කොහොමද යාළුවනේ. ඔන්න ආයෙත් මම බයිස්කෝප් එකක් අරගෙන ආවා. මේකත් ගත්තු ඉක්මනින් දෙන්න බැරි වුණේ වැඩ වගයක් වැටුණු නිසයි. සමහර දවස්වල කොටන්න හම්බුනේ ලයින් කිහිපයයි. ඉතින් මට මේක දුන්නු එක ගැන හසන්ත සහෝට ස්තූති වන ගමන් ප්‍රමාදයට සමාවත් ඉල්ලනවා. හරි එහෙනම් අපි සලරුව දෙසට හැරෙමු නේද? මේක ගිය අවුරුද්දෙ (201…

කොහොමද යාළුවනේ. ඔන්න ආයෙත් මම බයිස්කෝප් එකක් අරගෙන ආවා. මේකත් ගත්තු ඉක්මනින් දෙන්න බැරි වුණේ වැඩ වගයක් වැටුණු නිසයි. සමහර දවස්වල කොටන්න හම්බුනේ ලයින් කිහිපයයි. ඉතින් මට මේක දුන්නු එක ගැන හසන්ත සහෝට ස්තූති වන ගමන් ප්‍රමාදයට සමාවත් ඉල්ලනවා. හරි එහෙනම් අපි සලරුව දෙසට හැරෙමු නේද?
මේක ගිය අවුරුද්දෙ (2014) නොවැමිබර් මාසෙ 7 වෙනිදා නිකුත් වුණු අළුත්ම සලරුවක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Michael Radford. ඒ වගේම මේක රචනා කරලා තියෙන්නෙ අධ්‍යක්ෂණය කාර්ය කෙරූ Michael Radford සහ Anna Pavignano. දැනට ලැබිලා තියෙන IMDb අගය 6.4ක්. සලරුව ගැන මෙච්චරයි කියන්නෙ. දැන් කථාව පැත්තට හැරෙමු.
මේ කථාවේ පෙන්නනනෙ අහිංසක ආදරයක් ගැන. ඔව් සලරුවේ නමේ අකාරයටම ඒ එල්සා සහ ෆ්‍රෙඩ්ගේ ආදර කථාවයි. මේ දෙන්නම වැන්දඹුවන්. කථාව පටන්ගන්නෙ ගෙයකට මාරු වෙන සීන් එකකින්. ඔව් ඒ ෆ්‍රෙඩ්. එයා ඒ ගෙදරට ගියාට පස්සෙ එයාගෙ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එයාට එල්සව මුණගැහෙනවා. මේ දෙන්නම අසනීප දෙන්නෙක්. හැබැයි මේ එල්සා ටිකක් බොරු කියනවා. මොනාද මේ බොරු? මේ බොරු නිසා මොනා වෙයිද? ඒවා ගැන දැනගන්නම් බලන්නම වෙයි. මේක ලස්සනට ගොඩනංවල තියෙන කථාවක්.
තව දෙයක් ඕගොල්ලන්ට පුළුවන්නම් අදහසක් දාන්න හුඟක් අගය කරනවා! එහෙනම් බයිස්කොප් එකට එන යන හැමෝටම ජය! ඊළඟ උපසිරසෙන් මුණගැහෙමු!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
658 downloadsDownload Elsa-And-Fred-2014-baiscopelk.zip147 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2015-02-06
Subtitles by
එල්. සී. දමැල්
Subtitles
19 comments
kavinda
facebook
man 2
I.W.M.S Ilangakoon
ela brooooo,
digatama demu,,,,අදිත ප්‍රවීන්
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට !
නියම චිත්‍රපටයක් වගේ .
තවත් එකක් ඉක්මනට දෙමු .Snake Raj
නියමයි නියමයි සහෝ.... උපසිරැසිය දෙනකම්ම තමයි බලා උන්නෙ.. ජය වේවා.!!
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි දමැල් සහෝ.
සුපිරි වැඩක්
පරක්කු උනත් මොකද සහෝ, කොහොමහරි දුන්න එක වටිනවා.
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි!
දිගටම මේ වගේ වටිනා සලරූ ගේන්නකෝ.
දිගටම උපසිරැසි ගේන්න ලැබේවා!
ඊට අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!
ජයෙන් ජයම වේවා!!!Kulanjana Maduranga
niayamai…thanks LC saho..sub ekata..digatama sub demu.jaya wewa......
රවීන්ද්‍ර හංසක
nice work malli, menna ehenam banawa !
චාමික දිල්හාර (දිලා)
එල කොල්ලො එහෙනම් ඕන් මමත් බානවා...........
උපසිරසියට තුති........ එල
දිගටම සබ් දෙමු..........හසන්ත මාලිංග
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට...
දිගටම උපසිරැසි ගේන්න ශක්තිය ධෛර්යය ලැබේවා..
ඔබට ජය... :Dදමිත්
ස්තුතියි සහෝ සිංහල සබට…
ඔන්න ගත්තා…
ජයෙන් ජය…ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
niyamai
digatama karagena yamu..
jaya wewaaඉසු ඩිපි (Isu DP)
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !විරාජ් කොඩිතුවක්කු (තෙලා)
සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!
me
Thanks
indika
thn Q :)
“චූටී මල්ලි”
නියමයි මචන්
සබට තුති
ඔබට ජය…….රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thank you