ආයිබෝවන්! කියනව සියලු දෙනාටම, හැම දාම සබ් එක විතරක් බාගෙන යන මට හිතුන මමත් සබ් එකක් කරන්න ඕනෙ කියල, ඉතින් හොයල බලල තෝරගත්ත පරණ Horror චිත්‍රපටයක්. මේ චිත්‍රපටය ගැන කියනවනම් ප්‍රධාන රංගනයෙන් දායක වෙනව Kristen Stewart (ජෙස්) මෙයා ගැන නොදන්නව වෙන්න බෑනෙ කට්ටිය. Twilight, American Ultra,…. වගේ ප්‍රසිද්…

ආයිබෝවන්! කියනව සියලු දෙනාටම,
හැම දාම සබ් එක විතරක් බාගෙන යන මට හිතුන මමත් සබ් එකක් කරන්න ඕනෙ කියල, ඉතින් හොයල බලල තෝරගත්ත පරණ Horror චිත්‍රපටයක්. මේ චිත්‍රපටය ගැන කියනවනම් ප්‍රධාන රංගනයෙන් දායක වෙනව Kristen Stewart (ජෙස්) මෙයා ගැන නොදන්නව වෙන්න බෑනෙ කට්ටිය. Twilight, American Ultra,…. වගේ ප්‍රසිද්ධ චිත්‍රපට වල රගපෑවෙ. IMDb අගය 5.4 ක් අරගෙන තියන මේ චිත්‍රපටය 2007 වසරෙ තමා නිකුත් උනේ.
වැඩිය කතා නැතුව කතාව පැත්තට හැරුනොත්,
කතාව පටන් ගන්නෙ එක්තරා ගෙදරක පවුලක් යම් කිසි දෙයක් හෝ කෙනෙක් විසින් මරාදමන ආකාරය ඇතුලත් රූපරාමු පෙලකින්. ඉතින් මේ ගෙදරටම තමා ජෙස් හා ඇගේ පවුල පදිංචියට එන්නේ. මේ ගෙදර තියෙන්නෙ පාලු පෙදෙසක කොටින්ම කියනවනම් හරියට සිග්නල් අහුවෙන්නෙත් නෑ. ආපු වෙලේ ඉදල ජෙස්ට අමුතු දේවල් වලට තමා මුහුන දෙන්න වෙන්නෙ.
ඉතින් මේවගේ පාලු පලාතකට ජෙස්ට හා ඇගේ පවුලට එන්න උනේ ඇයි? මේ ගේ අතුලෙදි මෙයාලට මුහුන දෙන්න වෙන භයානක දේවල් මොනවද? කවුද අර පවුලෙ අයව මැරුවෙ? ඒ ඇයි? මේ ඔක්කොටම උත්තර තියනවා චිත්‍රපටය ඇතුලෙ.
පරණ එකක් නිසා ගොඩක් අය බලල ඇති කියල හිතනව. බලල නැති අය අරන් බලන්න කියල ආරධනා කරනවා පුරා මිනිත්තු 90ක් පුරා කම්මැලි නැතුව බලන්න පුලුවන් චිත්‍රපටයක්.
ප.ලි.:
මේක මගේ පලමු උපරැසිය නිසා, අඩුපාඩු තියනවනම් කමන්ට් එකක් දාගෙන යන්නෙ. ඉදිරියේදී ඒව හදාගෙන තව උපරැසියකින් හම්බෙමු.ජය වේවා!

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.
3,308 downloadsDownload The-Messengers-2007.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සදීප හර්ෂන සිල්වා ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-10-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සදීප හර්ෂන සිල්වා
Subtitles
23 comments
Hashan M. Priyadarshana
Sadeepa Harshana
ස්තූතියි!
Hashan M. Priyadarshana
මොකක්හරි අවුලක් තියනව නේද සබ් එක දාලා විනාඩි 20ට downloads 221යි, සබ් එක download කරද්දී download වෙන්නෙ Madame Bovary film එකේ සබ් එක.. :(
Madhu_Akarsha
thanks for the sub
isuru srinath sjs
සුභ පතනවා පලවෙනි උපසිරැසියට... ඔහොමම දිගටම , පුලුවන් විදියට, පුලුවන් වෙලාවක සබ් කරන්න. බොහොම ස්තුතියි !!
Sadeepa Harshana
ස්තූතිය!
nuwan777
it 2 sub dennadda baiscope
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Sadeepa Harshana
ස්තූතිය!
දිල්ශාන් සචින්ත
පලවෙනි වැඩේට සුභපැතුම් බ්‍රෝ. Keep it up
Sadeepa Harshana
ස්තූතියි !
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
දිගටම සබ් කරමු....Sadeepa Harshana
ස්තූතියි !
Rukshan37
Ela ela
Sadeepa Harshana
Ela
Dewadithya
Thanks for Sub!
Sadeepa Harshana
Ela
Emi
Thanks.........
arawindasunimal
thanks sub ekata - sadeepa jayawewa..................
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා...!!suranuwan
thanks..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nishan S Ariyarathna
උපසිරැසියට බොහොම ස්තුතියි! ❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සබ් එඑකට ස්තුතියි කියන ගමන් පලවෙනි සබ් එකට සුබ පතනවා බ්‍රෝ දිගටම සුපිරි ෆිල්ම්වලට සබ් දෙමු :) :)
මේ ෆිල්ම් එකේ දෙවනි කොටසටත් සබ් ගේන්න.. :)
තෙරුවන් සරණයි.!!
ජය වේවා.!