ඔන්න එහෙනම් තවත් උපසිරැසියක් අරගෙන ආවා. කළින් උපසිරැසිය සම්බන්ධයෙන් අදහස් පලකරපු හැමෝටම ස්තූතිවන්ත වෙනවා. ගොඩක් දෙනෙක් ගොඩක් දේවල් කියලා තිබ්බා. දිරිමත් කළාට බොහොම ස්තූතියි, අපිට ඉතින් ඔයාලගෙ අදහස් පලකිරීමක් ඇත්තටම ගොඩක් වටිනවා. ඒ නිසා උපසිරැසිය බාගෙන විතරක් යන්න එපා. මේක 2012 වර්ෂයේ තිරගත වෙච්ච චි…

ඔන්න එහෙනම් තවත් උපසිරැසියක් අරගෙන ආවා. කළින් උපසිරැසිය සම්බන්ධයෙන් අදහස් පලකරපු හැමෝටම ස්තූතිවන්ත වෙනවා. ගොඩක් දෙනෙක් ගොඩක් දේවල් කියලා තිබ්බා. දිරිමත් කළාට බොහොම ස්තූතියි, අපිට ඉතින් ඔයාලගෙ අදහස් පලකිරීමක් ඇත්තටම ගොඩක් වටිනවා. ඒ නිසා උපසිරැසිය බාගෙන විතරක් යන්න එපා.
මේක 2012 වර්ෂයේ තිරගත වෙච්ච චිත්‍රපටයක්. IMDB Ratings 7.7/10 ක් අරන් තියනවා. ඒකෙන්ම තේරෙනවනෙ සුපිරි එකක් කියලා. සම්මාන 3ක් දිනාගෙන තියනවා මේ චිත්‍රපටයි. සම්මාන 10කට නිර්දේශ වෙලත් තියනවා. Jake Gyllenhaal හා Michael Peña ප්‍රධාන චරිත වලට පණ පොවනවා. David Ayer තමයි මේකෙ අධ්‍යක්ෂවරයා.
කතාව ගැන ටිකක් කියනවනම්, මේක එක්තරා සාමාන්‍ය පොලිස් නිළධාරීන් දෙදෙනෙකු වටා ගෙතුනු කතාවක්, මේ දෙන්නට ගණුදෙනු කරන්න වෙලා තියෙන්නෙ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන මැර කල්ලි එක්ක. කතාව පුරාම තියෙන්නේ මේ දෙන්නගෙ සහෝදරත්වය ගැන. ඒ වගේම එයාලා තමන්ගෙ රාජකාරිය කොච්චර කැපවීමෙන් කරනවද, සමහර වෙලාවට මෙයාලා නීතියට පිටින් කටයුතු කරනවා, ඒත් අනිත් අයගේ යහපත වෙනුවෙන්. මේක බලද්දි අපිට ඒත්තු ගැන්වෙනවා පොලිස් නිළධාරීන් කියන්නෙත් අපි වගේම සාමාන්‍ය පුද්ගලයන් කියලා. මේක ටිකක් සංවේදී වෙනවා මොකද මේ දෙන්නගේ තියන සහෝදරත්වය නිසා. මේකෙ ටිකක් වැඩිපුර අසභ්‍ය වචන භාවිතා වෙනවා, මැරයොත් එක්කනෙ කතාව යන්නෙ ඒකයි ගොඩක්ම.මම සෑහෙන්න උත්සහ කළා ඒ වචන පරිවර්තනය නොකර ඉන්නත්, නොදා බැරිම තැන්වල නම් දාන්න සිද්ද වුණා. පොලිස් සඟයන් දෙදෙනෙකු එකිනෙකා කෙරෙහි දක්වන අසීමිත ආදරය, සහෝදරත්වය, සෙනෙහස දැක්වෙන අග්‍රගන්‍ය සිනමාපටයක් නැරඹීමට ආරාධනා කරමින් තවත් උපසිරැසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නම්. ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
End.of.Watch.2012.720p.BluRay.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,535 downloadsDownload End.of_.Watch_.2012.Baiscopelk.com_.rar53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/TharuthChiranthana1-e1476137354581.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරුත් චිරන්තන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තරුත් චිරන්තන
Subtitles
20 comments
emn
emn
yifymovie.re/torrent/end-of-watch-2012-720p-brrip-x264-yify
manjula
thanks bro
Yasiru Hasaranga
උපසිරැසියට ස්තූතියි සහෝ.
ජය වේවා!Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......wooobox.net
Appreciate your hard work. Thank you very much for the sub file
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dulanga
Thanks
Tharindu Athukorala
බොහොම ස්තූති.ජය වේවා
Lushan Kuruppu
බොහෝම ස්තූතියි සහෝ!
අපි වෙනුවෙන් කාලය කැප කෙරුවට ස්තූතියි!Pramuk
Thanks bro....
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ලහිරු චානක
ස්තූතියි සහෝ. ජය වේවා..!!!
Sahodaraya
Jaya wewa sahodaraya
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Tharindu Athukorala
tnx bro
Rohanvanderlan
supiri brother umbalata godak adarei
avishka360
Thanks
Lakshansilva18
Thanks for subtitles
Bimbisha Adithya
සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ✨️ ජය ✨️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..