හොඳයි, ඔන්න එහෙනම් පොරොන්දු වුන විදියටම ෆිල්ම් එක අරගෙන ආවා. මේක 2000 වසරේ නිකුත් වුන අයිස් කියුබ්ගේ තවත් එක සුපිරි කොමඩි චිත්‍රපටියක්. Box Office ආදායම් වාර්තා ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 59ක මුදලක්ද උපයීමට චිත්‍රපටියට හැකිවෙලා තියනවා. මෙහි ධාවන කාලය පැයයි 1යි විනාඩි 38ක් පුරා දිව යනවා. කලින් මම දු…

හොඳයි, ඔන්න එහෙනම් පොරොන්දු වුන විදියටම ෆිල්ම් එක අරගෙන ආවා. මේක 2000 වසරේ නිකුත් වුන අයිස් කියුබ්ගේ තවත් එක සුපිරි කොමඩි චිත්‍රපටියක්. Box Office ආදායම් වාර්තා ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 59ක මුදලක්ද උපයීමට චිත්‍රපටියට හැකිවෙලා තියනවා. මෙහි ධාවන කාලය පැයයි 1යි විනාඩි 38ක් පුරා දිව යනවා. කලින් මම දුන්නු ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයාම තමයි මේකත් ඉන්නේ, Steve Carr.
කතාව මේකයි,
ක්‍රේග් රැකියාවක් නොමැති මතට ලොල් සැහැල්ලුවෙන් සිටිනා තරුණයෙකි. දිනක් සිකුරාදා දිනයක තම නිවස අහලියේ සිටිනා ඩිබෝ නම් දරුණු මදාවියෙකු සමග ඇති කරගන්නා ආරවුලකින් පසුව ඩිබෝට වසර 4කට සිරගත වීමට සිදුවේ. කලක් ගෙවී යනාවත් එක්කම ඩිබෝ සිරෙන් පැන සිකුරාදා දිනයක ක්‍රේග්ගෙන් පළිගැනීමට පැමිණේ. මේ පිළිබඳ පෙර සිටිම දැනුවත් වී සිටින ක්‍රේග්ගේ පියා විසින් ක්‍රේග්ගේ ජීවිත ආරක්ෂාව උදෙසා ලොතරැයියක් ඇඳීමෙන් ධනවත් වූ තම සහෝදරයෙකුගේ නිවසේ ක්‍රේග්ව නතර කිරීමට රැගෙන යයි. එහිදි තම කුඩා කල පරණ මිතුරා ඩේ ඩේ සමග හිතවත් වෙන ක්‍රේග් ඔවුන්ගේ සුපිරි ජීවන රටාව අගයමින් කල් ගෙවයි. ක්‍රේග්ට මෙම නව පළාතෙදි රූමත් ගැහැනු ළමයෙකුට සිත යාමත් සමග කරදර, ගැටුම්, කෝලහාල යලි ඇති වීමට ගනියි. ඒ එම තරුණියගේ මැර සහෝදරයින් හා ක්‍රේග් අතර ඇතිවෙන නුරුස්සුම් ගතිය නිසයි. ක්‍රේග්ගෙන් පළිගැනීමට ඩිබෝ ද මේ අතරම කෙමින් කෙමින් ළඟාද වෙති.
හොඳයි, එහෙනම් චිත්‍රපටිය අරගෙන බලන්න. ඊළඟට හුඟක් දුක හිතෙන ෆිල්ම් එකකින් හම්බවෙමු.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
3,555 downloadsDownload Next-Friday-2000.zip61 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
UD Shehan
Subtitles
21 comments
Hashan M. Priyadarshana
thushararox
තෑන්ක්ස් බන්. ඕක 1995හේ ආපු friday ෆිල්ම් එකේ 2කියලා ඔය ලිපියෙ කොනකින් දැම්ම්මනම් තවත් හොඳයි.
Hiran Eranda
thanks for sub
Nivom
meke 1 weni eka patta,, mekath supiriyatama athi, thanxxxx
Nivom
Friday 1995 eke balala meke sub eka illuwata hamba une na,,,,, thanxxxxx
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
indika75
thanks..
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට..
Pramukmili
Thanx bro...............
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
මේකේ තව කොටසක් ආවානේ.
Friday After Next - 2002
ඒකටත් සබ් දෙන්න පුලුවන්ද සහෝ.
Chathura
ekayath denna..
Dewadithya
Thanks for sub!
kent
thanks
Anonymous
Thanks
Anonymous
thanks for sub
Sachin
Ane friday after next ekatath sub hdnnko pls
Vimukthi
Friday after next sub ek krnne nadda
Bimbisha
පටන් ගත්ත තැන ඉඳලා ඉවර වෙනකන් chill එකේ බලන්න පුලුවන් film එකක්. නියම කොමඩියක්!
සිංහල උපසිරැසිය ලබාදුන්නාට UD Shehan සහෝටත් බයිස්කෝප් වෙබ් අඩවියටත් බොහොමත් ම ස්තූතියි!ජයෙන් ජය!
Malith samarawickrama
Thanks bro sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Next Friday (2000) Sinhala Subtitles | ජීවිතයට හෙන ගහන වාසනාව ගෙන දෙන ලබන සිකුරාදාව [සිංහල උපසිරැසි සමග]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/Next-Friday-2000.jpg)
බොහොම ස්තුතියි බ්‍රෝ :) :) ...
ජය වේවා.!