ඔන්න තවත් අලුත්ම මලයාලම් සරුවලක් අරගෙන ආවා.මේක 2018 මැයි මාසේ තිරගත වෙලා තියෙන්නෙ .මේක Malayalam satire ගණයට අයත් වන ෆිලුමක්.සාමාන්‍ය රාමුවෙන් ඔබ්බට ගිය මේ ෆිලුමට IMDB මීටරේ 8.8 ක ඉහලම අගයක් ලැබිලා තියෙනවා …ඒකෙන්ම පේනවනේ මේ ෆිලුමේ විශේෂත්වය .මේකේ රංගනයෙන් දායක වෙන්නෙ vinayakan වගේම chemban vinod jo…
ඔන්න තවත් අලුත්ම මලයාලම් සරුවලක් අරගෙන ආවා.මේක 2018 මැයි මාසේ තිරගත වෙලා තියෙන්නෙ .මේක Malayalam satire ගණයට අයත් වන ෆිලුමක්.සාමාන්‍ය රාමුවෙන් ඔබ්බට ගිය මේ ෆිලුමට IMDB මීටරේ 8.8 ක ඉහලම අගයක් ලැබිලා තියෙනවා …ඒකෙන්ම පේනවනේ මේ ෆිලුමේ විශේෂත්වය .මේකේ රංගනයෙන් දායක වෙන්නෙ vinayakan වගේම chemban vinod jose වගේ ජනප්‍රිය නලුවෝ..
කතාව ගැන කිව්වොත් මෙහි කිසිම ගීතයක් අඩංගු වෙන්නෙ නැ ..මේක ආදර කතාවකුත් නෙවෙයි ..මේක සමාජ සම්ප්‍රදායන්,චාරිත්‍ර වාරිත්‍ර වගේ දේවල් ඉස්මතු කරන චිත්‍රපටයක්…අපේ කතා නායකයා තමයි වච්චන් කියන්නේ එයා ගෙදරට හොරෙන් ගිහිල්ලා ඉදලා .ආයි ගමට එනවා .හැබැයි කවුරුවත් දන්නෙ නැ එයා කොහෙද ගියේ කියලා .
මෙයා බස් එකෙන් බහිනවා දැකපු චාරාවෝ කියලා කෙනෙක් වච්චන්ගෙ දුව ගැන අනවශ්‍ය දේවල් කියනවා .මේකෙන් තද වෙච්ච වච්චන් එයාට ගහනවා .ඉතින් කාලෙකට පස්සෙ ගෙදර යන නිසා වච්චන් මස් වලට තාරාවෙක් අරගෙන තමයි ගෙදර ගොඩවෙන්නෙ.ඔය අතරේ වච්චන් ගෙදර ආපු එක ගැන එයාගෙ පුතා ඊසිට කට්ටියක් කියනවා .ඉතින් ඊසී ගෙදර එනවා ..
ඊසී අරක්කු අරගෙන එන්නෙ බොන්න.ඔය අතරේ වච්චන් සල්ලි මිටියක් ඊසිට දීලා කියනවා ,ඕකෙන් මගේ මළගෙදර හොදට දෙන්න කියලා .ඊසී කියනවා ඒ සල්ලි අවලංගු වෙලා කියලා ..ඉතින් වච්චන්ගෙ හිත හදන්න ඊසී කියනවා මං තාත්තාගේ අවමංගල්‍යය රජෙක්ගෙ වගේ කරනවා බයවෙන්න එපා කියලා …ඔන්න ඔය වචන ටික නිසා තමයි ඊසිට ඊටපස්සෙ විදවන්න උනේ……
වච්චන් කිව්වා වගේම එදාම එයා මැරෙනවා …..ඉතින් අතේ සතපහක් නැති ඊසී එයා උන පොරොන්දුව කොහොමද ඉශ්ට කරන්නෙ ….අවසානෙදි ඔහුට විදවන්න වෙන්නෙ ඇයි…….ඉතින් කතාව බලන්න කියලා ආරාධනා කරනවා ..
ඔබට ජය!!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.
5,052 downloadsDownload Ee-Ma-Yau-2018.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චතුර පෙරේරා
Subtitles
33 comments
Kantha_DLA
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi saho sub ekataa.
kamal arjuna
ela saho idiriyatama yamu
Lalani Maduwanthi
Thank you chathura bro,,,,god bless you
Kovidu
#මලයාලම්,,,, බොහොමත්ම ස්තූතියි චතුර පෙරේරා සහෝ, ආසාවෙන් සබ ගන්නෙ, ජයෙන් ජය, !!!!!!!
GeethD
awesome
Sajiya99
Thanks saho sub rkata
sanjeewakbg
Thanks bro..
ranga11112
Sub Aka gatta..Thanks Chathura
rangika Kariyawasam
නියමයි චතුවා. ෆිලුම ඩවුන්ලෝඩි කරගෙන හිටියෙ සබ දෙනකං.සුප්පා ෆිලුමක්. නියමයි සහෝ ජය වේවා.. දිගටම මලයාලම් වලට සබ දෙන්න. ජය හෝ
Nirosh C
ස්තුතියි චතුර සහෝ.ජයවේවා!
gihan perera
නියමයි සහෝ...පට්ට ෆිලුමක්...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
madhucilu
thanks bro
Sanjeeva
Thanks Bro. Digatama Sub denna. Congrats.
Dmadhu
Sub eka gaththata Film eka hoya ganna bari unoo
Link ekak dennako
ThanksAthula
Thanks ...
Hemantha De Silva
Thanks Chathura....
ඩොක් අයියා
ඔන්න අපිත් බාගත්තා හොඳේ. තැන්කු වේවා, තව එකක් ඉක්මනටම කරමූ නේද
Aruna Amarasinghe
thanks saho
sumedasiva
Tanx
hkelum80
Thanks sahoo.......
Kulanjana Maduranga
malayalam nm ithin bamak thama...subata thanks saho...keep it up
D.Chamara
bohoma sthuthi sahooo jaya...
ශසිත් සඳරුවන්
නියමයි සහෝ...
සබට තුති කිව්වා...
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.MadhuBandara
THANK YOU YALUWA...
Lalani Maduwanthi
Chathura,,,thawa lassana films thiyenawa tor malayalam site eke,,,,ewatath subs denna,,,,,tx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!ricadodamien
Thank U Chathura brother & baiscope team for the sub,loved the movie. all the best to baiscope team.............
Subhashini88
sub ekata thanks. (Y) (Y)
කවිනු වීරක්කොඩි
Thnkq!
Vishwa sasanka
Thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!