සුභ දවසක් හැමෝමටම ගොඩ කලෙකට පස්සේ මම මගේ තුන්වෙනි උපසිරැස අරගෙන ආවා. ඉතින් මේ වාතාවෙත් Comedy චිත්‍රපටියක් තමයි අරගෙන ආවේ. මේක ඇමරිකාව තුල තිරගත වේලා තියෙන්නේ නමි 2016 මාර්තු 25 වෙනිදා තමයි. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Dylan Kidd විසින්. IMDb 5.3 අගයක් ලබාගන්න සමත් වේලා තියෙනවා. ප්‍රධාන චරිත ලෙස වීල්…

සුභ දවසක් හැමෝමටම ගොඩ කලෙකට පස්සේ මම මගේ තුන්වෙනි උපසිරැස අරගෙන ආවා. ඉතින් මේ වාතාවෙත් Comedy චිත්‍රපටියක් තමයි අරගෙන ආවේ. මේක ඇමරිකාව තුල තිරගත වේලා තියෙන්නේ නමි 2016 මාර්තු 25 වෙනිදා තමයි. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Dylan Kidd විසින්. IMDb 5.3 අගයක් ලබාගන්න සමත් වේලා තියෙනවා. ප්‍රධාන චරිත ලෙස වීල් එහෙම නැත්නමි වීල් ඩේවිස් ලෙස රංගනයෙන් දායක වෙන්නේ Miles Teller හා ප්‍රධාන නිළිය වෙන්නේ ජිලියන් ස්ටුවර්ටි නැත්නමි අපි කවිරුත් දන්න Anna Kendrick රංගනයෙන් දායක වෙනවා. හරි එහෙනමි දැන් කතාව ගැන පොඩිඩක් බලමු.
විශ්වවිද්‍යාල උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව, විල්ට විඩියෝ නිෂ්පාදනය කරන තැනක රැකියාවක් දෙන්න බ්‍රයන් කැමැත්ත පල කරනවා එත් ඔහුට ඒතන රැකියාව ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ ඔහු වෙන රැකියාවක් හොයාගන්න උත්සහා කරනවා.ඔහුට මිතුරන් තිදෙනෙක් ඉන්නවා ලියුක්, ඊතන් හා හැමිල්ටන් කියලා. ලියුක්ට පාසල් ගුරුවරයෙක් ලෙස හා හැමිල්ටන්ට විනිමය ආයතනයක ලිපිකරු රැකියාවක් ලැබෙනවා. විල් ගේ පෙමිවතිය ජිලියන් ස්ටුවර්ටි හටද රැකියාවක් ලැබෙනවා. එත් විල්ට රැකියාවක් සොයාගන්න අවශ්‍ය වෙනවා මොකද ඔහුට ඔහුගේ දෙමාපියන්ගෙන් තවදුරටත් යැපෙන්න බැරි නිසා. අනික ඔහුගේ පියාගේ රැකියාවද අහිමි වෙනවා. ඉතින් මේ කතාවේ තියෙන්නේ විල් හා ඔහුගේ පියා රැකියාවක් ලබාගැනිමට උත්සහා කරන ආකාරයයි.
Comedy චිත්‍රපටියක් කිවිවාට මේක ඇත්තටම ජිවිතේට හොද දෙයක් ලබාගන්න පුළුවන් කතාවක්. මොකද අපි හැමෝටම රැකියාවක් ඕනේ වෙනවා ජිවිතේ හරියාකාරව ගෙවන්න. තමන්ට ගැලපෙන රැකියාවක් හොයාගන්න බැහැ නමි කරන්න තියෙන්නේ කාලය නාස්ති කරන්නේ නැතුව තමන්ගේම කියලා දෙයක් පටන් ගන්න ඒක තමයි. ඒක මේ කතාවේ හොදටම පෙන්න තියෙන දෙයක්. කවදාවත් තමන්ව විශ්වාස කරන ඒක නවත්තන්න ඒපා. ඉතින් මේක අනිවාර්යෙන් බලන්න කියලා ආරාධනා කරනවා වගේම සමහර දර්ශන හේතුවෙන් 18 ට වැඩි අය බලනවා නමි ගොඩක් හොදයි කියලා කියන්නත් ඕනේ. Get.A.Job.2016.720p.BRRip.x264.AAC-ETRG torrent කියලා Google එකේ Search කරන්න. 649MB ටොරෙන්ටි ඒක බාගන්න. වැරදි අඩුපාඩු ඇත්නමි සමාවෙන්න ඕනේ. එහෙනම් තවත් උපසිරැසකින් හමුවෙනතුරු හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
Get.A.Job.2016.720p.BRRip.x264.AAC-ETRG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
5,174 downloadsDownload Get.A.Job_.2016.Baiscopelk.com_.rar43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/SandunWijethungaNew-e1477000894809.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සදුන් විජේතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සදුන් විජේතුංග
Subtitles
11 comments
loshan
wooobox.net
Thanks for the sub file :)
D
Thnq bro
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
අසිත
elama saho thanks
Nishan
Thanx
Lushan Kuruppu
උපසිරැසියට තුති...
ජය වේවා...!!!රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dasitha147
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට. ඔබලාට ජය
Sahan Gayantha
thanks a lot Sandun saho sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

niyamai saho ada mama 1 st