Watch Trailer

El Camino: A Breaking Bad Movie (2019) Sinhala Subtitle | ඔබ සදා අරමණීයයි.. [ සිංහල උපසිරැසි ]

”Breaking Bad” නරඹූ අයෙක්ද? එහෙනම් පහළට ගිහින් උපසිරැසය ලබාගන්න. ඔබ තවමත් ”Breaking Bad” නරඹා නැද්ද? එහෙනම් සම්පුර්ණ කතාවම බලල ඇවිත් උපසිරැසය ලබාගන්න. හරියටම අදට අවුරුදු එකොළහකට පෙර ගොඩක් ප්‍රේක්ෂකයින්ගෙ සිත් ඇදගත් රූපවාහිනී කතමලාව කුමක්ද කියා ඇසුවොත් ඔබ ලබාදෙන පිළිතුර කුමක්ද? දෙපාරක් නොහිත දෙන උත…

 

”Breaking Bad” නරඹූ අයෙක්ද?
එහෙනම් පහළට ගිහින් උපසිරැසය ලබාගන්න.
ඔබ තවමත් ”Breaking Bad” නරඹා නැද්ද?
එහෙනම් සම්පුර්ණ කතාවම බලල ඇවිත් උපසිරැසය ලබාගන්න.

හරියටම අදට අවුරුදු එකොළහකට පෙර ගොඩක් ප්‍රේක්ෂකයින්ගෙ සිත් ඇදගත් රූපවාහිනී කතමලාව කුමක්ද කියා ඇසුවොත් ඔබ ලබාදෙන පිළිතුර කුමක්ද? දෙපාරක් නොහිත දෙන උත්තරෙ තමයි “Breaking Bad“ යන වචන දෙක. IMDb හි මානප 1,265,877 ක් අරගනිමින් ”ලොව හොඳම රූපවාහිනී කතාමාලා’‘ තුළ සයවෙනි තැන ලබාගන්න සමත් උනා. එනමුත් “Game Of Throne“ අවසාන කතාමලවට සිදු වෙච්ච දෙයක් නිසා මෙය පස්වෙනි ස්ථානයට එන්න සමත් උනා. ඒවගේම තමයි මේ වසරේදී විකාශය කරපු “Chernobyl“ කතාවට මෙයට බලපෑමක් එල්ල කළා. ඒවගේම තමයි කුණු තක්කාලි අගයෙනුත් 96% අරගන්න සමත් වෙලා තියෙනවා. කෙසේ නමුත්, අවසානයෙදී අප කවුරුත් සිතුවේ නැහැ නැවතත් ජෙසී/වෝල්ටර් යන චරිත දැකගන්න පුළුවන් වෙයි කියල. ඔන්න එහෙනම් ඒක Netflix ලා විසින් ඉෂ්ට කරල තියෙනවා. කතාව අවසානයෙදී නොලැබුණු පිළිතුරු වගයක් මෙම චිත්‍රපටයෙන් ඔබට දැකගන්න ලැබෙයි. චිත්‍රපටය හට මේ වනවිට IMDb අගය 8.1 ක්ද කුණු තක්කාලි අගය 94% අරගන්න සමත් වෙලා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

මේ ඔක්කොම පටන්ගන්නෙ වෝල්ටර් වයිට් නැමති රසායනික ගුරුවරයෙක්ට පිලිකාවක් තියෙනවයි කියල දැනගත්තට පස්සෙ. ඔහු ගොඩක් බයවෙනවා මේ ගැන. මොකද මෙයාට බලාගන්න පවුලක් ඉන්නවා. අනික එයා මැරුණොත් මේ පවුලෙ කට්ටියට මොනවයි මොනවා වෙයිද කියල කල්පනා කරනවා. ඒවගේම තමා මෙයාගෙ මස්සිනා DEA එකේ වැඩ කරන කෙනෙක්. දවසක් මෙයාව එක්කරගෙන යනකොට දකිනවා මෙයාගෙ ශිෂ්‍යයෙක් වන ජෙසී මත්ද්‍රව්‍ය ජරවම් වැඩ වලට සම්බන්ධයි කියලා. ඉතිං මොහු ජෙසී එක්ක එකතු වෙලා මෙත් හදන්න අරගන්නවා. ඔන්න ඔය වැඩේ කරන අතරතුරේදී මෙයාලට ගොඩක් දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඇත්තම කියනවා නම් බලල ටිකක් කල් වෙන නිසා මටත් සම්පුර්ණ කතාව හරියට මතකයක් නැහැ. කොහොමහරි අවසානයෙදී වෙන්නෙ වෝල්ටර් ජෙසීව බේරගන්න එන එකයි. ඒ වෙලාවේදී ඔහු මැෂින් ගන් එකක් සක්‍රිය කරල ටෙඩිගෙ මාමා එක්ක කතා කරගන්න යනවා.

කොහොමහරි මැෂින් ගන් එක සක්‍රිය වෙනවත් එක්කම වෝල්ටර් ජෙසීගෙ ඇඟට පනිනවා. හැබැයි ඔහුටත් වෙඩි වදිනවා. කොහොමහරි ජෙසී උත්සහ කරේ වෝල්ටර්ව මරණ්නයි. නමුත් ඔහුට වෙඩි වැදී තිබුණු නිසාවෙන් ඔහු වෙඩ්ගෙ බෙල්ල සිර කරල මරණ දානවා. වෝල්ටර් එතනම මැරිලා යනවා. ඊට පස්සෙ ජෙසී කරන්නෙ එල් කැමීනෝවත් අරගෙන එතනින් පැනගන්න එකයි. ඉතින් මෙයා එතනින් පැනත්තට පස්සෙ මොනවා සිද්ධ වෙයිද? මං ඒ ගැන මොනවත් පවසන්න යන්නෙ නැහැ. ඇත්තම කියනවා නම් කිව්වොත් වැඩක් නැති වෙනවා. එහෙනම් ඉතින් ඔයාලම බලල දැනගන්නකෝ ජෙසීගෙ ජිවිතයට සිද්ධ වෙන්නෙ මොකක්ද කියලා.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

34,789 downloadsDownload El-Camino-A-Breaking-Bad-Movie-2019.zip42 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

34,789 downloadsDownload Subtitles42 KB

75 comments

  1. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බං සබ් එකට :)
    ජය වේවා.!

  2. harinuofficial

    ❤❤❤

  3. Denis Maneesha

    Thanks bro sub ekata ❤️

  4. Blakah

    බොහොම ස්තූතියි සහෝ ❤️ ජය වේවා!

  5. charuni

    tns

  6. Thisura hirushan Godage

    ගොඩක් ස්තූතියි එනකන් මග බලන් හිටියෙ මේක.

  7. Roshanpc

    Tnx mcn

  8. kasundubsetep

    එල බන් ආසම එකක්

  9. Rukshan37

    Ela ela

  10. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo ...

  11. manjularathayake

    Thankz jaya jaya bn

  12. dsdkavishka

    Thenks

  13. දසිත චාමික

    bohoma sthuthie saho subtitle ekata, Jaya!

  14. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  15. Thar96

    thanks bro

  16. arawindasunimal

    thanks sub ekata tharidu rukshan jayawewa.................

  17. Kavinda Athukorala

    හොස්පිටල් එකේ ඉන්නේ ගෙදර ගිය ගමන් ගන්නවා සබ් එක්කම බලනවා .. තෑන්ක්ස් මචං

  18. Praneeth priyadarshana

    Tks bokka

  19. AsithaDilruwan

    ela saho thanks

  20. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  21. madu-madu

    Thanks sahoo

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. කවිනු වීරක්කොඩි

    ඉවසන්න බැරුවට එකපාරක් බැලුවට මොකෝ?! දැන් ආයෙත් බලනවා!!
    බොහොම ස්තූතියි රවිඳු අයියේ...
    ජය වේවා!!

  24. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    1. Kantha_DLA

      Request :
      The Parts You Lose (2019)
      Nekrotronic.2018.
      A Score to Settle (2019)
      Itsy Bitsy (2019)
      In the Shadow of the Moon (2019)

  25. dil_shan

    tnz sub ekata

  26. Sanjeewa2010

    Thnxxxxxxxxxxx

  27. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    බලපු සුපිරිම TV Series එක Breaking Bad කියන්නේ....
    මේකට සබ් එක දෙනකම් බල බල හිටියේ....

  28. Lakshansilva18

    Extremely wicked, shockingly evil and vile (2019) movie ekata sub dennako

    1. Anonymous

      ADE ow oi denawako balanna asai

  29. jagath55

    Thanks

  30. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!

  31. Nilush Angana

    Sub ekata thanx

  32. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට....බුදුසරණයි..!

  33. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තූතියි

  34. Dhanuska Shehan

    Sub ekata thanks.
    Bt machan aluth web eken dowanload karanna godak wela yanawane.godak slow dowanload speed eka.poddak e ganath balanawada adminla

  35. Nadunthenz

    thnx mcn

  36. DilshanAbeykoon

    Tnx mchn sub ekata...

  37. Shabi & Pavi

    සබ්‍ එකට ගොඩක් ස්තූතියි.....

  38. Avindu Umesh Gunasinghe

    Tnks bro

  39. Madurasenaverathnajalaking

    ස්තූතී ❤️❤️

  40. nish47

    ස්තූතියි සහෝ

  41. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  42. RavindraRishantha

    Thanx bro

  43. Kapila4499

    thanks.....

  44. D.Chamara

    bohoma sthuthi sahooo

  45. chinthaka_priyadrshana

    Thank u..........

  46. ලහිරු (විනෝ)

    උපසිරැසියට බොහොම ස්තූතියි..ජයෙන් ජය

  47. suranuwan

    thanks.....

  48. maheshperera

    මේ Breaking Bad සුපිරිම TV Series එකක් කතා කරන්න දෙයක් නෑ....

  49. kodagoda

    tnx saho sub ekata

  50. Pramukmili

    Thanxx bro..........

Load more comments