මේ සලරුවෙන් කියවෙන්නේ යොවුන් වියේ ඉංග්‍රීසි පිරිමි ලමයෙක් දෙවන ලෝක යුද්ධ කාලෙදි ජපානයට වෙලා තමන්ගේ ජීවිතය ගෙනියන්න කරන අරගලය. ජේමි ග්‍රහැම් කියන්නේ චීනයේ විශාලතම නගරය වන ෂැන්හයි නුවර තමන්ගේ දෙමාපියන් එක්ක බොහොම සැප පහසුකම් මැද්දේ ජීවත් වෙන බ්‍රිතාන්‍ය පිරිමි දරුවෙක්. මේ අය සතුටින් සාමකාමීව ජීවත් වෙ…

මේ සලරුවෙන් කියවෙන්නේ යොවුන් වියේ ඉංග්‍රීසි පිරිමි ලමයෙක් දෙවන ලෝක යුද්ධ කාලෙදි ජපානයට වෙලා තමන්ගේ ජීවිතය ගෙනියන්න කරන අරගලය. ජේමි ග්‍රහැම් කියන්නේ චීනයේ විශාලතම නගරය වන ෂැන්හයි නුවර තමන්ගේ දෙමාපියන් එක්ක බොහොම සැප පහසුකම් මැද්දේ ජීවත් වෙන බ්‍රිතාන්‍ය පිරිමි දරුවෙක්. මේ අය සතුටින් සාමකාමීව ජීවත් වෙන අතරෙදි දෙවන ලෝක යුද්ධය පටන් අරන් ජපනුන් විසින් ෂැන්හයි නුවර ආක්‍රමණය කරන්න ගන්නවා. මෙහෙම ආක්‍රමණය කරන ජපනුන් විසින් ෂැන්හයි නුවර ජීවත් වෙන සියලුම විදේශිකයන්ව හිර කඳවුරු වලට ගාල් කරනවා. ඉතින් ජේමිට තමන්ගේ අම්මාව හා තාත්තව කොහොමින් කොහොම හරි මඟ හැරෙනවා. එයාට බෙසී කියලා නාවිකයෙක් එකතු වෙනවා. මේ දෙන්නා කඳවුරේදී දුක සැප බෙදාගෙන ඉන්නවා. තමන්ගේ දෙමාපියන්ගෙන් වෙන් වුන ජේමි තමන් ලොකු පවුලකින් පැවතගෙන එනවා කියන අහංකාරයත් එක්ක, තරුණ වයසේ සිතුම් පැතුම් එක්ක, දෙවන ලෝක යුද්ධයේ බෝම්බ වලට අහු නොවී කොහොම ජීවත් වෙයිද කියන එක මේ කතාවෙන් බලාගන්න පුලුවන්. ඒ අතරෙම කියන්න ඕන ජේමි කියන්නේ ගුවන්යානා වලට වහ වැටුන පිස්සු චරිතයක්. මේ සලරුවේ ජේමි ග්‍රහැම් විදිහට රඟපාන්නේ Rescue Dawn (2006), The Dark Knight (2008), Batman Begins (2005),The Dark Knight Rises (2012), American Psycho (2000) වගේ චිත්‍රපටවල විශිෂ්ඨ රංගනයක් ඉදිරිපත් කරපු Christian Bale කියන විශිෂ්ඨ සිනමා නලුවායි.
IMDB දර්ශකයේ 7.8 ක් වගේ ඉහල අගයකටත්, Rotten Tomatoesදර්ශකයේ 83%ක ප්‍රතිශතයකටත් හිමිකම් කියන මේ සලරුව විශිෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන Steven Spielberg ගේ නිර්මාණයක්. ස්ටීවන් ස්පිල්බර්ග් කීවම නිරායාසයෙන්ම මතකයට එන්නේ ඉන්දියානා ජොන්ස්, ද ලොස්ට් වර්ල්ඩ් ජුරාසික් පාර්ක්, ලින්කන්, ෂින්ඩ්ලර්ස් ලිස්ට්, ටින් ටින්, ට්‍රාන්ෆෝමර්ස් වගේ චිත්‍රපට.1984 වසරේදී එලි දැක්වුන J.G. Ballard විසින් රචිත ග්‍රන්ථයක් වන Empire of the Sun කියන ලෝක ප්‍රසිද්ධ ග්‍රන්ථය ඇසුරෙන් නිර්මාණය වන මෙය 1987 දෙසැම්බර් මස 25 වෙනිදා තිරගතවීම ඇරඹුණා. ඉතිහාසගත දෙවන ලෝක යුද්ධය ගැන කියවෙන මිනිත්තු 153ක් පුරාවට දිගහැරෙන මේ සලරුව බාගෙන බැලුවට නම් පාඩුවක් වෙන්නේ නෑ.
Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the Movie.
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.
803 downloadsDownload Empire.of_.the_.Sun_.1987Baiscopelk.com_.rar26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දමිත් තරංග
Subtitles
19 comments
Tharindu Lakmal Perera
Tharindu Lakmal Perera
සබ් එකට ගොඩක් ස්තුති සහෝ පොඩි කලේ බලපු සලරුවක් නම මටක තිබුනේ නැ නම අනිවා බලනවා. නැවතත් බොහොම ස්තුති සබ් එකට ජය වේවා ඔහොම යමු
Udara Damith B\K
බොහෝම
ස්තූතියි
උපසිරැසියට
Udara Damith B\K
T
H
A
N
K
ST
OS
I
N
H
A
L
AS
U
Brich
නියමයි මුලින්ම ගත්තේ මම
Jack
සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි. ඔන්න බාන්න දැම්මා.
Tharaka
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ. ජයෙන් ජයම වේවා.
Asitha
සබ් නැතුව බැලුවා නේ.
අරන් බලන්න පට්ට.Withanage Priyantha Dayakeerthi
අනිවාර්යයෙන්ම හොඳ ෆිල්ම් එකක් වෙන්න ඕන, නරඹලාම වැඩිදුර අදහස් දක්වන්නම්. හැකිනම් IMDb 8.4 ක අගයක් ලබාගත් The Shining (1980) සිනමාපටයට උපසිරසි ලබා දෙන්න. ස්තුතියි!
Tharaka
The Shining (1980) ෆිල්ම් එකට බයිස්කෝප් එකේ හිරන්ත සිල්වා කියලා සහෝ කෙනෙක් සිංහල සබ් දීලා තියෙන්නේ සහෝ.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
vihanga
ස්තුතියි උපසිරැසියට සහෝ
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!!රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nidi
ithama manaram film ekakata, manaram subs deema wenuwen uththamacharayak menna Damithta!
madhuranga_ranga39
thanks bro
ricadodamien
Thank You Damith brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team..........
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
sasanka
thanks for the sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සබ් එකට ගොඩක් ස්තුති සහෝ පොඩි කලේ බලපු සලරුවක් නම මටක තිබුනේ නැ අනිවා බලනවා නැවතත් බොහොම ස්තුති සබ් එකට ජය වේවා ඔහොම යමු