ඔන්න යාලුවනේ මම ඉක්මනින්ම ඔයාලට තවත් සුපිරි ගනයේ බයිස්කොප් එකකට උපසිරැසක් දාලා අරගෙන ආවා මේක බයිස්කොප් එක ගැන කියනවා නම් මේ බයිස්කොප් එක පුරාවටම තියෙන්නේ ඇමසන් වනාන්තරය ඔයාලා කවුරුත් ඇමසන් ගැන අහලා තියෙනවා ඒ ඇමසන් වල සුදු මහාත්තයෙක් රවුමක් ගහන්න ගිහිල්ලා කන්න වෙන කට්ට නැතිනම් දුෂ්කරතා බාධක ගැන තමයි…

ඔන්න යාලුවනේ මම ඉක්මනින්ම ඔයාලට තවත් සුපිරි ගනයේ බයිස්කොප් එකකට උපසිරැසක් දාලා අරගෙන ආවා මේක බයිස්කොප් එක ගැන කියනවා නම් මේ බයිස්කොප් එක පුරාවටම තියෙන්නේ ඇමසන් වනාන්තරය ඔයාලා කවුරුත් ඇමසන් ගැන අහලා තියෙනවා ඒ ඇමසන් වල සුදු මහාත්තයෙක් රවුමක් ගහන්න ගිහිල්ලා කන්න වෙන කට්ට නැතිනම් දුෂ්කරතා බාධක ගැන තමයි මේ ස්ටෝරිය පුරාවටම තියෙන්නෙ ..මට මේ සුපිරි බයිස්කොප් එක ගැන දැනුවත් කලේ අපේ විමා (ශාන් විමුක්ති ) සොහුයුරා තමයි …එහෙනම් ඔයාලට මම මේක ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ මේ පිලුම් එක කොහොම එකක්ද කියලා .. පට්ටම පට්ට එකක් තමයි .. මේ සුපිරි බයිස්කෝපය අධ්‍යක්ෂ්ණය කොරලා තියෙන්නෙ .. Ciro Guerra කියන මහත්මයා .. මේකට IMDB දර්ශකයේ ඉහල අගයකුත් ලැබිලා තියෙනවා ඒක IMDB දර්ශකයේ සටහන් වෙන්නෙ 8.1 ක් ලෙස …ලැබිච්ච අගයත් බැලුවම ඔයාලට තේරුම් ගන්න පුලුවන්නේ මේක කොහොම ඇතිද කියන එක.
එහෙනම් බයිස්කෝප් යාලුවනේ අපි පොඩ්ඩක් මේකේ ස්ටොරිය ගැනත් පොඩියට විපරමක් දාලා බලමු නේද .. ස්ටොරිය පටන් ගන්නෙ තියදෝර් වොන් මාර්ටියස් කියන සුදු ජාතිකයෙකු වටා මොහු ඇමසන් වනාන්තරය වසර 40 ක පමණ කාලයක් ගවේශනයක නිරත වෙනවා දුර්ලභ බෙහෙත් පැලෑටියක් සොයමින් මේ ගමනට ඔහුට මන්ඩුකා , කර්මාකාටේ යන ගොත්‍ර යලුවන් දෙදෙනෙකුත් එකතු වෙනවා ඔවුන්ට ඒ බෙහෙත් පැලෑටිටිය සොයා ගැනීමට හැකිවේවිද ?? තිහදෝර්ට සහා ඔහු ගේ යහලුවෝ ඩබලට මේ සංචාරය පහසු එකක් වේවිද ?????????? තිහදෝර් අවසානය මොකක් වේවිද ????????? ඇමසන් වනාන්තරයේ සංචාරය කරන එක නුවණට හුරු එකක් නෙමෙයි නේ .. ඔයාලම බලලා හොයා ගන්නකෝ මේ ස්ටෝරියේ ඇත්තටම මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා …..වෙනද වගේම මේක බාගන්න ගමන් පොඩි අදහසකුත් කොටලා යන්න අමතක කරන්න එපා ….. තවත් සුපිරි බයිස්කොප් එකකින් ඉක්මනින්ම හමුවෙන්නම්.
බයිස්කොප් වෙබ් අඩවියට ජයෙන් ජය !!!
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.
3,754 downloadsDownload Embrace.of_.The_.Serpents.2015.Baiscopelk.com_.rar27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/YushanPiyumal2.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
43 comments
චාරුක ඉඳුනිල්
kalya
thanks...
Dimuthu
කතාවනම් නියමයි වගේ. සබ් වලට ගොඩාක් ස්තූතියි....
Nishon Jey
තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!
Kulanjana Maduranga
niayamai…thanks USHAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tharaka
උපසිරැසියට බොහෝම ස්තුතියි! ජයෙන් ජයම වේවා!
Jack
නියමයි මචෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..tharindu
Thank you very much saho...!!! ela
Dulanga
thanks
lahiru
තෑන්ක්ස් මචන් සබ් එකට..
Sanjeewa
එල සහෝදරයා තැන්ක්ස්
Chamika
Ela
thilina
niyamaiiiiiiiii.
shameera
link ekak nadda meka ba ganna
Nuwan Manage
පට්ට මචන්
Wayantha Sandaruwan
සුපිරිම ෆිලුමක් වගේ,
අනිවා බලන්ඩ වෙයි,
ගොඩක් ස්තූතියි සහෝ sub එකට,
ජය වේවා! තෙරුවන් සරණයි!akila
link 1 dihalla sahooo
Kalana Ganganath
තෑන්ක්ස් මචන් සබ් එකට..
jagath chinthaka
link 1 onaaa
ruwan
ela sahooo .
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!!Harshana
ei ban den torrent link denne nette?
kumara
Thanks Bro !!!!
Danushka Jayanath
Asitha
ela thamks
Dimal
කතාවනම් නියමයි. සබ් එකට ගොඩාක් ස්තූතියි. ජය වේවා.. !!!
mindika
Thanks !!!!!!!!!!!11
mithun
අද තම ගත්තෙ. උපසිරැසි ගැන්නුවට බොහොම ස්තුතියි සහෝ..
මෙක නම් බලන්නම කියල උන්නු මුවී එකක් බොහොම තුති සබ් එකටHasi
Thanks machan
D'O'N
සබ් 1ක් කරන්න ගන්න මහන්සියට 1න් ම ආචාර කරනව. ඒ උනාට ෆිල්ම් 1 ගැන විස්තර කරනකොට බොරු බිල්ඩ අප් දෙන්න එපා කියලා ඉල්ලනව. හරි අමාරුවෙන් ෆිල්ම් 1ක් බලන්න වෙලාව හොයා ගන්නෙ. ජයවේවා.......
mithun
උපසිරැසි කරන එක ඔයල හිතන තරම් ලෙසි,පහසු වැඩක් නෙවෙ. තමන් කරපු උපසිරැසියට තමන් කොහොම ලිපියක් ලිවුවත් එක ප්‍රශ්නයක් නෙවෙ. එක එ අදාල උපසිරැසි කරුවගෙ සතුට.
වචන බාවිතා කරද්දි පරිස්සමෙන සහෝ, ඔයලගෙ අදහස් වලින් තම මෙ සහොල දිරිගැවෙන්නෙ.ජයD'O'N
"තමන් කරපු උපසිරැසියට තමන් කොහොම ලිපියක් ලිවුවත් එක ප්‍රශ්නයක් නෙවෙ." මේ කතාව මම පිලිගන්නව. මම කියන්නෙ ෆිල්ම් 1 ගැන තමන්ට ඕන අර්ථකතනයක් දෙන්න එපා කියල. මොකද ෆිල්ම් 1ක් තොරා ගැනිමෙදි අපිට එක බලපනව. කොහොම උනත් මම ඒ post 1 දැම්මේ ද්වේශ සහගත සිතකින් නෙමෙයි.
*** යුශාන් පියුමාල් ***
ඔබට තව තවත් ශක්තිය ලැබේවා..... ජය වේවා!
D'O'N
කලින් තිබ්බෙ මෙහෙම 1ක් නෙමේ. දැන් වෙනස් කරල. මිතුන් ඔයා මේ විස්තරේ බලල මට එහෙම කියපු 1 හරි. කලින් මෙක නෙමෙ තිබ්බෙ. දන් edit කරල. හොද වෙලවට මම ආයෙ කියවල බැලුවෙ. ඒ කියන්නේ මම කියපු 1 *** යුශාන් පියුමාල් *** පිලිඅරගෙන.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharindu
thanks for the sub bro elamaaaaa
venuka
ratings anuwa film eka patta athi...
balamu balamu.
thanx brochinthaka
Thanks Bro !!!!
vihanga
මේක හරිම ලස්සන ෆිල්ම් එකක්. මේවගේ කතාවකට කෙනෙක් සබ් දෙන්නේ බොහොම කලාතුරකින් තමයි. උපසිරැසියට බොහෝම ස්තූති වගේම පිං…………
nidi
bagaththa. beluwa. rasa winda. niyamai. Thanks Ushan! me wage film ekakata subs dunnata thawa parak thanks!
Ishan Madusha
ස්තුතියි සහෝ
Prasad Kandamulla
thanks......
Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
anjana3
උපසිරැසියට ස්තුතියි සහෝදරයා... මට අනුව නම් උපසිරැසිය සාර්ථකයි. ආයෙත් ස්තුතියි...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
...ඩිරෙක්ට් ලින්ක් එක...
Embrace of the Serpent 2015 720p BRRip x264 Spanish AAC-ETRG
https://clicknupload.link/9enuvzafaw0c