Watch Trailer

Lavalantula (2015) with Sinhala Subtitles | ගිනි මකුණෝ… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. ඔන්න මම මගේ විසි තුන්වන නිර්මාණය විදියට අරන් ආවා ගිය අවුරුද්දේ DVD සහ කේබල් TV සඳහා නිතුත් වූ චිත්‍රපටියක්. පිටපිටම වැඩිහිටියන්ට පමණක් වෙන්වූ චිත්‍රපට නවයක් අරන් ආවාට පස්සේ තමා මේ ඔක්කොටම බලන්න පුළුවන් එකක් අරන් එන්නේ. මේ චිත්‍රපටියත් Sci-fiගණයට අයිති එකක්. IMDb අගය 4.7මේ ච…

ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. ඔන්න මම මගේ විසි තුන්වන නිර්මාණය විදියට අරන් ආවා ගිය අවුරුද්දේ DVD සහ කේබල් TV සඳහා නිතුත් වූ චිත්‍රපටියක්. පිටපිටම වැඩිහිටියන්ට පමණක් වෙන්වූ චිත්‍රපට නවයක් අරන් ආවාට පස්සේ තමා මේ ඔක්කොටම බලන්න පුළුවන් එකක් අරන් එන්නේ. මේ චිත්‍රපටියත් Sci-fiගණයට අයිති එකක්. IMDb අගය 4.7මේ චිත්‍රපටියට ලැබිල තියනවා. 

මේකෙ කතාව ලොස් ඇන්ජලිස් නගරයේ සිදුවන භූමිකම්පා සහ ගිනිකඳු පිපිරීමක් සමග එලියට එන විශාල මකුණන් විශේෂයක් ගැන තමා තියෙන්නේ. ලාවා සමග එලියට එන මේ මකුණන් නගරයේ විනාශයන් කරමින් එන කොට චිත්‍රපටයක් රුගත කිරීමකට පැමිණි කණ්ඩායමක් විසින් උන්ට එරෙහිව කරන සටන සහ චිත්‍රපට නළුවෙක් තමන්ගේ පවුලේ සාමාජිකයින් බේර ගන්න කරනා උත්සාහය ඔයාලට මේකෙන් බලාගන්න පුළුවන්. වේගවත් විදියට ගලාගෙන යන හින්දා කම්මැලි නැතුව බලන්න පුළුවන්. මෙම චිත්‍රපටයේ ජනප්‍රියතාව හින්දාම මෙම වසරේ දෙවන කොටසක් ද එන්න නියමිතයි. 

මම හැම වෙලාවේම උත්සහ කරන්නේ ජනප්‍රියව තිබු එත් දැන් අමතකව ගිහින් තියන චිත්‍රපටවල උපසිරසි අපේ බයස්කෝප් අඩවියට එකතු කරන්න. ඉතින් ඔයාලටත් පුළුවන් නම් ඒ වගේ තිබ්බ චිත්‍රපට වල නම් මට කියන්න . මම ඒවා දෙන්න පුළුවන් නම් දෙන්නම්. එත් ගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ ඒවා ඕන නැ. මොකද ඒවා කරන්න කැමති ඕන තරම් යාලුවෝ ඉන්නවා. ඉතින් ඔයාලට පුළුවන් නම් ඒ වගේ චිත්‍ර පට වල නම් මට කියන්න කමෙන්ට් එකක් හරහා, මම පොරොන්දු වෙනවා ඒවා සිංහල උපසිරසි සහිතව ඔයාලට දෙනවා කියල. 

මම ඊළඟට දෙන්නෙත් ඒ වගේ චිත්‍රපටියක්, නයි පොළොංගු ඉන්න. කාලයක් ගොඩක් ජනප්‍රිය වෙලා තිබ්බා. එත් දැන් ගොඩක් අය දන්නේ නැ. ඒත් නම දැක්ක ගමන් මතක් වේවි. හොදයි එකෙන් මුනගැසෙමු.

බුදු සරණයි …..!

 

 

Lavalantula (2015) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,884 downloadsDownload Lavalantula-2015.zip91 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,884 downloadsDownload Subtitles91 KB

40 comments

  1. අසංක ප්‍රදීප් රණතුංග

    Lavalantula (2015 ) චිත්‍රපටය බාගත කරගැනීමට පහත ක්‍රම අනුගමනය කරන්න.
    615MB 720P BR එක ගන්න පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න.
    f68a08f732210c42dde01457ff622ca95b1c5be9
    1.27GB 1080P BR එක ගන්න පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න.
    c3c3c03688b0c8c848d3f974fefb0f69e8f2ce06

    1. Ishan

      thanks asanka

  2. චාරුක ඉඳුනිල්

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට

    …ඩිරෙක්ට් ලින්ක්…
    Lavalantula.2015.720p.BluRay.x264-[YTS.AG] (600 MB)
    https://clicknupload.link/dx3tsm4lg6ks

  3. Chaminda madusanka

    Thanks bro

    viy 2014 sub karamuda puluwannam

  4. nejai nayanajith

    "beowoulf 1999" පුළුවන් නම් සබ් දෙන්න..

  5. චාරුක ඉඳුනිල්

    1080p BluRay (1.27 GB) ඩිරෙක්ට් ලින්ක්
    Lavalantula.2015.1080p.BluRay.x264-[YTS.AG]
    https://clicknupload.link/8p3ivwjn2zul

  6. කවීන් ලහිරු

    සබ් එකට තුති අසංක සහෝ 24 වෙනි උපසිරසි නිර්මානයෙන් ඉක්මනටම හමු වෙමු
    ජය වේවා

  7. lahiru sandares

    sub file link 1 pennannane.kohomadadownload karaganne?

  8. උදාර දිල්ශාන්

    සිංහල උපසිරැසට ස්තූතියි සහෝ……
    ඊලග උපසිරැසි නිර්මානයෙන් හමු වෙමු…..

  9. Wayantha Sandaruwan

    ගොඩක් ස්තූතියි සහෝ sub එකට දිගටම sub දෙන්න,
    ජය වේවා! තෙරුවන් සරණයි!

  10. රයන් ද සිල්වා

    සබ් ෆයිල් එක නැ නේ සහෝ

    Daybreakers (2009) එකට සබ් දාන්න සහෝ IMDB 6.5 ක් තියෙනවා බන් සුපිරිම ෆිලුමක් මම බලපු...

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. EDIRI

      SUB FILE EKA KOHEDA THIYENNE

  12. damith priyanka

    ko sub file eka

  13. අසංක ප්‍රදීප් රණතුංග

    තාක්ෂණික දෝෂයක් , ඇඩ්මින්ලට කියල තියෙන්නේ . ඔයාල තව ටික වෙලාවකින් බලන්න . හරි යයි .

    ස්තුතියි

  14. Milan Tharuka

    make sub link pennanne bro.kohomada ganne

  15. kavinda

    thank you

  16. Milan Tharuka

    thanx bro

  17. nilantha

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට

  18. DCD Weerawardhana

    Thanks Bro... :-)

  19. Uvindu

    Mohomad ali ge biography movie ake sub akak baiscope site ake na. Puluwan nam akata sub akak damu. Film aka thamayi "Ali" 2001.

  20. oshada

    Watchmen (2009) sub danawada tnx brooooo.............

  21. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    සතෙක් ගෑවිලා ඉන්නවනම් අනිවා බලනව :P
    ජයෙන් ජයම වේවා...!!!

  22. Harsha Dananjaya

    thanks sub ekata ea wagema comment walin hash tag eka dena kattiyatath gadak thanks

  23. Dulanga

    thanks

  24. Tharaka

    සිංහල උපසිරැසට ගොඩක් ස්තූතියි සහෝ! ජය!

  25. Jack

    නියමයි මචෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය...

  26. Asitha

    ela thamks

  27. Nishon Jey

    තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!

  28. mindika

    Thanks !!!!!!!!!!!!!!!

  29. Chalana Rukshan

    puluwan nam scooby doo animation film tika denna bro..

  30. amal

    graphics nm karima boka

  31. thusitha

    උපසිරැසට ගොඩක් ස්තූතියි සහෝ!

  32. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. mithun

    Thx you bro .

  34. ashan lankanath

    thanks

  35. Dinusha chathuranga

    Android phone walata match wenne nadda subtitles

  36. Thisara Neo

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  37. S Elvitigala.

    SHANE (1953) film ekata sub denna puluwanda?

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.