ආයුබෝවන් හැමදෙනාටම , ඔන්න ඉතින් ලකී සෙවන් , මගේ හත්වන උපසිරසියත් මම ගෙනාව . කියපුවිදියටම Beverly Hills Chihuahua චිත්‍රපට මාලාවේ දෙවැනි කොටස. ඔයාල සමහරක් දෙනා DISNEY චිත්‍රපට වලට අසා නැති වෙන්න පුළුවන්. ඒත් කැමති අයත් ඇතිනේ, මේ ඒ අයට. මේවා කාටුන් චිත්‍රපට නෙවි,. අනික හොඳ උපදේශයන් දෙන නිසා තමා මම මේ…

ආයුබෝවන් හැමදෙනාටම , ඔන්න ඉතින් ලකී සෙවන් , මගේ හත්වන උපසිරසියත් මම ගෙනාව . කියපුවිදියටම Beverly Hills Chihuahua චිත්‍රපට මාලාවේ දෙවැනි කොටස. ඔයාල සමහරක් දෙනා DISNEY චිත්‍රපට වලට අසා නැති වෙන්න පුළුවන්. ඒත් කැමති අයත් ඇතිනේ, මේ ඒ අයට. මේවා කාටුන් චිත්‍රපට නෙවි,. අනික හොඳ උපදේශයන් දෙන නිසා තමා මම මේක තෝරාගත්තේ. ලොකු කුඩා ඕන කෙනෙක් ට බලන්න පුළුවන්.
කතාව ගැන කියනවනම් මේකෙ පළමු කොටසේ පපී ගෙයි ක්ලෝයි ගෙයි ආදර අන්දරය දකින්න ඇතිනේ. මේ කොටසිනේ වෙන්නේ එයාලගේ පවුල් ජීවිතය කොහොමද ගලාගෙන යන්නේ කියල. ළමයි බලගැනීම් , වගකීම් වගේ සාමාන්‍ය පවුලක තියන සැම දේම මේකෙ තියනවා.තව බැංකු මංකොල්ලයක් නවත්තන එකක් , ගේ සින්න වෙන එකක් බේර ගන්න එකක් , සුනඛ ප්‍රදර්ශනයක් වගේ දේවල් කිහිපයකුත් තියනවා. ලස්සන කතාවක්. ගන්න ආදර්ශ කිහිපයකුත් දෙනවා.
මම ඊළඟට දෙන්නේ මේකෙම තුන්වන කොටස Beverly Hills Chihuahua 3: Viva la Fiesta! (2012) කියන එක. ඉක්මනින්ම ඒකත් දෙන්නම්. ඔයාලගේ ප්‍රතිචාර මම කියවනවා. ඒක හින්ද වචනයක් හරි කියල යන්න අමතක කරන්න එපා . ඔන්න එහෙනම් දැනට නවතිනවා මේ චිත්‍රපටියේ තියන දෙයක් කියල,
“ සෑම සුරතලෙක්ම ස්ථිර නිවසක් බලාපොරොත්තු වෙනවා. ඉතින් සුරතලයට සතෙක් හදනවනම් ජිවිත කාලයම එයා බලාගන්න. වගකීමෙන් සතුන් ඇතිකරන්න.”
බුදුසරණයි ඔක්කෝටම …!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
674 downloadsDownload Beverly-Hills-Chihuahua-2-2011.zip78 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
17 comments
අසංක ප්‍රදීප් රණතුංග
අසංක ප්‍රදීප් රණතුංග
නීතිමය හේතුනිසා බයස්කොපේ එකේ දැන් ටොරන්ට් ලින්ක් දෙන්නේ නැ. මම හදපු උපසිරසියක් නිසා මම පෞද්ගලිකව ඔයාලට උදවු කරන්නම් .
720 P BR එක ඕන නම් පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න
24d5628ce5bf088953bc98ce32f322f5771141c9
1080 P BR එක ඕන නම් පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න
b2386534559c83bae3d6f7f184120358bc28b3c7
නැතිනම් පහත ලින්ක් එකට යන්නkanthaDLA
Niyamai machan...
Sub dana sahola serama me widiyata
HASH dunanam hodai neda.
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !nilantha
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. and hash walata
Udara Damith B\K
................බොහොම ස්තූතියි..........................
Udara Damith B\K
..........සත්තුන්ගේ ෆිල්ම් ගොඩකට සිංහල උපසිරස දෙන්ඩ...............
PRASANNA
thanks machan............highly appreciate......
widuranga
thanx
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි අසංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chanaka Adikari
Thank you brooo suba
Nishon Jey
තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
කලු සජිත්
thanks asanka obata.jayawewa!!!
Jack
නියමයි මචන්.
ඊලග් එකත් ඉක්මනටම දෙමු.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය...Chanaka Nilanga
Ela ela
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නීතිමය හේතුනිසා බයස්කොපේ එකේ දැන් ටොරන්ට් ලින්ක් දෙන්නේ නැ. මම හදපු උපසිරසියක් නිසා මම පෞද්ගලිකව ඔයාලට උදවු කරන්නම් .
720 P BR එක ඕන නම් පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න
24d5628ce5bf088953bc98ce32f322f5771141c9
1080 P BR එක ඕන නම් පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න
b2386534559c83bae3d6f7f184120358bc28b3c7
නැතිනම් පහත ලින්ක් එකට යන්න
https://yts.ag/movie/beverly-hills-chihuahua-2-2011