Watch Trailer

Sita (2019) AKA Seetha Sinhala Subtitles | රාම, සීතා ආදර අන්දරය [සිංහල උපසිරසි සමඟ]

” කවද හරි ඔයාව හොයාගෙන සීතා එයි, සීතා ඔයාව බලාගනියි, ඔයා සීතාව බලාගන්න” 2018 වසරේ මැයි මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම මෙහි අධ්‍යක්ෂනය Teja අතින් සිදු විය. රචනය Gopalakrishna Paruchuri / Venkateswara Rao Paruchuri සහා Teja අතින් සිදු විය. මෙහි ප්‍රධාන නලුවා ලෙස තෙළිගු න…

” කවද හරි ඔයාව හොයාගෙන සීතා එයි,
සීතා ඔයාව බලාගනියි,
ඔයා සීතාව බලාගන්න”

2018 වසරේ මැයි මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම මෙහි අධ්‍යක්ෂනය Teja අතින් සිදු විය. රචනය Gopalakrishna Paruchuri / Venkateswara Rao Paruchuri සහා Teja අතින් සිදු විය. මෙහි ප්‍රධාන නලුවා ලෙස තෙළිගු නළු Sai Srinivas Bellamkonda රංගනයෙන් දායක වේ. මෙහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Kajal Aggarwal රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Mahesh Achanta / Giri Babu / Amit Behl / Bhagyaraj / Tanikella Bharani / Abhinav Gomatam / Srinivasa Rao Kota / Mannara / Duvvasi Mohan / Lalit Parimoo / Rohit Pathak / Payal Rajput / Raja Ravindra වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත. ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.2 ලැබි ඇත.

අදත් ඔයාලා වෙනුවෙන් බයිස්කෝප් අඩවියට ගොඩවදින්නේ තවත් ලස්සන ෆිලුමක උපසිරසිය අරගෙනයි. එහෙනම් වෙනද වගේම ෆිලුමට උපසිරසි ගන්වන්න වෙන් කරල දුන්න හසන්ත වික්‍රමරත්න , බයිස්කෝප් ටීම් එකටයි ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම වැඩ අස්සෙ දෙන්න පොඩ්ඩක් පරක්කු වුන එකටත් සමාව ඉල්ලනවා.එහෙන්ම වැඩිය කථා ඕන නෑ, ෆිලුම බලන්න කියන ගමන් මම සමු ගන්නවා. ආයෙත් ලස්සන ෆිලුමක උපසිරසියකින් හමු වෙනකන් තෙරුවන් සරණයි.

සීතා කියන්නේ කපටිකමෙන් තමන්ගෙ වැඩේ කොහොම හරි කරගන්න කෙනෙක්. එයාට ඕනි සල්ලි හම්බකරන්න විතරයි, මිනිස්සුන්ගේ කිසිම වටිනාකමක් දන්නෙ නැති කෙනෙක්.

රගුරාම් කියන්නෙත් එයාගේ නැන්දා නිසා පොඩි කාලෙම ගොඩක් මානසිකව දුර්වලතාවයට පත්වෙන අයෙක්. එයා කොච්චර දුර්වල වෙනවද කිව්වොත් අවුරුදු 20ක් ගියාට පස්සෙත් එයාට ඒක බලපානවා. කවුරු හරි හයියෙන් කතා කරොත් එයට දරාගන්න බෑ. ඒ නිස අවුරුදු 20ක්ම යනකම් මෙයාව භූතානයේ තියෙන ආශ්‍රමයක අනිත් මිනිස්සුන්ගෙන් වෙන් කරල තමයි ලොකු මහත් කරන්නේ.

කතාව පටන් ගන්නේ සීතා බසව (Sonu Sood) දෙන පොරොන්දුවකින්… ඉතින් සීතා ( Kajal Aggarwal ) කොහොම හරි කපටිකමෙන් ඒ පොරොන්දුව ඉෂ්ඨ කරන්නෙ නෑ. ඉතින් බසව කියන්නෙ මන්ත්‍රී කෙනෙක්,එයත් නිකන් ඉන්නෙ නෑ සීතාගෙන් කොහොම හරි පොරොන්දුව ඉටු කරගන්න එයා පුලුවන් හැම දෙයක්ම කරනවා. එයාගේ සමාගමේ ව්‍යාපෘති නවත්වනවා සීතාගේ ක්‍රෙඩිට් කාඩ් ඔක්කොම බ්ලොක් කරනවා. ඉතින් ණය දුන්න අය එක පාරටම එ සල්ලි ආපහු ඉල්ලන්න ගන්නවා. ඉතින් මෙහෙම ප්‍රශ්න එන කොට තමයි සීතට ආරංචිවෙන්නෙ එයාගේ තාත්තා නැති උනා කියලා. ඉතින් තාත්ත නැති උනාම කාටද දුක නැත්තේ ඒත් සීතාටනම් දුකක් නෙවෙයි සතුටක් දැනෙන්නේ මොකද එයාගේ තාත්තට කෝටි 5000ක දේපලක් තියෙනවා. එකම උරුමක්කාරිය විදියට ඒ ඔක්කොම දේපල හම්බවෙන්නෙ සීතාට. ඉතින් ඒ දේපල අරගෙන එයාගේ ඔක්කොම ප්‍රශ්න විසදගන්න හිතාගෙන එහෙට යන සීතට තාත්තගේ අන්තික කැමති ප්‍රත්‍රයේ තියෙන දේ ඇහුවාම තමයි තරු පේන්නේ.. කෝටි 5000ක දේපලින් එයාගේ තාත්තා සීතට ලියල තියෙන්නෙ එයාගේ අම්මාගේ මංගන සූත්‍රය විතරයි ඉතිරි දේපල වලට මොකක්ද උනේ?

චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.

  • අධ්‍යක්ෂණය : Teja
  • කාණ්ඩය : Romance
  • නිෂ්පාදනය : Sunkara Ramabrahmam
  • කථාව රචනය : Paruchuri Gopala , Venkateswara Rao, Teja
  • රංගන ශිල්පීන් : Kajal Aggarwal, Bellamkonda Sreenivas
  • ධාවන කාලය : 162 minutes
  • තිරගත කල දිනය : 24 May 2019
  • සංගීතය : Anoop Rubens
  • IMDB අගය : 4.8/10

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

14,281 downloadsDownload Sita-2019-New.zip88 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

උදය සමන් කුමාර

Subtitles

14,281 downloadsDownload Subtitles88 KB

25 comments

  1. තිසර නියෝ

    උපසිරසියට තුති

  2. nish47

    ස්තූතියි සහෝ

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. maikee

    තැන්ක්ස් සබ් එකට, අනිත් එක login අයින් කරපු එක හොද දෙයක්. ඔයාලා දන්නවා නේ ලොග්න් එක හැදුවට පස්සේ සයිට් එකට කට්ටිය ආවට ඩව්න්ලොඩ් කර ගන්න බැරිව කොච්චර අවුල් උනාද. එ නිසා කස්ටිය එන එක අඩු උනා. පරන අය විතරයි හිටියේ , මොකද ලොගින් හදන්න අමාරුයි , එක අයින් කරපු එකනම් ගොඩක් වටිනවා

  5. යුරාන් ධනුක (දනුවා)

    බොහෝම ස්තූතියි සහෝ

  6. saliya1000

    patta

  7. Madhura prasad

    තුති වේවා බ්‍රෝ

  8. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ....
    ජය වේවා.!

  9. mahesh

    Patta charter film ekak

  10. Achi

    Thank bokka...තව අලුත් ටැමිල් එවා තියේ ඒවට දෙන්න පුලුවන් නම්

  11. Isuru

    Best

  12. Naween Lakshan

    Thanks

  13. klj

    godak thanks bro....

  14. isuru srinath sjs

    බොහොම ස්තුතියි සහො !!

  15. D.Chamara

    bohoma sthuthi

    1. Erangakrashan

      Verry good

  16. Til Tharaka

    elazzzzzz

  17. saduhiru1

    ela thanks

  18. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. sarangaw

    tnx !

  21. kasun

    Parana awa apahu danna apa yako..aparade data

  22. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා මලේ...
    දිගටම සබ් දෙමු ආ... ජය!

  23. Sugala Deshani

    Thank you

  24. Anonymous

    patta saho