Elephant යනු Gun Van Sant විසින් රචනා කරන ලද, අධ්‍යක්ෂණය කරන ලද සහ සංස්කරණය කරන ලද 2003 ඇමරිකානු චිත්‍රපටයකි. මෙය සිදුවන්නේ ඔරිගන්හි පෝට්ලන්ඩ්හි තදාසන්න ප්‍රදේශයක පිහිටි ප්‍රබන්ධිත නාමයක් වන “වොට් උසස් පාසලේ” වන අතර 1999 “කොලම්බයින්” උසස් පාසැල් සංහාරය පදනම් කරගෙන පාසැල් වෙඩි තැබීමක් සම්බන්ධ සිදුවී…

Elephant යනු Gun Van Sant විසින් රචනා කරන ලද, අධ්‍යක්ෂණය කරන ලද සහ සංස්කරණය කරන ලද 2003 ඇමරිකානු චිත්‍රපටයකි. මෙය සිදුවන්නේ ඔරිගන්හි පෝට්ලන්ඩ්හි තදාසන්න ප්‍රදේශයක පිහිටි ප්‍රබන්ධිත නාමයක් වන “වොට් උසස් පාසලේ” වන අතර 1999 “කොලම්බයින්” උසස් පාසැල් සංහාරය පදනම් කරගෙන පාසැල් වෙඩි තැබීමක් සම්බන්ධ සිදුවීම් විස්තර කරයි. චිත්‍රපටය ආරම්භ වන්නේ පාසැලේ හා පිටත සිටින චරිත කිහිපයකගේ ජීවිත අනුගමනය කරමිනි. මෙම චිත්‍රපටයේ ජෝන් රොබින්සන්, ඇලෙක්ස් ෆ්‍රොස්ට් සහ එරික් ඩියුලන් ඇතුළු නව නළු නිළියන් රංගනයෙන් දායක වේ. වැන් සැන්ට්ගේ “Death Trilogy” චිත්‍රපට මාලාවේ දෙවන චිත්‍රපටය Elephant (2003) වේ. පළමුවැන්න Gerry (2002) සහ තෙවැන්න Last Days (2005) ය. මෙම චිත්‍රපට තුනම සත්‍ය සිදුවීම් මත පදනම් වේ.
චිත්‍රපටය ජාත්‍යන්තර Imdb දර්ශකයේ 7.2 ක ඉහළ අගයක් ගැනීමට සමත් වී තිබෙනවා. Crime | Drama | Thriller යන වර්ගීකරණයන්ට අයත් වනු ලබනවා. Rotten Tomatoes දර්ශකයේ 73% ක ප්‍රේක්ෂක මනාපයක් හිමි වී තිබෙනවා.
Elephant සාමාන්‍යයෙන් විචාරකයින්ගේ පැසසුමට ලක් වූ අතර 2003 “කෑන්ස්” සිනමා උළෙලේදී හොඳම අධ්‍යක්ෂණයට හිමි “Palme d’Or” සම්මානය ලබා ගන්නට සමත් විය. මෙම චිත්‍රපටය එහි විෂය කරුණු සහ “රෙඩ් ලේක්” වෙඩි තැබීම්වලට බලපෑම් කළ බවට චෝදනා කිරීම නිසා මතභේදාත්මක විය. මෙම චිත්‍රපටය සඳහා Elephant යන නම පාදක කරගෙන ඇත්තේ ඇලන් ක්ලාක් විසින් අධ්‍යක්ෂණය කරන ලද 1989 BBC කෙටි චිත්‍රපටයට උපහාරයක් වශයෙනි.
යොවුන් වියේ පසුවන සාමාන්‍ය උසස් පාසැල් සිසුන් පිරිසකගේ ජීවිතයේ දවසක් මෙම චිත්‍රපටයෙන් නිරූපණය කරන අතර, චිත්‍රපටය සෑම චරිතයක්ම අනුගමනය කරන අතර ඔවුන්ගේ දෛනික චර්යාවන් පෙන්වයි. කෙසේ වෙතත් සිසුන් දෙදෙනෙකු ශිෂ්‍ය මණ්ඩලයට අමතක නොවන දෙයක් කිරීමට සැලසුම් කරයි…. ඉතින් එහෙනම් චිත්‍රපටය ඔයාලටම රසවිඳින්න කියන ගමන් මම ගිහින් එන්නම්. නැවත උපසිරසියකින් හමුවෙනතුරු හැමෝටම ජය.!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම BR පිටපත් සඳහා අදාළ වේ.
1,409 downloadsDownload Elephant-2003.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-07-02
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ලක්ෂාන්
Subtitles
8 comments
Hashan M. Priyadarshana
Dewadithya
Thanks for sub!
Rukshan37
Ela
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!
ruchiralakmal
Thanks for the sub!!!!!!
indika75
thanks..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ....
ජය වේවා.!