ඔන්න මන් ආපහු ඔයාලට තායි ෆිල්ම් එකක් ගෙනාව, මේකේ ප්‍රධාන නළුවා මන් කලින් දීපු ෆිල්ම් එකේ හිටපු මාරියෝ මොරර් ම තමයි. ඉස්කෝලේ යනකොට යාළුවො කණ්ඩායම් හැදෙන එක සාමාන්‍ය දෙයක්. යාළුවො ටික සෙට් වෙලා පාඩම් කරන එක විවිධ දේවල් අත්හදා බලන එක සාමාන්‍ය දෙයක්. ඔය යාළුවො සෙට් උනාම කරන දේවල් අතර හොඳ දේවලුත් තියනවා…
ඔන්න මන් ආපහු ඔයාලට තායි ෆිල්ම් එකක් ගෙනාව, මේකේ ප්‍රධාන නළුවා මන් කලින් දීපු ෆිල්ම් එකේ හිටපු මාරියෝ මොරර් ම තමයි. ඉස්කෝලේ යනකොට යාළුවො කණ්ඩායම් හැදෙන එක සාමාන්‍ය දෙයක්. යාළුවො ටික සෙට් වෙලා පාඩම් කරන එක විවිධ දේවල් අත්හදා බලන එක සාමාන්‍ය දෙයක්. ඔය යාළුවො සෙට් උනාම කරන දේවල් අතර හොඳ දේවලුත් තියනවා නරක දේවලුත් තියනවා. ඉතින් ඒ කරන දේවල් වලින් එකිනෙකා තම තමන්ගේ ජීවිත වලට විවිධාකාර දේවලුත් එකතු කරගන්නවා. සමහර සිද්ධි නිසා තමන්ගේ ජීවිතේම උනත් වෙනස් වෙන්න පුලුවන්.
වටේ යන්න ඕනේ නෑ, මන් කතාවට එන්නම්. මේකේ ප්‍රධාන චරිත 2 වෙන්නේ සින්ඝා සහ මිතුනා කියන දෙන්නා. මිතුනා, සින්ඝා ඉන්න ඉස්කෝලෙට අලුතෙන් එන කෙල්ලෙක්. තව කෙනෙක් ඉන්නවා එයා ලෑම්. එයත් අලුතෙන් එන කෙනෙක්. මෙයාලට තව යාළුවො සෙට් එකක් ඉන්නවා. මේ හැමෝම වටා තමයි කතාව ගලාගෙන යන්නේ. මේ යාලුවන්ගේ නරක පුරුද්දක් නිසා මිතුනාට වගේම ලෑම් ට ජීවිතේ නොසිතු කරදර වලට මුහුණ පාන්න වෙනවා. යාළුකම වෙනුවෙන් එයාලට ලොකු කැප කිරීමක් කරන්න වෙනවා. ඇත්තම කිව්වොත් මේකේ කතාව ගැන මට දුකයි. ඔයාලත් බලලම කියන්නකෝ දුක හිතෙනවද කියලා. මන් කතාව ගැන වෙන මුකුත් කියන්නේ නෑ.
ගිය පාර මම දීපු කතාවට කමෙන්ට් එකක් දාපු හැමෝටම මන් ස්තුති කරනවා. මේකත් බලන්න කලින් කමෙන්ට් නොදැම්මත් බලල ඉවර වෙලා ආපහු බයිස්කෝප් එක පැත්තේ එන වෙලාවක කමෙන්ට් එකක් දාන්න.
1.1 GB කොපිය මෙතනින් බාගන්න c53e69d50c45e7af87f68c9818c183003ace6e06 1.4 GB කොපිය මෙතනින් බාගන්න 068bb8ba27b21ed8fcd6ed5552bb1b05a9fc9846 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,017 downloadsDownload Friendship-2008.zip76 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SPP පියමල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
SPP පියමල්
Subtitles
58 comments
“චූටී මල්ලි”
“චූටී මල්ලි”
හම්මෝ පට්ට කාලෙකට පස්සෙ එක උනේ
හම්ම්ම්ම්ම්ම්.....එක ගන්න එක දැන් හරිම
අමාරු වැඩක් නොවැ
තායි එකක් නෙ රේටින්ග් නම් හොදයි
ෆිල්ම් එකත් අනිවා හොද ඇති වගෙ
එල එල
සබට තුති
ඔබට ජය.................
ganidu
තැන්ක්ස් වේවා!
vee
maxxa maxxa machan
amilatk
jayen jaya !!!!
h[A]s
නියමයි මාත් ආසයි මේ වගේ කතා වලට දිගටම දෙමු ජය!!!
quik
thanks
kalinga
“SPP පියමල්” සහෝට බොහොම පින්
waruna
gr8 macho
naleen
aniwa balanna one meyka lassanama kathawak wage :P
chami
thnxxxxxxxxxxxxxxxxxxx
eraNga
digatama subs denna yaluwa meykath aragena balanna one :)
upali
ela ela ela
Bandula
jaya pathanwa sahota
onna math gannoDhanushka
thanks.......podi copiyak nedda......
Randike
බොහොම ස්තූතියි මම කලින් එකත් බැලුවා මට මතක විදියට..
සුනෙත්
නියමයි පියුමාල් සහෝ,මෙවැනි විවිද වර්ගයේ නිර්මාණ නිසා තමයි මේ අඩවිය සම්පුර්ණ වෙන්නෙ,ජයවේවා
senuri
anee oya nam pattai yalu...digatama ma waga thai and korean films walata sub dnnko.great work.jaya wewa!!
was
ඔන්න ගත්තා මචෝ
Harsha Lahiru
පට්ට බයිස්කෝප් එකක් වගේ
හැබැයි සහො ෆයිල් එකනම් ලොකුයි
අවුලක් නෑ ස්තුතියි සහො ජයChathura Madusanka
thanks saho sub walata ,,,,
චින්තකයා
thanx macho!!!
Nadeezz
e site eke torrent file eka donwload karana link eka naaaaaane.... ???? eka download karanne kohomada????
දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට..
මේකෙ පොඩි කොපියක් නැද්ද මචං..Nadeezz
machan meke torrent file eka download karanna puluwanda?????? e site eke link ekak nane...
mudiya / මුදියා
බොක්කට වදින එකක් වගේ.අනිව බැලිල්ලක් තමයි.නියමයි පියමල්.ජයවේවා.බොහෝ..............................................ම ස්තූතියි...!
me
Thanks
janaka wickramasinghe
නියමයි පියුමාල් සහෝ ආසයි මේ වගේ කතා වලට දිගටම දෙමු
Rokimalli
ko ban meke torrent link eka ara site eke koheda thiyenne ??? ane kiyapalla
රොයිලි
බොහොම ස්තූතියි පියමල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
herry
ස්තූතියි නියමයි පියුමාල් සහෝ ආසයි මේ වගේ කතා වලට දිගටම දෙමු.
Menu
Thank you :)
hetti
jaya wewa saho..
දිමුතු තරංග ඉලුක්කුඹුර
කලින් එකත් බැලුව ලස්සනයි එක,ජයවේවා.මේකත් බලමු.
nuwan
supirima thamai thank you wewaa ............!
rithuka
බොහොම ස්තූතියි
ශාන් විමුක්ති [විමා]
අර තායි එක
මගේ ප්‍රතම ආදරේ සුවද හද තියා
ඒක මම කලින් ඉංග්‍රීසියෙන් බලල තිවුන ඕන් ලගකදි ඔයාගෙ සබ් එකත් එක්කත් බැලුව
උපරිමයි ඈ ;)
පොඩ්ඩක් මේක ගැනත් බලන්න සහෝට හැකිනම්
හොද කතාවක් මේකත්.
Someone.Special.2004
තව ගේමු සහෝ!ශාන් විමුක්ති [විමා]
කලින් එක වැරදුනා නොවැ :(
අර තායි එක
මගේ ප්‍රතම ආදරේ සුවද හද තියා
ඒක මම කලින් ඉංග්‍රීසියෙන් බලල තිවුන ඕන් ලගකදි ඔයාගෙ සබ් එකත් එක්කත් බැලුව
උපරිමයි ඈ ;)
පොඩ්ඩක් මේක ගැනත් බලන්න සහෝට හැකිනම්
හොද කතාවක් මේකත්.
Someone.Special.2004
තව ගේමු සහෝ!
shkthi
මෙව්වා දාන්න එපා යකෝ ,අඩලා ඉවරවෙනවානම් එකක්. මේක නිකන් ගජිනි බැලුව වගේ , තම upset බන් හිතට :D
Sachin
සහතික ඇත්ත ...
Sachin
බොහෝම සංවේදී හිතට වැදිච්ච ෆිල්ම් එකක් ලබාදුන්න අපේ සහෝදරයට ජය වේවා... !
senuri
aneee dwnld wn ne na
thilina
ගොඩක් ස්තුතියි සහෝ.....
wadiyalkw
මාරු ෆිල්ම් එකක් මචන් ස්තුතියි
herry
නියමයි මාත් ආසයි මේ වගේ කතා වලට දිගටම දෙමු බොහොම ස්තූතියි .
prabodha
ලස්සන කතාවක් වගේ. ඩවුන්ලෝඩ් කරන ගමන් මේ ඉන්නේ. බලලා ඉවර වෙලා තව මොනා හරි කියන්නම්කෝ.
ලීල්
SPP නියමයි වැඩේ නම්.... නියම ෆිල්ම් එක ටොප් ඈ !!!
sp පියමල්
ඔහ් මේ මන් දන්න කියන ලීල් වෙන්න ඕනේ,thanks කමෙන්ට් එකට
හැමෝගෙම කමෙන්ට්ස් වලට thanks,හැබැයි ඉතින් ඩවුන්ලෝඩ් කරන කොට ගැටළු ඇති වෙනවනම් ඇඩ්මින් සහෝලගෙන් උපදෙස් ගන්න,මගෙන් උපදෙස් ගන්නවට වඩා ඒක හොඳ වෙයි
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍w a thilak
thank you
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
dinesh
ela ela sub ekata thans saho
Naween
පට්ට පට්ට.කොරියන් ෆිල්ම් දැන් ලෙසටම අල්ලලා යනවා.
උපසිරසියට බොහොම පිං මචන්...
තවත් ෆිල්ම් වලට සබ් දෙන්න ලැබේවා..ඔබට ජය....!!!! :-)ASP
Mata aluth widihata films download krnna therennehe.pllllllsssss kiyala denna
ASP
mata therennehe meka download karanna.Godak try kra.pls kiyala denna.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

man 1