ඉතින් කොහොමද යාලුවනේ මගේ දෙවැනි උපසිරැසිය කරලා මාස ගානක් උනා.මේ දවස් වල ඉස්කෝලෙත් නැති එකේ තව උපසිරසියක් කරන්න හිත දුන්න නිසා තුන් වැනි එකත් කරලා දැම්මා. ෆිල්ම් එක ගැන කිව්වොත්, මේක මේ අවුරුද්දේ නිකුත් උන ඇනිමේෂන් ෆිල්ම් එකක්. නම නම් ඉතින් ඔයාල දැනටමත් දන්නවනේ. මේකට IMDb අගය 5.1 ලැබිල තියෙනව.ගුගල්…

ඉතින් කොහොමද යාලුවනේ මගේ දෙවැනි උපසිරැසිය කරලා මාස ගානක් උනා.මේ දවස් වල ඉස්කෝලෙත් නැති එකේ තව උපසිරසියක් කරන්න හිත දුන්න නිසා තුන් වැනි එකත් කරලා දැම්මා.
ෆිල්ම් එක ගැන කිව්වොත්, මේක මේ අවුරුද්දේ නිකුත් උන ඇනිමේෂන් ෆිල්ම් එකක්. නම නම් ඉතින් ඔයාල දැනටමත් දන්නවනේ. මේකට IMDb අගය 5.1 ලැබිල තියෙනව.ගුගල් පරිශීලකයන්ගෙන් 80% අගයකුත් ලැබිල තියෙනවා. 2011 දී මේකේ රුපවාහිනී කතා මාලාවකුත් නිකුත් වෙලා තියෙනවා.
කතාව පැත්තට හැරුනොත්, එලා එයාගෙ හොඳම යාළුවා වෙන හෙන්රි වෙනුවෙන් සර්කස් එකක් තියන්න සුදානම් වෙනවා.මේ අතර තුරේ ඒ ප්‍රදේශයට ජොනී නම් නාගරික පිරිමි ළමයෙක් එනවා. මෙයා ආවට පස්සේ එලාගෙයි හෙන්රිගෙයි මිත්‍රත්වයට පොඩි පොඩි බලපෑම් එල්ල වෙනවා. ඉතින් එලා මේ ගැටලුව කොහොම විසඳ ගනීද? ඒක දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා හොඳේ.
එහෙනම් ඉතින් ඊළඟ උපසිරැසියකින් හමුවෙනකම් හැමෝටම ජය වේවා!

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
2,914 downloadsDownload Ella-Bella-Bingo-2020.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ශශී ඩී.ජාගොඩ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශශී ඩී.ජාගොඩ
Subtitles
10 comments
Hashan M. Priyadarshana
Hashan M. Priyadarshana
Z-O-M-B-I-E-S 2 (2020) එකටත් සබ් දෙන්න :) :)
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
indika75
thanks..
rockz2020
උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ!✌❤ ජය වේවා!
isuru srinath sjs
ස්තුතියි සිංහල උපසිරැසියට... ජය වේවා !!
arawindasunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Udara Damith Dissanayaka
එල
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mindika
ThankS !!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Ella Bella Bingo (2020) Aka Elleville Elfrid Sinhala Subtitle | එලා සහ අපූරු මිතුරෝ [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/Ella-bella-bingo-2020.jpg)
බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
ජය වේවා.!