Watch Trailer

El cuerpo (2012) AKA The Body Sinhala Subtitles | අතුරුදහන් වූ මළ සිරුරේ අභිරහස… [සිංහල උපසිරසි සමඟ] (18+)

මේ චිත්‍රපටිය 2012 අවුරුද්දේ නිෂ්පාදනය කරා උනත් හොඳ බ්ලූරේ කොපියක් ආවේ අවුරුදු හයකට පස්සේ 2018 අවුරුද්දේ. හුඟක් ප්‍රංශ, ස්පාඤඤය, ජර්මන් චිත්‍රපටි වල ඉරණම ඒක තමයි. මේ රටවල් වල නියම චිත්‍රපටි නිර්මාණය උනත් ඒවා අපිට බලන්න අවස්ථාවක් ලැබෙන්නෙ නැති නිසා, ඒ වගේ සුපිරි චිත්‍රපටි අනන්තවත් අපිට මග ඇරෙනවා. මේ…

මේ චිත්‍රපටිය 2012 අවුරුද්දේ නිෂ්පාදනය කරා උනත් හොඳ බ්ලූරේ කොපියක් ආවේ අවුරුදු හයකට පස්සේ 2018 අවුරුද්දේ. හුඟක් ප්‍රංශ, ස්පාඤඤය, ජර්මන් චිත්‍රපටි වල ඉරණම ඒක තමයි. මේ රටවල් වල නියම චිත්‍රපටි නිර්මාණය උනත් ඒවා අපිට බලන්න අවස්ථාවක් ලැබෙන්නෙ නැති නිසා, ඒ වගේ සුපිරි චිත්‍රපටි අනන්තවත් අපිට මග ඇරෙනවා. මේකත් ඒ වගේ මග ඇරෙන්න ගිහින් මට අහම්බෙන් වගේ බලන්න ලැබුන චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය මං හුඟක් ආස Mystery, Thriller genre එකට අයිති වෙන නිසා දෙපාරක් හිතන්නෙ නැතුව බාගෙන බැලුවා. චිත්‍රපටිය පටන් ගත්ත වෙලාවේ ඉඳලා අවසානය වෙනකල් මාරම කුතුහලයක් තියෙන්නේ. කියන්න වචන නෑ. චිත්‍රපටියේ පලවෙනි සීන් එක ඉවර වෙන්නත් කලින් මං මේල් එකක් දාලා, චිත්‍රපටියට සබ් කරන්න ඉල්ලා ගත්තා. මට හිතෙන විදියට මේ වගේ චිත්‍රපටියක් බලන්නෙ නැතුව මිස් කරන එක ලොකු අපරාධයක්.

මේක ස්පාඤඤය චිත්‍රපටියක්. චිත්‍රපටිය රිලීස් කරලා තියෙන්නේ 2012 ඔක්තෝම්බර් මාසේ හතර වෙනිදා. මං කලින් කිව්වා වගේ මේ චිත්‍රපටිය අයිති වෙන්නේ Crime/Mystery/Thriller genre එකට. චිත්‍රපටියට 7.6 IMDb අගයකුත් ලැබිලා තියෙනවා. චිත්‍රපටිය අධ්‍යක්ශණය කරලා තියෙන්නේ Oriol Paulo විසින්. චිත්‍රපටියට රංගනයෙන් දායක වෙන්නේ José Coronado, Belén Rueda, Hugo Silva, Aura Garrido, Juan Pablo Shuk, Cristina Plazas ඇතුළු නළු නිළියන් පිරිසක්. 2016 අවුරුද්දෙදි මේ චිත්‍රපටිය දෙමළ සහ කන්නඩ Remake චිත්‍රපටි විදියට එළියට ආවා.

කුණාටු සහිත එක රාත්‍රියක මෝචරියක මුරට ඉන්න ආරක්ශක නිළධාරියෙක් මොකක් හරිම දේකට භය වෙලා මෝචරියේ ඇතුලේ ඉඳලා දුවලා එනකොට පාරේ ගමන් කරපු වාහෙනකට හැප්පිලා කෝමා තත්වයකට පත් වෙනවා. මේ ගැන පරීක්ශණ පවත්වන්න එන පොල්සි නිළධාරියට දැනගන්න ලැබෙනවා මෝචරියට එදා හවස අරගෙන ආපු කාන්තා මළ සිරුරක් අතුරුදහන් වෙලා කියලා. ඒ කාන්තාව මිය ගිහින් තියෙන්නේ හෘදයාබාධයකින් කියල තමයි කියන්නේ. එතකොට ඇත්තටම මොකක්ද මේ මෝචරියේ සිද්ධ වෙලා තියෙන්නේ? ඇයි අර මුරකාරයා භය වෙලා දිව්වේ? අර කාන්තා මළ සිරුර අතුරුදහන් උනේ කොහොමද?

මේ චිත්‍රපටිය බලන අයට මං මෙහෙම දෙයක් කියන්නම්. හැම තිස්සෙම පේන, ඇහෙන දේ විශ්වාස කරන්න යන්න එපා. හරි එහෙනම්, තව අලුත් නිර්මාණයකින් ඉක්මනින්ම හමු වෙමු. ජය වේවා.

“මරණයකට ඇත්තම හේතුව ඔප්පු කරන තාක් කල්, 

හැම මරණයක්ම මිනීමැරුමක් වේ”

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/12092685_10153422116114843_102871689_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-10-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

කල්හාර වික්‍රමසිංහ

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

58 comments

  1. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  2. palithadesilva

    thank you verymuch...

  3. anilrasa

    බොහොම ස්තුතියි උපසිරැසිය ලබා දුන්නට ....

  4. tharindu gunarathna

    thanks

  5. pasanshanaka

    තැන්කු සබට

  6. kuma.lk

    Thank you ..........!

  7. malith

    Ela ela

  8. DhanushkaAASL

    THANKS\

  9. Nadeera97

    Niyamai kollo patta film ekak maze runner ekath kawruhari ekmanata demu

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. siyath dasanayaka

    Thank you very much!

  12. kasundasanayaka

    URL එක කොතනද තියෙන්නනෙ

  13. chinthaka_priyadrshana

    Thank u bro .....

  14. Jaime Lannister

    thnx bro sub ekta.....

  15. Chamath15

    ස්තුතියි සබට.....

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Suranjan

    Thanks machan.......jayawewa......!

  18. kodagoda

    tnx bro

  19. snuwanthika

    niyami supiri tnx

  20. Arrow T

    Niyamai Thanks

  21. dimal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!!

  22. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  23. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  24. Kanchaka

    Thanks bro......

  25. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි කල්හාර සහෝ.
    ජයෙන් ජය.

  26. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  27. Sajithlakshan

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි

  28. Kapila4499

    thanks for sub

  29. Rakitha Ranathunga

    කතාව ගැනනම් කියල වැඩක් නෑ මචන්..
    මං මෙච්චර කාලෙකට බලල තියෙන සුපිරිම අභිරහස් කතාව මේක තමයි...
    දිගටම මේ වගේම ෆිල්ම් අරන් වරෙන්...
    ආයෙත් කියනව කතාවනම් කියල වැඩක් නෑ...
    අන්තිමටම කතාව තනිකරම උඩුයටිකුරු වෙනව...
    දිගටම මේවගෙ වෙනත් භාශාවල ෆිල්ම් වලට සබ් දියන්...
    ජයවේවා!!!

  30. sankha4024

    thanks sub ekata
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  31. viduakalanka

    me film ake Remake temil film ake nama mokakda?

  32. kavingab

    Thanks

  33. chamikaralakshan

    Sub 1kta tnx... Jaya.....
    Tawa me wage movies monaw d tynne?

  34. Chulender kasun

  35. Chulender kasun

    නියමයි සහෝ Film එක

  36. Dilshan Silva

    thank

  37. kaaka1985

    thanks buddy

  38. muditha gayan

    Thanzzzzzz

  39. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

  40. Indika Prabath

    niyamae

  41. sampath n perera

    thanks lot

  42. thusithak91

    thx machan

  43. muditha gayan

    Thankzzzzzzzz

  44. ruchiralakmal

    thanks for the sub!!

  45. Supun shanika

    උපසිරැසියට ජය✌️♥️

  46. Nidi

    කල්හාර,
    බයිස්කෝප් රසිකයන්ට මෙවැනි ෆිල්ම් එකක් දුන්නාට ගොඩක් ස්තුතියි!
    ඇත්තටම මොකුත් හිතාගන්න බැරිව මුලින් හිටියේ.
    ඊළඟට හිතෙන්න ගත්තා බිරියගේ පලිගැනීමක් කියලා.
    ඒත් දෙයියනේ......... අන්තිමටනේ තේරෙන්නේ
    හීනෙන්වත් නොහිතෙන දෙයක් හැංගිලා තියෙන බව!!
    මං නම් හොඳටම වින්ද ෆිල්ම් එකක්!!

  47. Suranga.Welege

    Thnk you vistharaya nisa flm ek blnn hithun

  48. Buddhika Vajira

    Tnx bro, pahuvela hari mevage ekak deepu ekata. Mevage hoda film dan hari adui. athaharinna epa digatama sub denna. Jaya veva

  49. Buddhika Vajira

    Lipiyath patta

  50. Bruce___Wayne

    බොහෝම ස්තුතියි bro
    ජය ✌ ✌✌

Load more comments