Watch Trailer

Child’s Play 2 (1990) with Sinhala Subtitles | හොල්මන් බෝනික්කා 2 [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. ඔන්න ඉතින් හතලිස් පස් වන උපසිරසියත් අරන් ආවා. ගියපාර දුන්න Child’s Play චිත්‍රපටියේම ඊළඟ කොටස. මේකත් ඉතින් මුල් එක වගේමයි. ඊට වඩා කතාව බයානකයි කියල කියන්න පුළුවන්. Fantasy, Horror වර්ගයේ චිත්‍රපටියක් වෙන මේක IMDb අගය 5.7 අරන් තියන චිත්‍රපටියක්. එත් කියන්න තියෙන්නේ මේක පලවෙන…

Child's Play 2 (1990)

ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. ඔන්න ඉතින් හතලිස් පස් වන උපසිරසියත් අරන් ආවා. ගියපාර දුන්න Child’s Play චිත්‍රපටියේම ඊළඟ කොටස. මේකත් ඉතින් මුල් එක වගේමයි. ඊට වඩා කතාව බයානකයි කියල කියන්න පුළුවන්. Fantasy, Horror වර්ගයේ චිත්‍රපටියක් වෙන මේක IMDb අගය 5.7 අරන් තියන චිත්‍රපටියක්. එත් කියන්න තියෙන්නේ මේක පලවෙනි එකට සම්බන්ද හින්ද ඉස්සෙල්ලා ඒක බලල ඉන්න. නැත්නම් තේරෙන්නේ නැතිවේවි.

කතාව ගැන කියනවා නම්. දැනටමත් ඔයාල දනනවා චකි කියන්නේ කවුද කියල. පලවෙනි කොටසේ එයා මැරෙනවා නේ. ඉතින් ඒ වගේම බෝනික්කා හදපු ආයතනයට ගැටළු ගොඩකුත් එනවා. ඉතින් එයාල කරන්නේ එයාලගේ කිර්තිනාමය රැක ගන්න ඒ බෝනික්කා ආපහු හදනවා, ඔප්පු කරන්න ඒ බෝනික්කාගේ වැරද්දක් නැ කියල.එකෙන් වෙන්නේ නපුරු ආත්මයට ආපහු ජිවය ලැබීම. ඒ අතරේ ඇන්ඩි ගේ අම්මා රෝහල් ගතවීම හින්දා එයා ඉන්නේ හදා ගන්නා පවුලක් ළඟ. ඉතින් චකි එයාගේ ජිවය ආපහු ලබා ගන්න ඇන්ඩි හොයනවා. ඉතින් එකෙන් වෙන්නේ මළමිනී එකින් එක වැඩිවෙන එක. ඒ අතරේ චකි ගෙන් ඇන්ඩි බේරෙන්නේ කොහොමද මේ පාර චකි නවත්තන්නේ කොහොමද දැන ගන්න ඔයාලට චිත්‍රපටිය බලන්නම වෙනවා.

මම ඊළඟට දෙන්නේ මේ චිත්‍රපටියේම තුන්වන කොටස. ඉතින් එකත් එක්ක එන්න බලන්නම් ඉක්මනටම. ඉතින් කියන්න තියෙන්නේ ඔයාලගේ යෝජනා, චෝදනා, අදහස්  මට කියන්න අමතක කරන්න එපා. ඉතින් මම ගියා.

 

බුදු සරණයි…!

 

 

Child's Play 2 (1990) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

495 downloadsDownload Childs.Play_.2.1990.Baiscopelk.com_.rar40 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

495 downloadsDownload Subtitles40 KB

16 comments

  1. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ
    ඊලග උපසිරැසියෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

    1. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ elaga ekath demu ekmanata

  2. ඉෂාන් මදුෂ

    සහෝ බොහෝම ස්තුතියි උපසිරැසියට

  3. Tharaka

    චිත්‍රපටයට උපසිරැසි ලබා දීම ගැන ගොඩක් ස්තුතියි! ඔන්න බාන්න දැම්මා.

  4. Kulanjana Maduranga

    niayamai…thanks ASANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Rumesh nilantha jayaweera

    Thank for sub. Ela ayye ela man oya me movie ekmanata dena bawa danagana 3 ma download kara.... Thawa ekaka sub ganna witharai tiyenne. Ekath ikmanata denna good luck. B&S

  6. praneeth madu

    බොහෝම ස්තුතියි

  7. Withanage Priyantha Dayakeerthi

    "අසංක ප්‍රදීප් සොයුර" මෙහි පළමුවන කොටස ඔබේ උපසිරසිවලින් නැරඹුවා, මෙම දෙවන කොටසත් නරඹනවා. ඔබේ කැපවීමට මගේ අවංක ස්තුතිය!

  8. SS

    උපසිරැසියට බොහෝම ස්තුතියි.

  9. mahesh

    Thanks macho....

  10. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. nadun dilhara

    jgtdhgjgjg

  12. Saranga J. Liyanagama

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා…!

  13. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  14. Anonymous

    THANKS

  15. Isuru Prabodana

    Thanq sub ekata saho

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.