එහෙනම් ඔන්න තවත් සුපිරියක් අරගෙන එන්න සුදානම.සුපිරිම කොමඩියක් ගෙනාවේ මේ පාර.පොඩ්ඩක් විතාර පරක්කු වුනා කකුලක් කඩා ගත්ත නිසා.ඉතින් කකුල් කඩාගෙන අද තමා ඔන්න ඉවරකරේ කොහොමහරි.මේ ෆිලුම තිරගත වීම පටන්ගත්තේ මේ අවුරුද්දේ අප්‍රියෙල් මාසේ 7 වෙනිදා ඇමෙරිකාවේදී.ඉතින් ඒවගේම IMDb දර්ශකයේ Comedy | Crime ගණයට.ඒවගේ…

එහෙනම් ඔන්න තවත් සුපිරියක් අරගෙන එන්න සුදානම.සුපිරිම කොමඩියක් ගෙනාවේ මේ පාර.පොඩ්ඩක් විතාර පරක්කු වුනා කකුලක් කඩා ගත්ත නිසා.ඉතින් කකුල් කඩාගෙන අද තමා ඔන්න ඉවරකරේ කොහොමහරි.මේ ෆිලුම තිරගත වීම පටන්ගත්තේ මේ අවුරුද්දේ අප්‍රියෙල් මාසේ 7 වෙනිදා ඇමෙරිකාවේදී.ඉතින් ඒවගේම IMDb දර්ශකයේ Comedy | Crime ගණයට.ඒවගේම ඒ දර්ශකයේ 6.7 ක් වගේ ඉතා හොද අගයක් ගන්න සමත්වෙලා තියෙන ෆිලුමක්.ඉතින් හිතාගන්න පුළුවන්නේ ෆිලුමේ තරම.ඒවගේම අපි දන්නා කියන ජනප්‍රිය චරිත ටිකක් තමා මේකේ ඉන්නේ.
Morgan Freeman
මෙයා ගැන ඔයාලනම් හොදට දන්නවා ඇති.සාමන්යෙන් ජනප්‍රිය ෆිලුමක මෙයා අනිවාර්යෙන් ඉන්නවා. Ben – Hur, Now You See ME, Last Knight, Dark Knight Rises, Olympus Has Fallen, Oblivion වගේ ජනප්‍රිය ෆිල්ම් වල රගපාල තියෙනවා.ඒවගේම මේ ෆිලුමේදී විලී කියන චරිතය මෙයා පන පොවනවා.
Michael Caine
මෙයත් ඒවගේම හොදට ජනප්‍රිය චරිතයක්. කොමඩි ක්‍රියාදාම සහ නාට්‍යමය ෆිල්ම් වල තමා ඉන්නේ. Now You See Me, Kingsman: the secret circle, Interstellar, Journey 2 : The Myserious Isalnd, Inception ඔය වගේ ෆිල්ම් වල මෙය රග දක්වල තියෙනවා.ඒවගේම මේ ෆිල්ම් එකේදී මෙය ජෝ කියන චරිතයට පන පොවනවා.
Alan Arkin
මේ ෆිල්ම් එකේදී මෙයා ඇල් කියන චරිතයට පන පොවනවා.ඒවගේම මෙයානම් එච්චර දැකල පුරුදු චරිතයක් නෙමේ.
එහෙනම් කතාව පැත්තට හැරෙමු
ඉතින් මේ ජෝ,විලී ඒවගේම ඇල් හොදම යාලුවෝ තුන්දෙනෙක්. තුන්දෙනා හැමදේම කරන්නේ එකට.ඉතින් ඔහොම ඉද්දි ජෝගේ ගෙදර බැංකුවට ගන්න හදනවා ණය නිසා.ඒවගේම මේ තුන්දෙනා වැඩකරන ආයතන එකපාරටම වහනවා,ඒවගේම විශ්‍රාමවැටුප අහෝසි කරනවා.ඒ නිසා මෙයාල ගොඩක් අපහසුවට පත් වෙනවා. ඉතින් දවසක් මෙයා බැංකුවට යනවා මේ එයාගේ ගේ ගැන කතාකරන්න.ඉතින් ඒ අවස්ථාවදී බැංකුව මන්කොල්ලකනවා කල්ලියක් ඇවිත්.බැංකුවේ සල්ලි ඔක්කොම අරගෙන යනව.ඒවගේම මෙයටත් හිතක් පහල වෙනවා බැංකුවක් මංකොල්ල කන්න.ඒත් කාටවත් කියන්නේ නැහැ ටික දවසක් යනකන්.මේ හැමදේම වුනාට පස්සේ එයාල ගොඩක් අපහසුවට පත් වෙන නිසා එයා මේ ගැන විලි සහ ඇල් ට කියනවා.ඒත් පලවෙනි පාර මෙයාල කැමති වෙන්නේ නැහැ මේ වැඩේට.
ඒත් පස්සේ මේ ගැන රෑ විලි හිතනවා,ඒවගේම ජෝ ට කෝල් එකක් අරගෙන කියනවා එයා ඒ දේට කැමතියි කියලා.ඒත් ඇල් එයා ඒ ගැන කතා කරන්නවත් කැමති නැහැ.මොකද ඒක කරන්න බැරි වැඩක් නිසා.ඒත් එයාල උදේ තීරණය කරනවා සුපර් මාකට් එකකින් බඩු හොරකම් කරන්න.විලි සහ ජෝ විතරක්.ඇල් සම්බන්ද වෙන්න නැහැ.ඉතින් මෙයාල එයාව සුපර්මාකට් එක ලගට ගිහින් වැඩේට බහින්න යනවා.එවග්ම ඇල්ව කාර් එකේ තියලා යනවා එයාට ඉන්න කියලා.ඒත් එයාට සැක හිතිලා එයාලගේ පස්සෙන් හොරෙන්ම යනවා.මෙයාලා කොමහරි ඇදුම් අස්සේ බඩු ඔබාගෙන සුපර්මාකට් එකෙන් පැනගන්නවා.ඒත් අනේ අවාසනාව කියන්නේ එයාල අහුවෙනවා,එයාල අල්ලගන්නෙත් කෙල්ලෙක්.ලැජ්ජාවේ බෑ.ඉතින් ඒ නිසා ඇල්වත් අහුවෙනව.අන්තිමට ඇල් එයාට බැනලා යනවා.ඒත් ටික දවසක් යද්දී වෙන සිද්දි එක්ක එයත් මේ දේට කැමති වෙනවා.ඔන්න දැන් මේ වයසක උන්දලා ටික ගේමට බහින්නයි හදන්නේ.එයාල වෙනම තව පොරක් හොයාගෙන එයාගෙන හැමදේම පුරුදු පුහුණු වෙනවා.වෙඩි තියන්න.කාලය හසුරුවන්න.මේ හැමදේම.ඔහොම බල බල ඉද්දි ඒ දවස උදාවෙනවා.
ඔන්න ඉතින් අද තමා දවස වැඩේ දෙන්න.ඔයාලම බලන්නකෝ මෙයාල කොහොම මේ වැඩේ දෙන්නේ කියලා.
ඔන්න මම ගියෝ.ජයවේවා!!!!
අදාළ පිටපත්
Going.in.Style.2017.720p.WEB-DL.H264.AC3-EVO
Going.in.Style.2017.HDRip.XviD.AC3-EVO
Going.in.Style.2017.720p.WEB-DL.DD5.1.H264-FGT
Going.in.Style.2017.720p.WEB-DL.XviD.AC3-FGT
Going.in.Style.2017.WEB-DL.XviD.MP3-FGT
Going.in.Style.2017.WEB-DL.x264-FGT
Going.in.Style.2017.720p.WEB-DL.750MB.MkvCage
Going in Style 2017 480p WEB-DL x264-RMTeam
Going in Style 2017 720p WEB-DL HEVC x265-RMTeam
Due to copyright issues, we do not provide any torrent links.
Going.in.Style.2017.1080p.WEB-DL.DD5.1.H264-FGT
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා ගැලපේ.
15,213 downloadsDownload Going-in-Style-2017.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-08-04
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පැතුම් චතුරංග
Subtitles
44 comments
rasanga
Mithun
ගොඩක් ,ගොඩක් සහෝ උපසිරැසි දැම්මට බලම් උන්නු ෆිල්ම් එකක්
සබ් එක වැටුන නිස web-dl ගන්නව නියම වැඩක් බොස්ස්kumara
බොහෝම ස්තූතියි මල්ලි සබට. ඔබගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ගොඩාක් පිං. බුදු සරණයි.
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!kavinda gamage වෙත,
(මගේ comment කොපි කරන්න එපා)thisal
බොහෝම ස්තූතියි
Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::
::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::Chalana
thnx bro...
කැලුම්
sub ekata thanx macho.....
අසිත
elama saho thanks
Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jack
නියමයි මචෝ....
සුපිරි කතාවක් වගේ...
බොහෝම ස්තුතියි සබ් එකට..
ජය...Dulanga
Thanks
Hemal
hahaha adoz patta bn thanks aa for the sub
Silent$
Thnxxxxxxxxxxxxxx
janith parasanga perera
Mco meka yts akata avith update aka dapnko.thnkx bn subta
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udaya Fernando
උපසිරැසියට බොහොම ස්තූතියි
tharuka priyadarshana
Bohoma sthuthi saho sub ekata. Supiri comedyak wage....
Mithun
Please blurry update guys
w a thilak
බොහොම ස්තුතියි, ටිකක් හිනාවෙන්න පුළුවන් වගේ
lakshan
බොහොම ස්තුතියි,
Damith
උපසිරසියට බොහෝම ස්තුතියි !!!
Sandheep
Supiri comadiyak
kasun
:-) :-) :-) :-)
සබට ස්තූති!
ජයින් ජෙයම වීවා
:-) :-) :-) :-)Sadee
Mchang br ekata update karapanko
ප්‍රදීප්
සබට තුති
Shenla
Baiscope lk samagikaitna bohoma sthuthiye me lankavata karana sevete ogolanta thava idiriyata sartahakava vadakaragena yanna labeva kiyala mama prarathana karanava
Muditha
bohoma sthuthi saho
obata jayen jayaSohan Almeida
බොහොම ස්තූතියි
තවත් උපසිරැසි ගන්වන්නට ධෛර්ය ශක්තිය ලැබේවාNishon Jey
Tnx for the sub.. :)
Shiraj
Sub dameema asarthakai malli. Oya ai mehema karanne bro samahara lesi debas pawa atharala ne
Manjula Kumara Gamage
බොහොම ස්තූතියි සබ් එකට…
ජය වේවා…!!Sandeepana
thanks bro sub ekata. hoda wedak
ආනමලු ඉමිටියාස්
මම දැකපු ජරාම සබ් එක... weeds කියන්නෙ වල් පැල කියල දාලා.... වැඩිහරියක්ම දෙබස් වලට සබ් නෑ ...... ගොඩක් ඒවට්යෙ තේරුම වෙනස්.... මේ වගේ මෙලෝ හසරක් දැන්නේ නැති එවුන්ට සබ් දෙන්න එපා කියල මම ඉල්ලනවා බයිස්කෝප් සයිට් එකෙන්....
සනත් ගුණතිලක
anthima jara sub ekak. me widihata sub karanna epa ban. guuu hatahai. berinam nikan idpan. e madiwata br ekath ne
Arjuna Thusitha
BR Availble please update
MAALnath
Thanks ............................good luck ..................................
wcr
thanks
Nidi
පැතුම්,
ඇතිවෙන්න හිනාවෙන්න පුළුවන් ෆිල්ම් එකකට
නියමෙට සබ්ස් දුන්නාට ගොඩක් ස්තුතියි!kent parker
thanks
chathuradinesh
HarshaJ
Sub එකට ස්තූතියි
ජයවේවා..!Roshan
sub eka podi podi aul tikak thiyenawa....poddak balanna.
thanks
Advertisement

ස්තුතියි සහෝ