක්ෂා
බෝම ස්තූතීයි සහෝ...... ❤❤❤❤️❤️❤️
jagath55
thanks
Pramukmili
Thanx bro..............
indika75
thanks..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
2469 download 12 comments paw yako muta.sub ganna un comment akak dala palayawko munge hitha wath tikak hadenna
Priyankara Aponso
Good work bro
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Anonymous
thnx
Anonymous
Thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
viraj
sub ekata thanks....
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!මිලින්ද
☑️ සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි සුජිත් ...☑️
Anonymous
niyamai habai bluray ekewada karanne nahane
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තූතියි සබ් එකට ❤️