Watch Trailer

Ek Villain (2014) | දුෂ්ඨයෙක් පිලිබඳ වූ කතාන්දරය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සති දෙකක් ඇතුලත බොක්ස් ඔෆිස් අදායම් අතර කෝටි 100 සමාජයට ඇතුලත් උන කවුරුත් වගේ හොඳ කොපියක් එනකම් බලන් උන්නු ෆිල්ම් එකක් අරගෙන මම ආවා. කෝටි 35 ක වියදමින් තැනුණු මෙහි මුළු ආදායම වශයෙන් සටහන් වෙන්නේ කෝටි 125 ක්. imdb හි 6.7 ක අගයක් ගන්නටත් සමත් වෙලා තියෙනවා. මෙහි අධ්‍යක්ෂණය සිදු කරලා තියෙන්…

Ek Villain (2014)

ඔන්න එහෙනම් සති දෙකක් ඇතුලත බොක්ස් ඔෆිස් අදායම් අතර කෝටි 100 සමාජයට ඇතුලත් උන කවුරුත් වගේ හොඳ කොපියක් එනකම් බලන් උන්නු ෆිල්ම් එකක් අරගෙන මම ආවා. කෝටි 35 ක වියදමින් තැනුණු මෙහි මුළු ආදායම වශයෙන් සටහන් වෙන්නේ කෝටි 125 ක්. imdb හි 6.7 ක අගයක් ගන්නටත් සමත් වෙලා තියෙනවා. මෙහි අධ්‍යක්ෂණය සිදු කරලා තියෙන්නේ අපි කා අතරත් ජනප්‍රිය උන Aashiqui 2 චිත්‍රපටය කරපු මෝහිත් සූරී විසින්. සංගීතයත් Aashiqui 2 කරපු කෙනාමයි (අන්කිත් තිවාරි) කරලා තියෙන්නේ. ඒ වගේම මෙහි ඇති සින්දුත් ඉතාමත් ජනප්‍රියයි සහ ගොඩාක් ලස්සනයි. රංගනයෙන් සිද්දාර්ත් මල්හෝත්‍රා, රිතේෂ් දේශ්මුක් සහ කවුරුවත් වගේ අදුනන ආරෝහි (ශ්‍රද්දා කපූර්) නිරත වෙනවා.

ගුරු කියන්නේ සුපිරිම මැරයෙක්. එත් ඔහුට අයිෂා මුණගැසුණු පසු ඔහු එම ක්‍රියාවලින් ඉවත් වෙනවා. ඒත් එක දිනකදී නන්නාදුනන ගැහැණුන්ව මරණ මිනීමරුවෙක් විසින් අයිශාව ඝාතනය කරනවා. ඉන්පසු ආයෙත් මැරයෙක් බවට පත්වෙන ගුරු අයිශාගේ මිනීමරුවව සොයායන ආකාරය තමයි මෙහි තියෙන්නේ. තවත් එක ප්‍රධාන චරිතයක් තියෙනවා. ඒක ඔයාල ෆිල්ම් එක බලලම දැනගන්න.

ඉතිං ඇයි අයිෂා මේ විදියට මැරුම් කන්නේ?

ගුරු අයිශාගේ මරණයෙන් පසු කුමක් කරයිද?

මේ ගැහැණුන් ඝාතනය කරන කෙනා කවුද?

ඇයි ඔහු ගැහැණුන්ව ඝාතනය කරන්නේ?

එව්වට උත්තර බලලම දැනගන්න.

තව පොඩි විශේෂ දෙයක් තියෙනවා කියන්න.

මට කෙනෙක් පොඩි හින්ට් එකක් ගහලා තිබ්බා මම අර ගුන්ඩේ ෆිල්ම් එකේදී කට්ටියට කමෙන්ට් දාපියව් කියලා බැන්නට පස්සේ. ඒ හින්ට් එකේ කියලා තිබුනා, අපිටනම් කමෙන්ට් ඕනේ නැහැ අපි අපි කරපු සබ් එක බලලා සතුටු වෙනවා කියලා. මම අහන්නේ ඇයි එහෙම බොරු කයිය ගහන්නේ. ඇයි ඒ අය හැමදේකටම කියවන එක විතරක් කරන්නේ. අනේ ඔන්න මමනම් කමෙන්ට් බලාගෙන සබ් කරන්නේ. ඊට පස්සේ කියලා තිබ්බා ස්ක්‍රීන් කොපි වලට සබ දෙන්නේ නැහැ කියලා. යකෝ මුන්ගේ කයිය විතරමනේ තියෙන්නේ. ක්‍රියාවෙන් කිසි දෙයක් නැහැ නේ. අපෙත් වැරැද්ද අපි එයාලගෙන් කයියට වඩා දෙයක් බලාපොරොත්තු වෙන එක. දැන් ස්ක්‍රීන් කොපියට අහලා සබ් එක කරා කියමුකෝ. ඊට පස්සේ හොඳ කොපිය ආවම කියනවා ඔන්න ආයෙත් සබ් එක අලුතින්ම හැදුවා කියලා. ඒ කියන්නේ ස්ක්‍රීන් කොපියට අහලා සබ් කරේ බොරුද? ඔව්, ඒකනම් ඇත්ත. මාත් බැලුවා නේ. සමහරක් දෙබස් වලට උපසිරසි තිබ්බේ නැහැ, සමහරක් එව්වට තමන්ට හිතෙන හිතෙන තේරුම් දාලා තිබ්බා. සමහරක් සිංදු වල උපසිරසි නැහැ. ඕකද අප්පා, මේ ගුණාත්මක සබ් කියලා දෙන්නේ. මම මේ මගේ සබ් හොඳයි කියනවා නෙවි, මම මේ කියන්නේ කයිය ගැහුවට කමක් නැහැ, වැඩෙත් ඒ විදියට කරලා. තමන්ට හින්දි විශාරද කියලා කියාගත්ත පලියට එහෙම කෙනෙක් වෙන්නේ නැහැ. කියන්න දේවල් ගොඩයි, දැන් පොඩ්ඩක් රෑ වෙලා. කියන්න උන්නු ඒවගෙන් 5% ක් වත් කියන්න උනේ නැහැ. ගලපගන්න අමාරුයි. එහෙනම් අදාළ කට්ටිය විතරක් මේ කියපු දේවල් බාරගන්න. එහෙනම්, අපි ගිහන් එන්නම්. ජය වේවා…

The Villain (2014) on IMDb

 

 

550 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

6FD6FF1E76C01EC2BFF3ED02408CF9726140ADA7

880 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

182D93AB3A374FC277452D793D5A4A93052610B9

2.88 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

3626D397059D3C30E1BB528F30F1F5DD829E47EE ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

36,059 downloadsDownload Ek-Villain-2014.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/hewa.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හේවා ලුණුවිලගේ

Subtitles

36,059 downloadsDownload Subtitles315 B

209 comments

  1. “චූටී මල්ලි”

    මම 1

    1. “චූටී මල්ලි”

      ඕ යෙස් බේබී..
      මම තමා එක ඒත් මන් හිතුවා 2නියා වෙලා ඇති කියලා
      තවත් සුපර් හිට් එකක් බලන්න වෙලාව හරි
      හේවා කොල්ලට පින් සිද්ද වෙන්න
      අපි දන්නවා මචෝ හින්දිනම් හේවා හේවා නම් හින්දි කියලා
      ඒකයි ඔයාගෙන් මේක දෙනකම් බලන් උන්නේ
      ඕ මචන් නිකන් ටෝක් නම් තියෙ අපි දෙන්නෙ නෑ අර කොපියට මේ කොපියට ඒ කොපි වැඩක් නෑ කියලා ඒක නිකන් හරියට
      නරියා මිදි තිත්තයි කිවා වගෙ,
      අන්තිමට කාටත් කලින් අපි මේකට විතරක් දෙනවා කියලා ඒ අයම දෙනවා එ දෙන්නෑ කි කොපි වලටම ඒක නිකන් හරියට
      මහමුදලිකම ලැජ්ජනැති කමටත් වඩා ලොකුයිලු කිව්වා වගෙ
      එල හේවා කික්,එකටත් ආපු ගමන් දෙන්න
      සබට තුති
      ඔබට ජය..........

    2. නිළමේ

      Ek.Villain.2014.720p.BluRay.6CH.ShAaNiG.com
      menna mekata hari yanna sub eka denna puluwanda???

  2. Gayan V.&.M.C

    nice

  3. czRGsl

    එල එල "හේවා" සහෝ දැනගෙන හිටියා මේ වගේ සුපිරි
    ෆිලුමකට සහෝ තමා sub එක දෙන්නේ කියල. ස්තුතියි ඔබට ජය.

  4. Podi kassA

    Umma Kate.menna banna danmoo

  5. dimal

    ela ela

  6. නලින්

    නියමයි හේවා ! නියමයි!!

    වදින්න ඔනැ තැන්වලට ලස්සනට වදි!

    අපිට නම් කවදත් හේවාම තමයි! 

    ජය වේවා! කොල්ලෝ...

  7. widuranga

    els enakam balan hitiye..
    thanx

  8. manju

    niyamai aiyya

  9. ashoka

    ME MOVIE EKE SUB DUNNTA THANKS MACHAN.

  10. SaDuN dAnUsHkA

    සුප්ප තමා...
    එල එල...
    ජයෙන් ජය.................

  11. HimEshCrEeD

    ඔන්න බඩු ගෙනල්ලා දැන්
    ඉතින් පොප්කෝර්න් එහෙම ගෙනල්ල
    කට්ටිය සෙට් වෙලා බලන්න ලේස්ති වෙයල්ල..
    dvdrip එක බාගෙන උන්නෙ ආසිරිය සබ ගේනව
    කිව්ව නිසා..එලම තමා සබට බොහොම පින්
    ඉරිසියා කාරයො කියන ඒව ගනන් ගන්න එපා
    ඔයා ඉස්සරහටම යමු..ජයහෝ

  12. Jayasooriya

    නියමයි bro. thanks

  13. lahiru sampath

    සුපිරි වැඩක් අසිරි අයියේ...ඔයාට පින් හරිද ..ඊයියේ රෑම වැඩේට enter වෙලා උදේ වෙනකොට මේක දුන්නට.අර අපි හින්දි විශාරදටත් මේක බලලා එයාගේ වැරදි හදාගන්න කියමු.

  14. Edie

    Sub ekatath wada umbe kiyaman tika watinawa....jaya wewa
    Thanks for the sub

  15. ishara

    එල එල සහෝ ගණන් ගන්න එපා සහෝ කවුරැ මොනා කොහාම කිව්වත් තමන්ගෙ වැඩේ තමන් හරියට කරනවනම් එච්චරනේ එල එල තැන්ක් යු වේවා සබ් එකට ජය වේවා

  16. dedunu- yatalamatta

    Superb,
    Thnx,
    Gr8.

  17. සාරංග ලියනගම

    Thanks Mchan...

  18. Dasanayaka

    Thanks for the sub.....

  19. chamara

    Thzz baiscope subs tama best

  20. bjs

    ela machan... thanks.....

  21. ලක්ෂාන් නිලංක

    මේ දීලා තියෙන්නෙ බඩු...ලුණුවිල අයියගෙ කතාව හරියට හරි...ඔය සබ්දෙන එක වෙබ් සයිට්එකකටවත් බයිස්කෝප්එක පහුකරලා යන්න බෑ..හොදම කොලිටියට සබ්දෙන්නෙ බයිස්කෝප් විතරයි...ඒක දරාගන්න බැරිඅය තමයි එකඑක කතා කියන්නෙ...ඒ අය කරපු සබ්එක දිහා බලලා සතුටු වෙනවා කිව්වට දාලා තිබුන කමෙන්ට්ස් දහය පහලොවත් නැතිවුනානම් උන්ට මල පැනලා ඕක නවත්තනවා..මේක නොමිලෙ, මහන්සිවෙලා කරන වැඩක් නිසා ක්මෙන්ට්ස් බලලාගෙන කරනඑක සාධාරණයි...ඔන්න ඕක තමයි ඇත්ත...!

  22. #YasmikaSH

    එළ කිරි... මේකෙ සිංහල සබ් එක දෙනකකම් අමාරුවෙන් බලාගෙන උන්නෙ. ලුණුවිල අයියාගේ සිංහල සබ් එක ගැන ආය කියන්න දෙයක් තියෙනවැයි :) :) ඔන්න දැම්මම බානවා!!! ගොඩක් ස්තූතියි....

  23. Anush

    බොහෝම ස්තූතියි
    හුඟ කාලෙක ඉඳන් මේක බලාපොරොත්තු වුනා
    ඊටත් වඩා සතුටු මේකට හේවා ලුණුවිලගේ සහෝදරයගෙන් සබ් ලැබිච්ච එකට
    මන් ආස භාෂාවක් ඔයා පාවිච්චි කරන්නෙ
    එල එල

  24. sasanka

    patta machan denakan balan hitiye jaya veva budusaranai

  25. Saketha Pulasthi

    ආඩේ අප්පා මේ තියෙන්නේ නියම ෆිලුමක්. දැන් සියලු වැඩ අත්හැර බැලීමක් තමා. උපසිරසියට බොහොම ස්තූතියි :)

  26. Maduranga

    Thank you very much bro.......

  27. Sachin

    NIyamai saho.... Aluthma Movies tikaka sub daamuda? "KICK" and lagadeema ena Mardaani movie eketh sub ikmanin ma lebei kiyala hithanawa.... Jaya wewa!

    1. Saketha Pulasthi

      ඒකටත් සබ් දෙමු. dvdscr ඇවිල්ලනේ.

    2. Sachin

      Mary Com ekatath sub denna awama...Thanks.

  28. ප්‍රවීන්

    on ehenan baluwa kiyannako

  29. Lakshan Mendis

    මෙච්චර කාලයක් මේක එනකම් බලන් හිටියේ කොපියක්වත් නොබලා..බොහොම ස්තුතියි අය්යේ.. :) :)

  30. Ranil srimal

    අඩේ අප්පා අළුත් හින්දියක්, අපේ හේවා අයියාගෙන් ලැබෙනකම් බලන් හිටියේ.
    ඔය එක එක්කෙනා, ඉර්ෂ්‍යාවට කියන ඒවා ගනන් ගන්න එපා අයියේ.
    අර කථාවක් තියෙන්නේ " ඵල ඇති රුකට කියලා ගල් ගහන්නේ".
    ඉස්සරහට තව සබ් දෙන්න. අපි බලාගෙන ඉන්නවා..

  31. Sam

    niyamai sahoo...sub danakan hitiyee...thnkss lot..

  32. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    නි‍ය‍ම‍යි, ‍නි‍ය‍ම‍යි, ‍ආ‍සි‍රි ‍අ‍යි‍යේ.
    ‍මේ ‍ෆිල්‍ම්‍ ‍එ‍ක ‍රි‍ලීස්‍ ‍වෙ‍න‍කම්‍ ‍නො‍ඉ‍ව‍සිල්‍‍ලෙන්‍ ‍හි‍ටි‍යේ.
    ‍ඒ ‍හින්‍‍දා ‍රි‍ලීස්‍ ‍වු‍නු ‍ග‍මන්‍ ස්‍ක්‍රීන්‍ ‍කො‍පි‍ය ‍බා‍ගෙ‍න ‍බැ‍ලු‍වා.
    ‍ඒත්‍ ‍ක‍තා‍ව ‍හො‍ද‍ට‍ම ‍තේ‍රු‍නේ ‍නෑ, ‍ඒ ‍කි‍යන්‍‍නේ ‍දෙ‍බස්‍ ‍ත‍මා.
    ‍දැන්‍ ‍නම්‍ ‍ඉ‍තින්‍ ‍තේ‍රෙ‍න ‍සිං‍‍හ‍ලෙන්‍ ‍ඔ‍යා‍ගේ ‍සබ්‍ ‍එ‍කත්‍ ‍
    එක්‍‍ක ‍බ‍ලන්‍‍න ‍පු‍ලු‍වන්‍.
    ‍ඒ ‍ව‍ගේ‍ම ‍මේ ‍ව‍ගේ ‍හින්‍‍දී ‍ඒ‍වා‍ට ‍ඔ‍යා‍ගේ ‍සබ්‍ ‍නැත්‍‍නම්‍ ‍වැ‍ඩ‍කුත්‍ ‍නෑ.
    ‍සු‍පි‍රි ‍හින්‍ට්‍ ‍එ‍ක.
    ‍මේ‍ක ‍බ‍ල‍ලා ‍ඔ‍ය ‍කි‍ය‍න ‍ක‍වු‍රු ‍ක‍වු‍රුත්‍ ‍හැ‍දෙන්‍‍න.
    (‍යා‍ලු‍වන්‍‍ට ‍ඔ‍ය ‍වි‍දි‍හ‍ට ‍හින්‍ට්‍ ‍ග‍හ‍න ‍එ‍ක ‍කැ‍ත‍යි, :P)
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!!!!!!!!!!
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ජ‍ය ‍වේ‍වා!!!!!!!!!!!!!!!

  33. arrow4srilanka

    ස්තූතියි සබට හේවෝ....චූටි මල්ලි කිව්ව වගේ "හින්දි නම් හේවා,හේවා නම් හින්දි".....ජය වේවා..... :D

  34. BUddhi PraBoD

    Patta mchn supiri aaa......................

  35. gihan

    උපසිරසට බොහොම ස්තුතියි

  36. prasa

    onna apith gaththoooooooo.

  37. කල්හාර ප්‍රසාද් කොල්ලුරේ

    මෙයාගෙ ආවේගශීලී වාග් ප්‍රහාරයේ
    කිසිවක් මටනම් තේරුණේ නැත. :-(

    1. #YasmikaSH

      ඔබ 100%ක් නිවැරදියි

    2. ගයාන් රූකාන්ත (ජෝනා)

      එක කිවේ බොට තෙරුන් ගන්න නෙමේ. :) :) hikz.

    3. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      "එහෙනම් අදාළ කට්ටිය විතරක් මේ කියපු දේවල් බාරගන්න."

      ohoma kiwwe oyaala wage ayata thamaa...
      a nisaa wadiya hithannepaa hodada...

    4. #YasmikaSH

      ආසිරි අයියා, කවුරුද මේ විදිහට කේස් එක දාලා තියෙන්නේ ??

  38. Ravindu lakshitha

    ela ela mach niyama film eka. :-) niyamai macho..

  39. Kukula

    niyamai mcn thanks a

  40. Kukula

    ela mcn thans a

  41. yashan

    patta saho.. thanx weaa...ela!

  42. KT

    Jaya wewa.....Kick ekatath ohomama demu sub...:) thawa allu arjunge aluthma telegu film ekata thaama sub dunne naa neda? ;)

  43. ගයාන් රූකාන්ත (ජෝනා)

    ලිපිය ගැන කතා නොකරමි
    සබ් එක ගෙන ෆිලුම බලමි,ඊයේ රැ ෆිලුම ගත්තෙමි.
    සබට තුතු කියන්නෙමි....කික් එක ආපු හැටියේ එකත් ගෙන්න කියා ඉල්ලා සිටිමි.
    මම යමි.. :) :) ජය.

    :) :) :::::හින්දි නම් හේවා,හේවා නම් හින්දි::::: :) :)

  44. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි. මග බලන් හිටියේ සබ එනකල් ආසිරි සහෝගෙන්ම..
    :P
    අනිවා කියපු දේ නම් සහතික ඇත්ත.

    උපසිරැසියට තුති…… :) ඔන්න දැන්ම බාන්න දැම්මා.
    ඔබට ජය .. :)

  45. sanjeewa

    Sub Ganna baane sahoooooooo

  46. හසන්ත

    හේවාට කොමෙන්ට් නොදා බැහැනේ මේකා මරන්න හොයනවනේ. ඔන්න එහෙනම් දැම්මා ඈ ;) මේක කරමු කියලා කොච්චර කලින් කිව්වත් ඉතින් ඇහුවේ නැහැනේ. හැබැයි දෙනවා කිව්වොත් ඒ වෙලාවට සබ් එක නම් දෙනවා කියලා දන්නවා. අනික හේවා කරපු හින්දි සබ් එකක් එක්ක ෆිල්ම් එකක් බැලුවම වෙනස හොඳටම තේරෙනවා. හේවාගේ මම දකින විශේෂ හැකියාව සිංහල භාෂාව කතාවට අනුරූපව ගලපන එක. තැනට සුදුසු විදිහට හරිම වචනය පාවිච්චි කරන්න හේවාට තියෙන්නේ පුදුම හැකියාවක්. ඒ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ මොකද අපේ සයිට් එකේ වැඩිම බාගත කිරීමක් කරලා තියෙන ෆිල්ම් දෙකම හේවාගේ. ඒවත් එසේ මෙසේ ගණන් නෙමේ 40,000+ සහ 30,000+ මේවා හොඳම නිදර්ශක. අනික් උන් නරකයි කිව්වා නෙමේ ඈ මේක මටවත් තාම හදා ගන්න බැරි උන අඩුපාඩුවක්. හේවා කියන්නේ හින්දි විශාරද නොවුනට හින්දි සිංහලට හරවන්න විශාරදයෙක් කියලා හේවාගේ සබ් එකක් එක්ක ෆිල්ම් බලපු හැමෝම දන්නවා. සිංහල හැමෝම දන්නවා උනාට ඒක බලන කෙනාගේ හිතට දැනෙන්න පාවිච්චි කරන හැකියාව අපේ සයිට් එකෙන් දැක්කේ මම හේවාගෙන් විතරමයි. ඒ නිසා වැඩි වැඩියෙන් හින්දි ෆිල්ම් හේවාගෙන් ලැබෙනවානම් තමා ගොඩක් වටින්නේ. කොහෙද මෙකාගෙන් සබ් එකක් ගන්නවා කියන්නේ ගලෙන් පට්ට ගන්නවා වගේනේ :/ එහෙනම් ජය වේවා කිව්වා.

  47. rumesh

    සබි එක බාගන්න බැනේ පුළුවන් නම් මග‍ෙ email එකට සබි එක send කරන්න

  48. Dilanka

    Thanks saho

  49. madusanka

    macho.....oyayan deyiyek....ela kolla....meka denakal balan hitiye

  50. sheli

    Thanx mama hya hya hitapu film eka thanx...........

Load more comments