Watch Trailer

The Maid’s Room (2013) | අභිරහස් අනන්‍යතාවය… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් මේ මගේ පලවෙනි නිර්මාණය මුලින්ම සමීර කරුණාරත්න සහෝදරයට ස්තුතියිවෙනව මට මේ සලරුව බස්කොප් එක වෙනුවෙන් කරන්න දුන්නු එක ගැන..:-) ඉතින් මුල්ම නිර්මනේ නිසා වැරදි ගොඩක් ඇති ඒකට සමාවෙලා ඉස්සරහට තවත් හොදට නිර්මාණය කරන්න අදහස් කොමෙන්ට් කරන්න… කතාව ගැන කියනවනම් මුදල් හොදින් තියෙන පවුලකට සේවිකාවක් ලෙස බැද…

The Maids Room

ඉතින් මේ මගේ පලවෙනි නිර්මාණය මුලින්ම සමීර කරුණාරත්න සහෝදරයට ස්තුතියිවෙනව මට මේ සලරුව බස්කොප් එක වෙනුවෙන් කරන්න දුන්නු එක ගැන..:-) ඉතින් මුල්ම නිර්මනේ නිසා වැරදි ගොඩක් ඇති ඒකට සමාවෙලා ඉස්සරහට තවත් හොදට නිර්මාණය කරන්න අදහස් කොමෙන්ට් කරන්න…

කතාව ගැන කියනවනම් මුදල් හොදින් තියෙන පවුලකට සේවිකාවක් ලෙස බැදෙන කාන්තවක් වට ගෙතුණු කතාවක් ඩ්රින ලෙස ප්‍රධාන චරිතය හදුන්ව දෙන්න පුළුවන් ඇය වට ගෙතුණු මේ කතාව ඔබලාම බලල කියන්නකෝ හොද නරක. IMDb 4.8ක් ලබාගෙන ඇති මෙම සලරුව ලංකාව වැනි රටකට ගැලපෙන කතාවක් කියල මං හිතනව. අපේ රටෙනුත් ගොඩක් කාන්තවන් සේවිකාවන් වශයෙන් වෙනත් රටවල රැකියාවන් සදහා යන නිසයි මං එහෙම කිව්වේ. ඉතින් Paula Graces, Anabella Sciorra, Bill Camp, ආදී නළු නිලියන් පිරිසකගේ දායකත්වයෙන් මිනිත්තු 98ක් පුර දිවෙන මේ සලරුව නරබන මෙන් මං ඔබලාට ආරාධනා කරනව…

2013 ලෙස සටහන් උවත් මෙම සලරුව ප්‍රචාරය අරභා ඇත්තේ මේ මස 8 වෙනිදා සිටයි.. එහෙනම් අයෙත් හමුවෙමු. ස්තුතියි…..

The Guillotines (2012) on IMDb

 

 

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

BC9D2EAD5B8FADC7311849056E1A318E3A8087ED

915 MB (WEB) කොපිය මෙතනින් බාගන්න

E73CEF8FC946F66C51C808571457101E76FDE437 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

579 downloadsDownload The-Maids-Room2013.zip63 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Lahiru-Madushanka-e1407930353426.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ළහිරු මදුශංක වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ළහිරු මදුශංක

Subtitles

579 downloadsDownload Subtitles63 KB

21 comments

  1. isuraj

    thanks macho !!!

    1. kasun

      digatama weda denna suba pathum

  2. thilina

    welcome to බයිස්කෝප්. දිගටම සබ් දෙමු. ජය වේවා! ;-)

  3. czRGsl

    thanx. digatama sub denna.

  4. තිසර නියෝ (Thisara Buddhika)

    b>
    සාදරයෙන් පිලිගන්නවා
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  5. SaDuN dAnUsHkA

    ජය වේව ජය වේව..
    උපසිරැසියට තුති......
    දිගටම යමු....

  6. Kulanjana Maduranga

    1st sub1ka neda LAHIRU saho....ehenm issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai.... Thanks again.....jaya wewa……………

  7. Jack

    නියමයි සහෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.

  8. සමීර

    ​සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට, බොහොම ස්තුතියි මුල්ම උපසිරසට, ඉදිරියටත් අපි වෙත උපසිරැස ගෙන එන්න ශක්තිය, ධෛර්යය ලැබේවායි පතනවා, ජය වේවා..!!! :D

  9. නලින්

    ස්තුතියි ලහිරු සහො! අඩවියට සාදරයෙන් පිළිගන්නවා!

    පළමු සභට සුභ පැතුම් ! දිගු ගමනක් යන්න හැකියාව ලැබෙවා!

    ජය වේවා!

  10. “චූටී මල්ලි”

    හොදයි මචන් තව
    සබ්ස් කරමු ඈ.....
    සබට තුති
    ඔබට ජය......

  11. Mihiraj

    Thanks, නියමයි නියමයි,

  12. kasun chamara

    එල එල කොල්ල....දිගටම වැඩේ කරමු.අපේ සුබ පැතුම්...!!!!!!!!!!

  13. රොයිලි

    බොහොම ස්තූතියි ළහිරු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  14. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්,දිගටම සබ් දෙන්න,ජයවේවා.

  15. Kushan Sampath

    Congratulation machan..Maru Maru. Digatama krpan Hondada? Jaya wewa..

  16. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  17. ෂෙහාන් [Shehan]

    පළමු වැඩේට සුබපැතුම්!! දිගටම වැඩේ කරගෙන යමු
    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  18. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  19. Naween

    අභිරහස් ස්ටෝරියක් නම් ඉතිං පට්ට තමා :-D
    සබ් දුන්නට බොහොම තෑන්ක්ස්...

  20. Lasitha

    tnks