ඉතින් ඔන්න අදත් සුපුරුදු විදිහටම ඔයාල වෙනුවෙන් උපසිරැසියක් අරගෙන ආවා.ඇත්තම කිව්වොත් සෑහෙන්න කාලෙකට පස්සෙ තමයි චිත්‍රපටයකට උපසිරැසියක් කරන්න ලැබුනෙ.අන්තිමටම කලේ 2016 රිලීස් වෙච්ච Friend Request චිත්‍රපටයෙ උපසිරැසිය.ඉතින් අදත් ගෙනාවෙ Horror/Thriller ගණයට අයිති චිත්‍රපටයක්.චිත්‍රපටය තමයි Eloise. IMDB…
ඉතින් ඔන්න අදත් සුපුරුදු විදිහටම ඔයාල වෙනුවෙන් උපසිරැසියක් අරගෙන ආවා.ඇත්තම කිව්වොත් සෑහෙන්න කාලෙකට පස්සෙ තමයි චිත්‍රපටයකට උපසිරැසියක් කරන්න ලැබුනෙ.අන්තිමටම කලේ 2016 රිලීස් වෙච්ච Friend Request චිත්‍රපටයෙ උපසිරැසිය.ඉතින් අදත් ගෙනාවෙ Horror/Thriller ගණයට අයිති චිත්‍රපටයක්.චිත්‍රපටය තමයි Eloise. IMDB දර්ශකයෙ 4.5ක අගයක් ලබාගන්නත් සමත්වෙලා තියෙනවා.
එලෝයිස් කියන්නෙ උන්මත්තකාගාරයක්.ඉතින් කතාව ගෙතිල තියෙන්නෙ මේ එලෝයිස් වටා තමා.කතාව ගැන පුංචි විස්තරයක් පහළ තියෙනවා.
“ජේකබ්ට හදිසියෙන්ම කෝල් එකක් එනව එයාගෙ යාළුවෙක්ගෙන්.ඉතින් යාළුවා මාර්ගයෙන් තමයි ජේකබ් දැනගන්නෙ ජේකබ්ගෙ තාත්තා ජේකබ්ව දාලා මේ ලෝකෙන් යන්න ගිහින් කියල.හැබැයි ජේකබ්ගෙ තාත්තා මේ ලෝකෙන් සමුගත්තෙ ජේකබ්ට මහා ධනයක් ඉතිරි කරල දීලයි.හැබැයි ඒ මුදල ලබාගන්න එක ජේකබ් හිතුව තරම්ම ලේසි දෙයක් වුනේ නෑ.ඒ මොකද කියනවනම් ජේකබ්ට සිද්ධ වෙනවා මේ මුදලේ සැබෑ උරුමක්කාරයා තමන් බව ඔප්පු කරන්න.ඒ තමයි ජේකබ් පරම්පරාවෙ අනිත් උරුමක්කාරයා වුන ජේකබ්ගෙ නැන්දගෙ මරණ සහතිකය උසාවියට ඉදිරිපත් කරල තම පරම්පරාවෙ අවසන් පුරුක තමා බව ඔප්පු කරන එක.ඉතින් ජේකබ් මේවයෙ අග මුල හොයාගෙන යනකොට දැනගන්නවා මේ මරණ සහතිකේ තියෙන්නෙ එලෝයිස් උන්මත්තකාගාරයෙ බව.මේක හිතුව තරම් ලේසි කාර්යක් නොවෙන බව ජේකබ්ට තේරුම් ගියේ ඔහු එලෝයිස් උන්මත්තකාගාරයට ඇතුල්වූ පසුවයි……”
ඉතින් කැමති අය මේක අරගෙන බලන්න.මට පුළුවන් උපරිමයෙන් රසවින්දනය සදහා උපසිරැසිය නිර්මාණය කලා.අඩුපාඩුත් නැතුවා නොවේ.ලොකුම ප්‍රශ්නෙ උනේ කාලරාමු නැවත සංස්කරණය කරන්න සිද්ධවුනු එක තමයි.ඒ නිසාම තමයි මේක දෙන්නත් ටිකක් ප්‍රමාද වුනේ.මොකද කිවුවොත් උපසිරැසි දර්ශනය වුනේ අදාල කාලයට අනුව නෙවෙයි.ඉතින් ඒකත් උපරිමයෙන් සකස් කලා.එහෙනම් තවත් උපසිරැසියකින් නැවත හමුවන බලාපොරොත්තුවත් සමග ප්‍රාර්ථනා කරන්නම්
ඔබ සැමට ජය!!!!

Due to copyright issues, we do not provide any torrent links.
Eloise.2017.720p.BluRay.x264-[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
4,238 downloadsDownload Eloise-2017.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/PrasadNew3.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසාද් එම් ජයකොඩි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-12-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රසාද් එම් ජයකොඩි
Subtitles
16 comments
sandun
prabodha
Thank uu...
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!kavinda gamage වෙත,
(මගේ comment කොපි කරන්න එපා)Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::
::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::අසිත
elama saho thanks
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Sajith Anthony
උපසිරැසියටබොහොම ස්තුතියිසහෝ..!!
Udara Damith B/K
ස්තුතියි.............
බොහොම..............
උපසිරැසියට............
සිංහල ............ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jack
නියමයි මචෝ….
බොහෝම ස්තුතියි සබ් එකට..
ජය…රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
wiki
Thanks
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Dil
Sub eka load wenne ne
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanx saho.
The Strain S4 EP01 ekata Sub thaama dila na. megana Adminwa Danuwath karanna kiyala mathak karanawa