කොහොමද යාලුවනේ…ඔක්කොටම කලින් කියන්න ඕනේ මේ අවස්ථාව දුන්නට හසන්ත අයියට ගොඩක් ස්තුතියි ..මේක තමයි මම චිත්‍රපටියකට උපසිරස කරපු පලවෙනි වතාව..හැමදාම වගේ බයිස්කෝප් එකෙන් චිත්‍රපටි ඩවුන්ලෝඩ් කරල බැලුව මිසක් කවදාවත් උපසිරසක් කරල තිබ්බෙ නෑ…නිකමට වගේ හිතුනා චිත්‍රපටියකට උපසිරසක් කරල බලන්න..ඉතින් මම චිත්‍රපටි…

කොහොමද යාලුවනේ…ඔක්කොටම කලින් කියන්න ඕනේ මේ අවස්ථාව දුන්නට හසන්ත අයියට ගොඩක් ස්තුතියි ..මේක තමයි මම චිත්‍රපටියකට උපසිරස කරපු පලවෙනි වතාව..හැමදාම වගේ බයිස්කෝප් එකෙන් චිත්‍රපටි ඩවුන්ලෝඩ් කරල බැලුව මිසක් කවදාවත් උපසිරසක් කරල තිබ්බෙ නෑ…නිකමට වගේ හිතුනා චිත්‍රපටියකට උපසිරසක් කරල බලන්න..ඉතින් මම චිත්‍රපටියක් හොයාගෙන ඊමේල් එකක් දැම්මා ..හසන්ත අයියා රිප්ලයි එකක් දාල තිබ්බා කරල එවන්න කියලා..ඉතින් මම වැඩේ පටන් ගත්තා..නිකමට කරන්න කියල හිතුවට කරගෙන යද්දි තමයි මේකෙ රහ තේරුනේ..ඇත්තටම කිව්වොත් ටිකක් අමාරු උනත් මේක පට්ට වැඩක්..
චිත්රපටිය ගැන කියනව නම් මේක තෙලිගු ආදරය කතාවක්…එක කෙල්ලක් ඉන්නවා එයාට එයාගෙ තාත්තා පට්ට ආදරෙයි..ඒ ආදරේ හින්ද ඒ කෙල්ලට හිතාගන්නවත් බැරි දේවල් කරනවා..ඔහොම කාලයක් යද්දී මේ කෙල්ලට ගෙදරින් කසාද බදින්න කියනවා..ඉතින් මෙයා එයා කැමති කොල්ලෙක් හොයාගන්න ගිහින් කරගන්න හරියක් තමයි මේකෙ තියෙන්න…ඇත්තටම මේක පට්ටම කතාවක්..
මේක මගේ පලවෙනි උපසිරස හින්ද තියෙන්න පුළුවන් ..මම පුළුවන් උපරිමයෙන් කලා..අඩුපාඩු තියේ නම් ඒවත් කියන්න. ඔක්කොටම ගොඩක් ස්තුතියි ..ඉක්මනටම ආයෙත් උපසිරසක් අරන් එන්නම්..

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HDRip පිටපත සඳහා අදාළ වේ.
4,660 downloadsDownload Naanna-Nenu-Naa-Boyfriends-2016.zip74 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/imesh-lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉමේෂ් ලක්ෂාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉමේෂ් ලක්ෂාන්
Subtitles
27 comments
kanthaDLA
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
Kulanjana Maduranga
saho puluwan nm Fidaa (2017) Telugu movie ekata sub denn........
C. R. ජයලත්
Niyamai Saho Jaya Wewa!!!!!
Sachintha
Lai nithinge aluth film ake sub dendako
Prabuddha Kulatunga
elama ekak wage.. thanks bro sub walata.. digatama demu :D :D
සනිඳු ලක්ඛිත
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
පලමු උපසිරැසට සුභ පැතුම් සහෝ.. දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න හැකිවේවා.. ජය වේවා!
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~vk
thanks.. digatama karamu bro
Gayan
සබ් එකට තැංක්ස් සහෝ. ජයවේවා!
shasith sandaruwan
පළමු උපසිරැසියට සුභ පැතුම් ඉමේශ් සහෝ...
දිගටම අපිත් එක්ක එකතු වෙලා සබ් දෙමු ආ.... :P
ඔබට ජය!sumed
පළවෙනි සබට සුභ පැතුම්.
pasindu
Dowloar krnn bane naana nenu boyfriend eke sub ek
Udaya Fernando
Thanks Imesh
chamika
filme aka nam hodai wage hoda link akak awan ko
DINESH
THANKS SUB EKATA MAN GAWA DOWNLOAD DIRECT LONK THIYENAWA MEKE DAMMATA KAMAK NEDDA DANNE NE
mission
ado mta awahnko mcn
Chamara Diaz
Thanks machan...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Avishka Didulanga de silva
Baiscopedownloads wla me film eke link ekakwath pennanne ne saho..!!
chamika
Ela Ela
Andhhagadu makath dana koTharanga
Sub 1t thanx bro.Thama biscopedownloads wala meka dala nane.
mission
ou bn mth beluwa link ekek nene bn ganne thiyena awa weda ne
Tharaka Lahiru
tnq
malith
Ela ela
L.G.T.Dilshan Liyanage
එල
එල
L.G.T.Dilshan Liyanage
එල
එලL.G.T.Dilshan Liyanage
ELa
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!
හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල දමිළ ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.