ඔන්න එහෙනම් තවත් ෆිල්ම් එකකුත් අරගෙන ආවා. නම දැක්ක ගමන් ආයෙ කියන්න දෙයක් නෑනෙ. කාටුන් බලන අය නම් අනිවා බලන එකක්. Stephen J. Anderson හා Don Hall කියන අය අධ්‍යක්ෂණය කරපු මේ ෆිල්ම් එකට ලැබිල තියන IMDB අගය 7.3ක්. ලෝකෙ ඉන්න ප්‍රසිද්ධම වලහා, පූ සහ එයාගේ සෙට් එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. ඒ නිසා […]

ඔන්න එහෙනම් තවත් ෆිල්ම් එකකුත් අරගෙන ආවා. නම දැක්ක ගමන් ආයෙ කියන්න දෙයක් නෑනෙ. කාටුන් බලන අය නම් අනිවා බලන එකක්. Stephen J. Anderson හා Don Hall කියන අය අධ්‍යක්ෂණය කරපු මේ ෆිල්ම් එකට ලැබිල තියන IMDB අගය 7.3ක්.
ලෝකෙ ඉන්න ප්‍රසිද්ධම වලහා, පූ සහ එයාගේ සෙට් එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. ඒ නිසා මම කතාව කියන්නේ නෑ. ඒක අරගෙනම බලන්න. විශේෂයෙන් කියන්න ඕන මේක බලද්දී සබ් එකේ වචන වල අකුරු වැරදියි වගේ පෙනේවි. ඒක මම හිතලම කරපු දෙයක්. මොකද මේකෙ ඉන්න සෙට් එක හැමදේම ලියන්නේ කියන්නේ වරද්දලා. ඒ වගේම පරිවර්තනය කරද්දී සමහර කොටස්, නම් වගේ දේවල් වෙනස් කරන්න වුණා. නැත්නම් ඒ හාස්‍ය රසය ගන්න බෑ. ඒ නිසා මේක කරන්න මාර කට්ටක් කෑවේ. හිතුවට වඩා කල් ගියා. අඩුපාඩුත් තියෙන්න පුළුවන්. එහෙම තිබුණොත් මාව දැනුවත් කරන්න. නැවතත් තවත් සබ් එකකින් හමුවෙමු.
451 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
D082CEBFAA09E438E865E71629539068193581FD ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,064 downloadsDownload WP2011baiscopelk.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/දිල්ෂාන්-මධුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිල්ෂාන් මධුරංග
Subtitles
25 comments
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
Asel
elaz
aniwa balanawaAsel
film set 1tama puluwanam dena
Basuru U.T.
පට්ට ශෝ එක නේ බං සිරාවට. සබ් ටිකත් සිරා මචෝ
එල්.සී. දමැල්
නියමයි දිල්ෂාන් සහෝ...
ඇනිමේශන්නම් අත අරින්නෙ නෑ...
අනිවා බානවා...
ඊළඟ උපසිරසෙන් හමුවෙමු!
උපසිරසට තුති...
ජය වේවා...Kulanjana Maduranga
niayamai…thanks DILSHAN saho..sub ekata..digatama sub demu.jaya wewa......
දමිත්
ස්තුතියි සහෝ සිංහල සබට...
ඔන්න ගත්තා...
ජයෙන් ජය...Sajith Anthony
මගේ ආසම Cartoon එකක් මේක.....
බොහෝම ස්තුතියි දිල්ෂාන් සහෝ සිංහල සබට..
450mb නිසා තවත් හොදයි.....
ජය වේවා....!Jack
නියමයි සහෝ.
කාටුන් නම් අනිවා බලනවා.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.thisal
ස්තුතියි සහෝ සිංහල සබට
anurA
kartoon ekak nam atarinne na niyamai saho...jayawewaaa....aniwa balanawa balala ma tawa ekak liyannam....
ඉසු ඩිපි (Isu DP)
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !Prabuddha Manjula
Ela Ela
Tharindu
Thank you very much sahoo..:)
Amil
ස්තුතියි සහෝ සිංහල සබට…
prabhath
ela ela tanks me wage eklak denakan balalna hitiye
විරාජ් කොඩිතුවක්කු (තෙලා)
ෂා! නියමයිනේ! මාත් පොඩි කාලේ මේකේ ටීවී සීරියස් එක ආසාවෙන් බැලුවා. සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!
madushi
tnx aiye :) :)
me
Thanks
Sutin
Ela wade mchnlaaa Jaya wewa Thnxxx
kanchana
onna mama gaththa...
“චූටී මල්ලි”
නියමයි මචන්
සබට තුති
ඔබට ජය…….රොයිලි
බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයShani
Thanks
Advertisement

නියමයි නියමයි සහෝ.
සුපිරි වැඩක්
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි!
මං නම් කාටුන් වැඩියෙන් බලන කෙනෙක් නෙමේ.
අවස්ථාවක් ලැබුනොත් අනිවා මේක බලන්න ඕනේ
දිගටම උපසිරැසි ගේන්න ලැබේවා!
ඊට අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!
ජයෙන් ජයම වේවා!!!