Watch Trailer

Ek Chhotisi Love Story (2002) | එක් පොඩි ආදර කතාවක්…(18+) [සිංහල උපසිරැසි සමඟ]

ආදරයට ලොකු පොඩි භේදයක් කොයින්ද? අපි මේ ජිවත් වෙන්නේ පුංචි ලෝකෙක මේ ලෝකේ අපි එක එක මිනිස්සු දකිනවා. ඔය මිනිස්සු කියලා හදුන්වන කොටස බෙදෙනවා ගැහැණු හා පිරිමි කියලා ආයෙත්. ඔකේ පිරිමි එකෙත් මම අයත් වෙන්නේ තවම නම් ඉලන්දාරි කියන කොටසට. ඉලන්දාරි කිව්වට ඉතින් කාගෙවත් වගකීමක් දරන්න නම් බැහැ තවම යන්තම් අවුරුද…

Ek Chhoti Si Love Story (2002)ආදරයට ලොකු පොඩි භේදයක් කොයින්ද? අපි මේ ජිවත් වෙන්නේ පුංචි ලෝකෙක මේ ලෝකේ අපි එක එක මිනිස්සු දකිනවා. ඔය මිනිස්සු කියලා හදුන්වන කොටස බෙදෙනවා ගැහැණු හා පිරිමි කියලා ආයෙත්. ඔකේ පිරිමි එකෙත් මම අයත් වෙන්නේ තවම නම් ඉලන්දාරි කියන කොටසට. ඉලන්දාරි කිව්වට ඉතින් කාගෙවත් වගකීමක් දරන්න නම් බැහැ තවම යන්තම් අවුරුදු 15යි.

අහිංසක විදිහට ජීවත්වුණ මගේ අහිංසකකමට කන කොනා අඩන්න ගත්තේ මේ මෑතකදී. මම දැක්ක රුවක්. ඒ රුව මගේ හිතේ ඇදුනා කිව්වොත් මම හරි. වැඩේ ලේසි නැහැ ඉගනගන්න වැඩත් තියනවා. නමුත් හිත ඉල්ලන්නේ හිතට ඕනෙ දේ නොව. මම ඉතින් දුරදක්නයක් එහෙම උදව් කරගෙන ඇය ගැන ඔත්තු බලන්න පටන් ගත්ත.මොකුත් නොදැන අහන්න ගිහින් එකපාර අමාරුවේ වැටෙන්න බැරි නිසා.මේ ඔක්කොම දැනගත්තා වුනත් මට තියනවා මෙහෙම කියන්න බැරි ලොකු අවුලක් මේ ප්‍රේමය තුල. ඒ තමයි ඇය…

මිනිස්සුට ප්‍රසිද්ධියේ කියන්න බැරි දේ බලන්න සලස්වන්න පුළුවන් තැනක් නේ සිනමාව කියන්නේ. ඉතින් මම මගේ කතාව සිනමාවට බාර කළා අධ්‍යක්ෂණය Shashilal K. Nair ගෙන්. ඔහුව මතක ඇති සුපිරි නළු ශාරුක් කාන් රගන One 2 Ka 4 (2001) එකත් ඔහුගේම වැඩක්. පිටපත ඇත්තට ගැලපෙන්න කලේ Pankaj Kapoor. මම ජිවත් වෙන්න දන්නවා ආදරය කරන්න දන්නවා නමුත් රගපාන්න නොදන්නා නිසා ඒ වෙනුවෙන් Aditya Seal මම වෙන්න කැමති වුනා. තව Manisha Koirala නම් සුප්‍රසිද්ධ ශිල්පිනිය ඇය වෙන්න කැමති වුනා. තවත් ඇය නම් හිටියා නමුත් අනෙක් ඇය චිත්‍රපටයේ නම් දානකොටම බලාගන්න.

 

I AM 15 ,SHE IS 26, I AM MADLY IN LOVE WITH HER,

 

Ek Chhotisi Love Story (2002) on IMDb

 

 

610 MB කොපිය මෙතනින් බාගන්න

3352885b937303f49596408a0248cb8059ae2d9a

1.5 GB කොපිය මෙතනින් බාගන්න

73b706babb9c58a81a71a1c5bea4d06b9392a869 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,759 downloadsDownload Ek-Chhotisi-Love-Story-2002.zip33 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/හේවා-ලුණුවිලගේ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හේවා ලුණුවිලගේ

Subtitles

2,759 downloadsDownload Subtitles33 KB

47 comments

  1. Bandula

    patta balanna one malena film aka wage akak ne

  2. waruna

    ela ela hindi nam aniwa balanwa thx hewa

  3. hh

    thanks macho

  4. amila

    bohoma thx

  5. isuru

    balanna one niyamai hewa

  6. shann

    එල කාතවක්නේ හින්දි මෙහෙම එකක් බලලම නෑ නේ :)

    1. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      බලන්න තරම් දේකුත් නැහැ බං මේකේ...

  7. ositha

    bohoma pin

  8. g-a-n-d-u

    සුපිරි මචෝ මේවා තමා ඕනේ

  9. pubudu

    elakiri :)

  10. shann

    ඔන්න මාත් බානවා බලන්න ඕනේ නියම නිලියක්නේ මනිෂා කොයිරාල නේ ඉන්නේ

  11. tharanga

    බොහොම පින්

  12. HarshA LahirU

    එලකිරි හින්දි හේවා ජය

  13. එරංග

    එලස් මචෝ

  14. ganidu

    තැන්ක්ස් වේවා!

  15. Chathura Madusanka

    mata matakai oke add ekak danma tv eke e kale ........anee ithin dan hari balanna hambunane ..thnks sahoo

  16. නිරෝෂ්

    එක පුංචි ආදර කතාවක් නේද...නියමයි..තැන්කූ

  17. ශාන් විමුක්ති [විමා]

    හිතේ තියෙන දේවල්ද මන්ද මේ එලියට පනින්නෙ ;)

    1. සමීර කරුණාරත්න

      මටත් ඕකම හිතුනා බං....

    2. කැලුම් ගුණසේකර

      ඒක තමා බං මමත් හිතුවේ. :p

    3. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      ඔව්, මචංලා..මමත් සැමියාගෙන් ඇහුවේ ඕකමයි...

    4. ශාන් විමුක්ති [විමා]

      කවුද මේ උබේ සැමිය :o
      උබට මොකෑ බොල මේ උනේ?
      අනේ අනිංච්චන් කෙල්ලෙක් එක්ක මලක් කඩාගෙන හොදට උන්නු එකා දෙයියනේ :P

  18. සමීර කරුණාරත්න

    I AM 15 ,SHE IS 26, I AM MADLY IN LOVE WITH HER

    මොකද්ද ආසිරියෝ මේ...
    පොඩි ළමයි නරක කොරන්න නේද හදන්නේ...
    හොදා හොදා...

  19. දිනිඳු සම්පත්

    මේක උඹට උන සිද්ධියක්ද කියලත් හිතෙනවා.. රේටින් අඩු උනාට කතාව පට්ටයි වගේ...අනිත් එක අපි වගේ පොඩි එවුන් වෙනුවෙන් හදපු චිත්‍රපටියක්නේ.
    ;)
    බොහොම ස්තූතයි ආසිරියෝ සිංහල උපසිරැසියට. ජයවේවා!!

    1. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      මට උන එකක් නෙවි දිනිදුවෝ...
      මේක මට වෙන්න තියෙන සිද්දියක්...

  20. “චූටී මල්ලි”

    වෙනස් එකක් වගෙයි
    හොයන් බලන්ඩ ඔනි වෙලාවක
    සබට තුති
    ඔබට ජය..............

  21. me

    Thanks

  22. නලින්

    ස්තුතියි ස්තුතිය මැක්සා කථාවක් වගේ ඔන්න මමත් සෙට් උනා.

    ජය වේවා

    ප:ලි - ආසිරි හා හේවා කියන්නේ දෙන්නෙක් ද එක්කෙනක්ද.? :D

    1. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      අනේ මංදා බං...
      මටත් මේ තාම හිතා ගන්න බැරි ඒකනේ...
      බොන්න ඕන ප්‍රශ්නයක්...

  23. සුනෙත්

    ඉස්තුතියි හේවා සහෝ මේක නිකන් මලිනා වගේ එකක් නේද? හින්දි ඒවාට සබ් දාන එක ලේසි නැහැ.ඇයි පුදුම ලයින් ගොඩක් නේ තියෙන්නේ.ජයවේවා

    1. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      ඔව්, මේකෙනම් නැති වෙන්න සබ් ලයින් තිබ්බා, මම කරපු වැඩිම ලයින් තිබුන ෆිල්ම් එක...

    2. ශාන් විමුක්ති [විමා]

      257 :P

  24. yeshu

    thankZ

  25. පෙදරේරුවා නොහොත් මේසන්බාස්

    බොහොම සුන්දර කථාවක් වගේ.....
    ස්තුතියි.

  26. Chamith

    ratings adu unath mokada hindi 18+ ewa dakalama na. banawooo. Thanks saho.

  27. mudiya / මුදියා

    හප්පට සිරි මාරම කතාවක්නෙ ඒ පාර අපේ හේවා අරගෙන ඇවිත් තියෙන්නෙ.මේව බලල අපිටත් මොනා හරි හිතෙයිද දන්නෙ නෑ.හික් හික්.පරන වුනත් ලස්සන කතාවක් වගේ පේනව.නියමයි නියමයි.ජයවේවා.බොහෝ...........................................ම ස්තූතියි...!

    1. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      ඒ තරම් ගතියක් නැහැ මුදියෝ...
      වැඩි බලාපොරොත්තු තියා ගන්න එපා..

  28. රොයිලි

    බොහොම ස්තූතියි ආසිරි සහෝ සිංහල උපසිරැසියට. සෑහෙන ආන්දෝලනයකට ලක් වෙච්ච චිත්‍රපටියක් නේද මේක? මෙන්න බානවා. ජය෴෴ :P :P

  29. Menu

    Thank you :)

  30. කේ.යූ.ජී. උදාර

    සිංහල උපසි‍රැසියට බොහොම ස්තූතියි හේවා..........

  31. indika

    thnx

  32. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි සහෝ උපසිරසියට,ජයවේවා.

  33. sp පියමල්

    ඔන්න මමත් ගත්තා, thanks

    1. sp පියමල්

      සමාවෙන්න ඕනේ සහෝ මෙහෙම කියනවට, මට මේ කතාව එපා උනා,
      මේකේ ඉන්න නිළියත් ඔය කියන තරම් පට්ටත් නෑ

    2. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      ඔව්, මම ඒක කොමන්ට් වල උඩ ලියලා තියෙනවා...
      ෆිල්ම් එක කිසිම ගතියක් නැති වග...
      මම මේක නිකමට වගේ කලේ ලයින් 257 ක් තරම් අඩුවෙන් තිබුණු නිසා..
      මෙවැනි ෆිල්ම් එකක් දීම සම්බන්දව සමා වෙන්න...

  34. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  35. Ruchira Senevirathne

    One 2 ka 4 එකට සබ් දෙන්නකෝ