ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැත්තෑ හය වන උපසිරැසිය අරගෙන ආව. ඉතින් කලින් කියුව වගේ ලොකු නයෙන් ඉන්න චිත්‍රපටයක්. මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 2.9 වගේ පොඩි අගයක් ගත්තත් කාලයක ඉතාමත් ජනප්‍රිය වෙලා තිබ්බ චිත්‍රපටයක් කියුවොත් හරි. ඔයාලට ඉතින් මේ Horror, Thriller, Sci-Fi වර්ගයට අයිතිවෙන චිත්‍රපටය දැන් සිං…

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැත්තෑ හය වන උපසිරැසිය අරගෙන ආව. ඉතින් කලින් කියුව වගේ ලොකු නයෙන් ඉන්න චිත්‍රපටයක්. මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 2.9 වගේ පොඩි අගයක් ගත්තත් කාලයක ඉතාමත් ජනප්‍රිය වෙලා තිබ්බ චිත්‍රපටයක් කියුවොත් හරි. ඔයාලට ඉතින් මේ Horror, Thriller, Sci-Fi වර්ගයට අයිතිවෙන චිත්‍රපටය දැන් සිංහල උපසිරසි එක්ක බලන්න අවස්ථාව තියනවා.
කතාව ගැන කියනවා නම් විද්‍යාගාරයකින් පැනල යන ජාන වෙනස් කරන ලද නයෙක් ගැන තමා තියෙන්නේ. අඩි තිහක් විතර දික්වෙන මේ නයා ප්‍රදේශයේ මිනිස්සුන් ගොදුරු කර ගන්න කොට ඒ විද්‍යාගාරයේ පිරිස ඌ අල්ලා ගන්න හෝ විනාශ කරන පරමාර්ථයෙන් ඌ හොයනවා. ඉතින් එයාලට ඌ හොයා ගන්න පුළුවන් වෙනවද එහෙම නැත්නම් ඌ පැනල යනවද දැනගන්න ඔයාලට චිත්‍රපටය බලන්න වෙනවා. මේ චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් වෙන් වෙච්ච එකක් නෙවි. එත් සමහර දර්ශන පොඩි ළමයින්ට නුසුදුසු වෙන්න පුළුවන්. ඒක හින්ද මේ චිත්‍රපටය PG-13 චිත්‍රපටයක් කියන්න පුළුවන්.
මම මේ උපසිරැසිය අන්තර්ජාලයේ සොයා ගන්න පුළුවන් හැම වීඩියෝ පිටපතකටම හරියන්න සකස් කරලා තියෙන්නේ. එත් ඔයාල ටොරන්ට් එකක් හරහා බාගත කරනවා නම් හින්දි දෙමල සහ ඉංග්‍රීසි යන බසා තුනෙන්ම තියන එක ගන්න. ඒකෙ සීඩ්ස් හොදයි. ඒක වෙලාව යනවා කියල හිතෙනවා නම් ඔයාලට ඕන විදියකට වීඩියෝව ගන්න. මේ උපසිරැසිය ඔක්කොටම හරියනවා. වර්තමානයේ ගොඩක් අයට මේ චිත්‍රපටය තවත් පරණ එකක් කියල හිතුනත් මම හිතන්නේ වයස තිස් ගණන් වල ඉන්න යාලුවන්ට මේ චිත්‍රපටය විශේෂ වේවි. මොකද මේ චිත්‍රපටය VCD පැමිණි මුල් යුගයේ පැමිණි එකක්. පුද්ගලිකව මම වීඩියෝ සෙන්ටර් එකට සති දෙකක් විතර ගිහින් තමා මේ චිත්‍රපටය ගන්න පුළුවන් උනේ.
මම ඔයාලට ඊළඟට සුපිරි වීරයෙක් ඉන්න චිත්‍රපටයක් අරගෙන එන්නේ. එත් කලාත්මක චිත්‍රපටයක් කියුවොත් හරි. ඒ වගේම DC රසියකන්ට Marvel මගෙන් තෑග්ගක්. ඉතින් ඒක අරගෙන එන්නම් ඉක්මනට.
බුදු සරණයි…..!
Due to copyright issues, we do not provide any torrent links.
www.TamilRockers.to- King Cobra (1999)[720p HDRip – – x264]
King Cobra (1999) – 720P
King Cobra (1999) 720p WEB-DL Rip x264
King Cobra (1999)
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
679 downloadsDownload King-Cobra-1999.Baiscopelk.com_.rar98 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
11 comments
ඉෂාන් මදුෂ
Udara Damith B/K
නියමායි
එළ
තැන්ක්ස්
ස්තූතියිUdara Damith B/K
මන් එක
kavinda
සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.මාලින්ද
ආපු කාලෙ ආසාවෙන් බලපු එකක්. ස්තූතියි
Rumesh Nilantha Jayaweera.
thanks
Amalka Himeshan
Ela machan thanks
Sajith Anthony
මේකෙ Rate අඩු වුනාට ඉස්සර බලපු සුපිරිම ෆිලම් එකක්
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!Kulanjana Maduranga
niayamai…thanks ASANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hashan M. Priyadarshana
Thank you bro sub ekata..
Jaya wewa!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි සහෝ සබ් එකට
ජය වේවා!