2016 අගෝස්තු 2නිදා ඇමරිකාවේ තිරගත වීම ආරම්භ කල Edge of Winter 2016 ෆිල්ම් එකයි අද අරගෙන ආවේ..විනාඩි 89ක ධාවන කාලකින්යුතු මේ සලරුව imdb අගය 5.3ක් ලබා ගෙන තියෙනවා..ඉතින් Thriller රසට ආස ඒ වර්ගයේ ෆිල්ම් බලන යලුවන්ටනම් මේ ඇත්තටම හොද සලරුවක් වේවි..පැය 1යි විනාඩි 29ක් පුරා දිවෙන මේ සලරුව ඉතාමත්ම හොද තත්ව…

2016 අගෝස්තු 2නිදා ඇමරිකාවේ තිරගත වීම ආරම්භ කල Edge of Winter 2016 ෆිල්ම් එකයි අද අරගෙන ආවේ..විනාඩි 89ක ධාවන කාලකින්යුතු මේ සලරුව imdb අගය 5.3ක් ලබා ගෙන තියෙනවා..ඉතින් Thriller රසට ආස ඒ වර්ගයේ ෆිල්ම් බලන යලුවන්ටනම් මේ ඇත්තටම හොද සලරුවක් වේවි..පැය 1යි විනාඩි 29ක් පුරා දිවෙන මේ සලරුව ඉතාමත්ම හොද තත්වයේ සලරුවක් විදිහට හැදින්විය හැකියි.
ප්‍රධාන චරිත විදිහට Joel Kinnaman- Elliot Baker ලෙසද, Tom Holland-Bradley Baker ලෙසද, Percy Hynes White-Caleb Baker ලෙසද, රංගනයෙන් දායක වෙනවා..Joel Kinnaman ඉතා විශිෂ්ට රංගනක නිරත වෙනවා ඔබට දැක ගැනීමය හැකි වෙයි.
කතාව ගැන බලනවනම්..එලියට් කියන්නේ දරුවන් දෙදෙනෙක් ඉන්න කසාදයෙන් දික්කසාද උන තාත්තා කෙනෙක්..ඉතින් පේන විදිහට මොහුගේ ජීවිතේ අවුල් ගොඩයි..ඔය අතර මෙයාගේ කලින් බිරිද එයාගේ දැන් සැමියත් එක්ක විනෝද ගමනක් යන්න ළමයි දෙන්නව (කේලබ්,බ්‍රෙඩ්) එලියට් ගාව නවත්තලා යනවා..කසාදයෙන් දික්කසාද උනත් එලියට් ළමයි දෙන්නට පණ වගේ ආදරෙයි.. ලමයි දෙන්නත් ඒ වගේම තමයි..ගොඩක්ම කේලබ්..ඉතින් මොවුන් තීරණය කරනවා විනෝද වෙන්න ටිකක් දුර පැත්තක තියෙන මිටියාවතකට යන්න..යන අතරමග මොවුන්ගේ වාහනය අනතුරකට පත් වෙලා අයිස් අතර හිර වෙනවා..ඉතින් ඔවුන් පොඩි කැබින් එකක් හොයා ගෙන යනවා රෑ ගත කරන්න..ඔය අතර තවත් සංචාරකයන් දෙන්නෙක් ඔය ඒ කැබින් එකටම එනවා..ඉතින් ඒ සංචාරයකන් දෙදෙනාට කුමක්ද වෙන්නෙ?? කේලබ් හා බ්‍රෙඩ්ට මිටියාවතින් එළියට යන්න බැරි ඇයි??අන්තිමට මොවුන් මිටියාවතෙන් පිට වෙයිද?? එලියට්ට කුමක්ද සිදු වෙන්නේ?? මේවා දැන ගන්න කතාව බලන්න කියලා ආරාධනා කරනවා Thriller රසය හදුනන යාලුවන්ට..එහෙනම් ගිහින් එන්නම්..තවත් Thriller ෆිල්ම් එකකින් හමුවෙමු.
ඔබට ජය…!
Due to copyright issues, we do not provide any torrent links.
Edge.of.Winter.2016.720p.WEB-DL.750MB.ShAaNiG
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,008 downloadsDownload Edge.of_.Winter.2016.HDRipBaiscopelk.com_.rar27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/praneeth-madhu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රනීත් මධූ
Subtitles
14 comments
ashan lankanath
Sanduni Nimansha
Thank you very much for Sinhala sub And Direct Link
sajith
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක
රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ
නැවත උපසිරැසියකින් හමු වෙමු
෴෴ජය වේවා෴෴me
Thanks
Sanduni Nimansha
Thank you very much for Sinhala sub And Direct Link
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Tharaka
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ! බයිස්කෝප් වෙබ් අඩවියටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.
Dulanga
Thanks
Asitha
elama thanks
davide
sub ekata thanks .puluwannam badneighbors 2 ekata sub ekak danna.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks