ඔන්න යාළුවනේ මම මගේ 5 වෙනි උපසිරසියත් අරගෙන ආවා. මේකත් හින්දි චිත්‍රපටියක්. මේ චිත්‍රපටියෙ එකම එක ගීතයයි අඩංගු වෙන්නෙ, ඒකත් ඒ තරම් දිග නැහැ. අපි කෙලින්ම චිත්‍රපටිය ගැන කතා කලොත්, Amitabh Bachcha, Saif Ali Khan, Vidya Balan, Sanjay Dutt, Jackie Shroff වගේ අපි කවුරුත් හොඳින් දන්න නළු නිළියො තමයි මේ ච…

ඔන්න යාළුවනේ මම මගේ 5 වෙනි උපසිරසියත් අරගෙන ආවා. මේකත් හින්දි චිත්‍රපටියක්. මේ චිත්‍රපටියෙ එකම එක ගීතයයි අඩංගු වෙන්නෙ, ඒකත් ඒ තරම් දිග නැහැ.
අපි කෙලින්ම චිත්‍රපටිය ගැන කතා කලොත්, Amitabh Bachcha, Saif Ali Khan, Vidya Balan, Sanjay Dutt, Jackie Shroff වගේ අපි කවුරුත් හොඳින් දන්න නළු නිළියො තමයි මේ චිත්‍රපටියට රංඟනයෙන් දායක වෙලා තියෙන්නෙ. ඒ වගේම 6.2/10 IMDb අගයක් තමයි මේ චිත්‍රපටිය ලබාගෙන තියෙන්නෙ.
කතාව ගැන කියනවා නම්, මේ චිත්‍රපටිය ආරම්භයේදිම ජයවර්ධන් රජතුමා තමන්ගෙ දේවියගෙ හුස්ම හිරකරලා මරනවා. ඒකට හේතුව නම් චිත්‍රපටිය බලලම තමයි දැනගන්න වෙන්නෙ. මම කිව්වොත් ඔයාලට කතාව බලන්න හිතෙන එකක් නැහැ. මේ මාළිගාවෙ ඉන්නවා රජතුමා වෙනුවෙන් තමන්ගෙ ජීවිතය වුණත් කැපකරන්න සූදානම් ආරක්ෂකයෙක්. එයා වටා තමයි මේ කතාව ගොඩනැගෙන්නෙ. රජතුමා වෙනුවෙන් කොයි තරම් කැපවෙලා සේවය කළත් මේ ආරක්ෂකයව මරන්න රජතුමා සැලසුම් කරනවා. මේක දැනගත්ත රජතුමාගෙ පුතා හර්ෂ් වර්ධන් රජතුමාව මරන්න සැලසුම් කරනවා. හර්ෂ් මේ දේ කරන්නෙ රජකම බලාපොරොත්තුවෙන් නම් නෙවෙයි. එයා තමන්ගෙ අම්මට වුණ පොරොන්දුවක් රකින්නයි එහෙම කරන්නෙ. ඇයි රජතුමා තමන්ගෙ දේවියව මැරුවෙ? හර්ෂ් එයාගෙ අම්මට වුණ පොරොන්දුව මොකද්ද? ඇයි එයා රජතුමාගෙ ආරක්ෂකයව මරණයෙන් ගලව ගන්නෙ? මේ හැම ප්‍රශ්නයකටම පිළිතුරු මේ චිත්‍රපටිය බැලුවම දැනගන්න පුළුවන්.
තවත් උපසිරසියකින් අපි නැවත හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Eklavya 2007 Hindi 720p DvDRip x264 AC3 5.1…Hon3y
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,662 downloadsDownload Eklavya-2007-Baiscopelk.com_.rar29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෂිනි ඇවුණුගල්ල” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හෂිනි ඇවුණුගල්ල
Subtitles
13 comments
sajith
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
me
Thanks
praneeth madu
බොහොම ස්තූතියි
buddhika
thanx saho sub ekata..
Wimukthi
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ***pissuda ban 300mbmvs eke patta add thogayakne thiyenne**
Kulanjana Maduranga
niayamai…thanks HASHINI sis..sub ekata..digatama sub demu.jaya wewa……
krish
300mbmvs ads Witharayi thiyenne...Pik Pot eka hodayi..Torrent LInk nathath Direct Link hari tiyenawa.
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thanushka
Thanks Sub Ekata!
චරිත
උපසිරැසියට තුති. ඉදිරියේදී ටොරන්ට් හොයා ගන්න අමාරු වෙන තත්වයක් එයි වගේ.
nipun gunasekara
SUB EKA SUPIRII........{ Kabhi Haan Kabhi Naa - Shahrukh Khan} hari { Love - Hindi - Salman Khan} sub denawada akke.. oyata jaya.......................
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක