Watch Trailer

Enter Nowhere (2011) | අතරමං වී…. [සිංහල උපසිරැසි සමඟින්]

යාළුවනේ… ඔන්න මම මගේ හතරවැනි උපශිරැසි ගැන්වීමත් අරගෙන ආවා. පළමු උපශිරැසි ගැන්වීම් තුනම පළකිරීම සම්බන්ධයෙන් බයිස්කෝප් සිංහලෙන් අඩවියේ සියලුම දෙනාට මම මගේ ස්තූතිය පළකරනවා. ඒ වගේම මගේ උපශිරැසි ගැන්වීම් වලට අදහස් දැක්වීම සම්බන්ධයෙන් ඔයාලටත් බොහෝම ස්තූතියි. ඔයාලගේ අදහස් තමයි මට ගොඩාක්ම වටින්නේ.. මේ චිත්…

Enter Nowhere (2011)

යාළුවනේ… ඔන්න මම මගේ හතරවැනි උපශිරැසි ගැන්වීමත් අරගෙන ආවා. පළමු උපශිරැසි ගැන්වීම් තුනම පළකිරීම සම්බන්ධයෙන් බයිස්කෝප් සිංහලෙන් අඩවියේ සියලුම දෙනාට මම මගේ ස්තූතිය පළකරනවා. ඒ වගේම මගේ උපශිරැසි ගැන්වීම් වලට අදහස් දැක්වීම සම්බන්ධයෙන් ඔයාලටත් බොහෝම ස්තූතියි. ඔයාලගේ අදහස් තමයි මට ගොඩාක්ම වටින්නේ..

මේ චිත්‍රපටය Enter Nowhere… 2011 වසරේදී ආපු එකක්. මේක psychological thriller ගණයට තමයි අයත් වෙන්නේ. ජාත්‍යන්තර IMDB දර්ශකයේ 6.6ක ලකුණු ප්‍රමාණයක් ලබාගෙන තියනව. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jack Heller නම් වූ අධ්‍යක්ෂවරයා විසින්.

පාළු කැලෑවක ඇති කැබින් එකක තනිවුණ තරුණයෙක් සහ ලස්සන තරුණියන් දෙදෙනෙක්… මොනවා වෙයිද?… චිත්‍රපටයේ කතාව ගැන කියනවා නම්, මෙයාල තුන්දෙනාම මේ කැබින් එකට ඇවිත් තියෙන්නේ වාහනය සම්බන්ධ ප්‍රශ්න නිසාවෙන්. ඉතින් මෙයාලා කාගෙන් හරි උදව්වක් ලබාගැනීමේ අරමුණින් මේ පාළු කලෑවෙන් එළියට යාමට උත්සාහ කරනවා. ඒ අතරතුර මෙයාලා එකිනෙකා ගැන තොරතුරු කතා කරනවා.. එහිදී දැනගන්නට ලැබෙන්නේ මෙයාලා තුන්දෙනා විවිධ කාල පරිච්ඡේද වලට අයිති තුන්දෙනෙක් බවයි. තවදුරටත් කතාකරගෙන යනකොට දැනගන්න ලැබෙනවා මේ ලස්සන තරුණියන් දෙන්නා මේ තරුණයාගේ අම්මගේ සහ ආච්චි අම්මගේ තරුණ කාලය බව. ඉතින් ඊටපස්සේ මොනවා වෙයිද?… මේ තුන්දෙනාව මේ විදිහට මුණගැහෙන්න හේතුව මොකක්ද?… මෙයාල කොහේද අතරමං වෙලා ඉන්නේ?… මේවාට පිළිතුරු චිත්‍රපටය නරඹලම හොයාගන්න. එහෙනම් නැවත හමුවෙන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්… හැමෝටම ජය වේවා….

Enter Nowhere (2011) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

464c7ff1e99208fd93eb3e547affc837926cdaed ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

695 downloadsDownload Enter.Nowhere.2011.baiscopelk.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නාලක ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නාලක ලක්මාල්

Subtitles

695 downloadsDownload Subtitles32 KB

26 comments

  1. චන්දිම අමරසිංහ

    niyamai onna bawa mawaga awa thawa ona thaz...

  2. Shehan

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  3. Jack

    ස්තුතියි සහෝ.
    අමුතුම කතාවක්.

  4. Naween

    නියමයි සහෝ.සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි...

  5. Mayura Suraj

    Me wage wenas katha hamadama denna saho. loku deyak ! :-)

  6. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  7. ඉසු ඩිපි (Isu DP)

    නියමයි නාලක සහෝ.. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  8. Kulanjana Maduranga

    subata thanks NALAKA sahokeep it up.jaya wewa................

  9. ශාන් විමුක්ති [විමා]

    පලවෙනි වැඩේට උණුසුම් සුබපැතුම් සහෝ
    සාදරයෙන් පිලිගන්නවා
    දිගටම හොද නිර්මාණ එකක අප හමුවට ඒවි කියල හිතනවා
    ජය! :)

  10. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    විස්තරේ කියෙව්වාම කතාවේ අමුතු ගතියක් තියෙනවා කියලා දැනුනා.
    බාලම බලමු කතාව හොඳ ද කියලා.

    උපසිරැසියට ස්තුතියි.
    මේ ව‍ගේ ෆිල්ම් වලට සිංහල උපසිරැසි නැතුව බලන්න බොහොම අමාරුයි.

  11. දිමුතු තරංග ඉලුක්කුඹුර

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,ජයවේවා.

  12. රවිඳු නිපුන්

    sadarayen piligannawa sahoo
    and thanks for the sub!!

  13. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  14. නලින්

    ස්තුතියි නාලක සහෝ!

    ජය වේවා!

  15. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  16. D CRAIZY

    බොහොම ස්තුතියි සහෝ,දැන්ම බානවා.
    ඔබට ජය...!

  17. වරුණ රංගජිත් (වරූ)

    තෑන්ක්ස්
    ජයම වේවා...

  18. “චූටී මල්ලි”

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය…….

  19. pathum

    ela saho

  20. Naween

    නියමයි සහෝ.අමුතු ස්ටෝරියක් වගේ.
    සබ් එකව තෑන්ක්ස්.
    ඔබට ජයෙන් ජය...!

  21. Nandana

    Thank U Nalaka.

  22. Nandana

    Thank You Nalaka.

  23. රොයිලි

    බොහොම ස්තූතියි නාලක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Amila N D

    thanks machan sub ekata. but film ekanam patta na. tikak awul wage. macho meka kohomada 18+ wenne?

  25. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata

  26. Nishan S. Ariyarathna

    thanks