ඔන්න එහෙනම් වෙසක් නිවාඩුව අල්ලලා සබ් එකක් කරන්න හිතුනා.ඇත්තටම කියනවානම්.මේ ෆිල්ම් එක මට අහම්බෙන් හම්බුනේ.ටිකක් බලනකොට මේකට සබ් එක හදන්න හිතුවා.ඉතින් සටිට් එකට මේල් එකක් දැම්මට පස්සේ.වෙනදනම් හසන්ත අයියා.හරි රොයිලි අයියා හරි සමීර අයියා හරි තමයි රිප්ලයි කරන්නේ.ඒත් එදා දාපු මේල් එකට රිප්ලයි කරේ අපි කවු…

ඔන්න එහෙනම් වෙසක් නිවාඩුව අල්ලලා සබ් එකක් කරන්න හිතුනා.ඇත්තටම කියනවානම්.මේ ෆිල්ම් එක මට අහම්බෙන් හම්බුනේ.ටිකක් බලනකොට මේකට සබ් එක හදන්න හිතුවා.ඉතින් සටිට් එකට මේල් එකක් දැම්මට පස්සේ.වෙනදනම් හසන්ත අයියා.හරි රොයිලි අයියා හරි සමීර අයියා හරි තමයි රිප්ලයි කරන්නේ.ඒත් එදා දාපු මේල් එකට රිප්ලයි කරේ අපි කවුරැත් හෙදින් අදුරන….මේ දවස්වල “සිවිල් වර්” ෆිල්ම් එක බලලා කැප්ටන් ඇමරිකා වෙලා ඉන්න “ විමා”.පේන විදිහට විමාට උසස්වීමක් දීලා වගේ ඔන්න එහෙනම් විමාට සුබපතන්නත් මම මේක අවස්තාවක් කරගන්නවා.එහෙනම් වැඩි විස්තර ඔනි නැහැ.ෆිල්ම් එක පැත්තට යමු.
තොම්සන් පවුල කියන්නේ නගරේ ඉන්න දනවත් පවුලක්.ඉතින් මේ දෙන්න කොහේහරි යනවනම්.එයාලගේ ළමයි බලාගන්න නැනී කෙනෙක්ට දීලා තමයි යන්නෙ.සුපුරැදු පරිදි හැමදාම මෙයාලාගේ ලමයි බලාගන්නෙ මැගී කියලා කෙනෙක්. ඉතින් මිස්ට &මිසිස් තෝමස් එයාලගේ 13න් වෙනි විවාහ සංවත්සරය සමරන්න එලියට යන්න තීරනය කරනවා.ඉතින් සුපුරැදු පරිදි ළමයිව බලාගන්න මැගීට කියනවා…ඒත් මැගීට හදිසි වැඩක් නිසා එයා එයාගේ හොදම යාළුවා ඇනාව ළමයි බලාගන්න එවනවා.ඇනා ආට පස්සේ තොතම්සන්ලා ගෙදරින් යනවා.ඉතින් ටික වෙලාවක් සාමන්‍යය විදිහටම ගෙවෙනවා….ඒත් රෑවෙන්න රෑවෙන්න ඇනා වෙනස්වෙන්න ගන්නවා.මිසිස් තොම්සන් ළමයින්ට කරන්න දෙන්න එපා කියපු හැම දෙයක්ම වගේ එයා ළමයින්ට කරන්න දෙනවා…රෑවෙන්න රෑවෙන්න ඇනාගේ හැසිරීම ගොඩක් වෙනස් වෙනවා…එයා ළමයින්ට ඒක එක විදිහට හිරිහැර කරන්න ගන්නවා….
තොම්සන් පවුලේ ලොකුම ළමයා ජේකබ්ට ඇනා ගැන සැක හිතෙනවා.එයා ඇනාගේ බෑග් එක චෙක්කරලා බලනකොට ඒයාගේ නම ඇනා නෙමෙයි එමලී කියලා හොයාගන්නවා…ඔය අතර හොදම යාළුවා ඇනාගෙන් කිසිම ප්‍රතිචාරයක් නැත්තේ ඇයි කියලා බලන්න.මෑගිත් ඒ ගෙදරට එනවා….එතනින් එහාට කතාව කිවුවොත් වැඩක් නැහැ. ඔයාලම බලන්නකෝ…
ඒ වගේම තව දෙයක් කියන්න ඔනි.අද සමාජයේ පවතින කාර්්‍යය බහුලත්වය නිසා.ගොඩක් දෙමවුපියෝ තමන්ගේ ළමයින්ව වෙනත් අයිට බලාගන්න දීලා යනවා…ඉතින් ඒ වගේ අයට මේ චිත්‍රපටිය ගොඩාක් ආදර්ෂමත් චිත්‍රපටියක් කියලා කියන්න පුළුවන්…ඒ වගේ දේමවුපියේ මේක අනිවාර්යෙන්ම බලන්න ඔනි කියලා මම හිතනවා.එහෙනම්..මම යනවා
…….තවත් උපසිරසියකින් හම්බවෙමු…….
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් සඳහා ගැළපේ.
2,330 downloadsDownload Emelie.2015.Baiscopelk.com_.rar55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/දිල්ෂාන්-සචින්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිල්ෂාන් සචින්ත
Subtitles
19 comments
Tharaka
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chamal Perera
Thanks mchn...
sandun
D18E74490A233C2987A4903F57848AF3079DFC00
Amila
Machanla...Oya Kiyana widiyata SUB Atule Link eka dena ekath case ekakda....? Eka Honda Idea Ekakne ban....SITE Ekata awlak naththan e wade promote karapanko.....Naththan Film eka hoyala download karanna sakai ne ban....samahara copy wala sound ehema awl...SUB Match wenne na....Eka nisa SITE Ekanma Monawahari Kramekata Link Dena Eka Watinawa....
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
isuru
thanx broo
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Chaminda madusanka
CongrtZ bro
Puluwannam baskin 2015 ekata sub denawada
Shanaka Chathuranga
තෑන්ක්ස් මචන් සබ් එකට..
pubudhu
niyamayi machan..mekata sub dhennkan magabalagena hitiye bohoma sthuthi saho.......aniwa bamak thamai
me
Thanks
කලු සජිත්
hamotama jayawewa!!! thanks sub ekata.
thilina
බලලමඇවිත් ෆිලුම ගැන කියන එක හොදයි කියල හිතුන. ඇත්තෙම්ම මෙක අපි හැමෝටම හොද ආදර්ශමත් කතාවක්, හැමෝම බලන්න ඔනී කතාවක්. අයිය කෙනෙක්ගෙ වගකීමත් හොදින් තෙරුම් කරවන ලස්සන කතාවක්. මේවගෙ ෆිල්ම්ස් ගොඩක් වටිනව. බොහොම ඉස්තූත්යි.
JanithDeshapriya
Ekenma waaasi
MIHIPAL
BAISCOPELK TORRENT EKA DENNE NATI EKA NAM MARA WEDANAWAK AA... SAHENNA AMARUI FILM EKA HOYA GANNA.. E HOYA GATTAT SAMAHARA WELAWATA SUB EKA KALIN YANAWA.. APE AYA TORRENT FILE EKA DUNNAT EKA DOWNLOAD KARA GANNET BOHOMA AMARUWEN SAMAHARA AYA EKA KARA GANNA DENNET NAA.. EHEMA TIYADDI TORRENT EKA NODIMA HITIYOT SAHENNA CUSTOMER LA TIKAK OYALATAMAI NATI WENNE TORRENT APAHU DENNA KIYALA TAMAI ILLANNA TIYENNE.. THNKS SUB EKATA
Sasa
Yify torrent
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

තෑන්ක්ස් මචන් සබ් එකට..