“මගේ නම එළිසබෙත්, මට වඩා ගොඩක් වැඩිමල් දොස්තර කෙනෙක් වෙන හෙන්රි කෙලන්බර්ග් එක්ක මම විවාහ වෙලා ඔහුගේ නිවසට ආවා. එහේ හිටියේ ගෙදර ගෘහ සේවිකාව වෙන ක්ලේයායි , ඔලිවර් කියලා අන්ධ කොල්ලෙකුයි විතරයි. එහේ ආපු වෙලාවේ ඉඳන් මට මහ අමුත්තක් දැනුනා. හෙන්රි මට ගෙදර හැමතැනම පෙන්නුවා. අන්තිමට එයා මට පෙන්නුවේ බිම් මහල…

“මගේ නම එළිසබෙත්, මට වඩා ගොඩක් වැඩිමල් දොස්තර කෙනෙක් වෙන හෙන්රි කෙලන්බර්ග් එක්ක මම විවාහ වෙලා ඔහුගේ නිවසට ආවා. එහේ හිටියේ ගෙදර ගෘහ සේවිකාව වෙන ක්ලේයායි , ඔලිවර් කියලා අන්ධ කොල්ලෙකුයි විතරයි. එහේ ආපු වෙලාවේ ඉඳන් මට මහ අමුත්තක් දැනුනා. හෙන්රි මට ගෙදර හැමතැනම පෙන්නුවා. අන්තිමට එයා මට පෙන්නුවේ බිම් මහලේ තියෙන දොර වහපු අමුතු කාමරයක්. ඔහු මගෙන් පොරොන්දුවක් ගත්තා මේ ගෙදර වෙන ඕන තැනක ගියත්, කවදාවත් මේ කාමරයටනම් යන්න එපා කියලා. ඒත් මට ඒ පොරොන්දුව රකින්න අමාරු උනා. මම ගෑනු කෙනෙක් නිසා වෙන්න ඇති මම හරිම කුතුහලයෙන් හිටියේ. බැරිම තැන මම ඒ කාමරය ඇතුලට ගියා. එතකොට මම ඒ දැකපු දේ නිසා මගේ ජීවිතේ ගොඩක් වෙනස් උනා, ඇත්තටම කිව්වොත් අපේ ජිවිත වෙනස් උනා.”
කොහොමද යාළුවනේ බයිස්කෝප් අඩවිය වෙනුවෙන් තවත් උපසිරැසියක් ගේන්න තමයි සූදානම් වෙන්නේ, උපසිරැසිකරණයට මට මේ චිත්‍රපටය ලබා දුන් සිසිල ප්‍රසාද් සහෝ ඇතුළු බයිස්කෝප් පවුලේ සහොදර සහෝදරියන්ට ගොඩක් ස්තුති කරනවා. 2018 දී අගෝස්තු 10 දින සිට තිරගත වීම ඇරැඹූ මෙම සලරුව 5.7 ක IMDb අගයක් ලබා Rotten Tomato හී 45% ක් ලබා ගැනීමට සමත් වෙනවා. Mystry/Thriller යන කාණ්ඩ වලට අයත් වෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Sebastian Gutierrez අධ්‍යක්ෂකවරයෙක් විසින්. ඒ වගේම මෙම චිත්‍රපටය පුරාවටම ඉන්නෙ නළු නිළියන් 5ක් විතරයි. ඒ වගේම එකම පසුතලයක තමයි ගොඩක් දර්ශන රූ ගත කරලා තියෙන්නේ. අවසානය කවුරුත් නොහිතන අමුතු තේමාවක් රැගත් චිත්‍රපට නැරඹීමට කැමති අයට හොඳ චිත්‍රපටයක්. මේක පවුලේ සැමට එකට සිට නැරඹන්න නොහැකි බවත් පොඩ්ඩක් මතක තියා ගන්න.
මෙහි නළු නිළියන් පිරිස නම් ඒ තරම් ප්‍රසිද්ධ අය නෙවෙයි. එළිසබෙත් ලෙස Abby Lee ත්, Ciarán Hinds හෙන්රි කෙලන්බර්ග් ලෙසටත් Carla Gugino ක්ලෙයා ලෙසත් මේ චිත්‍රපටයට සම්බන්ධ වෙනවා, ඉතින් ඔයාලා ලිපියේ මුල් ටික කියෙව්වම ප්‍රශ්න ගොඩක් ඔළුවට එන්න ඇති. ඉතින් ඒ ප්‍රශ්න ටික විසද ගන්න මේ සලරුව නරඹලා ගුණ දොස් කොමෙන්ට් කරන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. මේ වගේ උපසිරැසියකින් ආයෙත් හමුවෙමු. ජය වේවා!
තෙරුවන් සරණයි !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
4,214 downloadsDownload Elizabeth-Harvest-2018.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
36 comments
Soori
aroshaisham
yaluwe puluwannam (A sniper 2018 sub eka denna puluwnda
THE NEW FOLDER
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
pasi.roy
elama thanks for sub
Madhura prasad
තුති වේවා බ්‍රෝ සබ් එකට
harshani11112
ස්තුති යුරාන් සහො
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!gihan perera
ගොඩක් ස්තුතියි සහෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...නියමයි..
Kulanjana Maduranga
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
යුරාන් ධනුක
බොහෝම ස්තුතියි හැමෝටම ....!
Tharaka
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Prabodha Madhusankha Hettiarachchi
Thank bro sub ekata. Jaya wewa...!
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!123456789o
goood machoo
Anjananavod
Thankz
Suranjan
Thanks machan.....jayawewa......!
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි යුරාන් සහෝ.
ජයෙන් ජය.Batman
බොහෝම ස්තූතියි සහෝ
A.P Dissanayake
උපසිරැසියට බොහෝම ස්තුතියි..
nishannw
Ela mcn godak isthuthiy
Hasindu Rasanjana
ගොඩක් ස්තුතියි
යුරාන් ධනුක
අදහස් දක්වපු හැමෝටම,
බොහෝම ස්තුතියි....!LimeGreenSoda
ThanksBrother
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Theshan077
Thanks Brother
AsithaDilruwan
Ela saho thanks
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!
Rashmika dumidu
Thanks
Rukshan37
Ela ela
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!99199
elma thanks bro.
Kaveen Gayath
Thanks for the sub bro
Dewadithya
Thanks for Sub!
Lakshan1327
Thanks bro
srgtd321
Thanks..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ඔන්න ගත්තා සබ.
බොහෝම ස්තුතියි යුරාන් ධනුක සහෝ...
ජය...!!!